සජිත් පිල අවසන් තීන්දුව ගනී.. අලුත් පක්‍ෂයකින් මැතිවරණට එයි.. රනිල්ටත් දන්වයි..

January 17, 2020 at 6:48 pm | lanka C news
සජිත් පිල අවසන් තීන්දුව ගනී.. අලුත් පක්‍ෂයකින් මැතිවරණට එයි.. රනිල්ටත් දන්වයි..

එක්සත් ජාතික පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වය සිටින්නේ නම් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ නොකිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය තීරණය කර ඇත.

ඔවුන් විසින් මේ බව ඊයේ දිනයේ දී පැවති මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී අවධාරණය කර තිබේ.

එම පිරිස සඳහන් කර ඇත්තේ කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය අතහැර නොයන බවත් ඉදිරි මහ මැතිවරණයේ දී පොදු සංධානයකින් තරග කරන බවත් ය.

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සිටීම පක්ෂයත් පාක්ෂිකයන්ගේත් අනාගතයත් අඳුරේ හෙලීමක් යයි ඔවුන් පෙන්වා දී ඇත.

ඊයේ පැවති මෙම රැස්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.

44,154 Viewers

13 Comments to “සජිත් පිල අවසන් තීන්දුව ගනී.. අලුත් පක්‍ෂයකින් මැතිවරණට එයි.. රනිල්ටත් දන්වයි..”

  1. එක්සත් බැක්සයිඩ් පක්ෂය (UBP) says:

    දැන් ඉතින් තවත් පස්ස නොගහ පස්සට ගහගන්ඩ ආස යූඇන්පී , ජේවීපී සේරම අපිත් එක්ක එකතු වෙන්න..

    • බැක්සයිඩ් පොහොට්ට්ටු says:

      අපි සජිත් සමග. සජිත් අගමති

      • Saradiel says:

        අපේ රටේ සිටින මීහරක් තමයි සජිත් සමග එකතු වෙන්නේ …රනිල් සමග එකතුවෙන්නේ කම්බා හොරු …මොවුන් දෙදෙනාම නිවට කපටි අවස්ථාවාදී දේශපාලුවෝ …මේ දෙදෙනාගෙන්ම අපේ රටට පලක් නැහැ .ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ ..රටට ජාතියට ආදරය කරන දේශප්‍රේමී නායකයෙක් සමග නව පක්ෂයක් හදාගනිව් ..UNP JPV ඇතුළු රටට වින කල පක්ෂවලට කඩේ යන්නේ නැතුව

  2. gobbaya says:

    Sajith, Sajith…. Ranilata ariya puke.

    • Vasana says:

      පුරාවස්තු නිධන් හාරන්න සජිත් දක්ෂයි …මොහු වටකරගෙන ඉන්නේ සජිත්ගේ මුදල් වලට රටට අවැඩක් කරන කාලකන්නි ..

  3. ගන්ජ බන්ඩා says:

    නායක තුමානෝට ආයුබොහෝ වේවා.

  4. 😄👀😄👀😄👀 says:

    උස මිටි භේදයක් රටටම ඇති කරලා
    ‘පෑඩ්’ කතාවෙන් යක්කුන් බය කරලා
    අලියගෙ දැක්ම ඩිජිටල් විදියට කරලා
    අලියා අලියම නේ ඉන්නේ වට කරලා

  5. Sudeeva says:

    Mona haalpaaruvoda mun naayakathvayata garu karanna danne nathi.ubala venamama pakshekin illala balapan ubalata 3% th naha.

  6. David Milli-banda says:

    …………….. Rakusa Mangalaya piti passen siti.

  7. UD says:

    ලැජ්ජා නැද්ද ඔ්යි OL වත් පාස් නැති මනුස්සයෙක් නායකයෙක් කරගන්න…
    මීට වඩා ‌හොඳ නායකයෝ යූ.එන්.පියේ ඇත්තටම නැද්ද?
    යූ.එන්.පිය කවදාවත් හැදෙන්නේ නෑ…..
    මෝඩ රැලක් ඉන්න ‌‌පිස්සු කණ්ඩායමක්….

  8. එජාප තරුණකැල says:

    සජිත් පිල අවසන් තීරණ කී සැරයක්නම් ගත්තද?
    දැන්නම් එකම බයිලාව අහලම එපාවෙලා!

  9. සරා says:

    මෝඩ හරක් උන් ‌ෙමේ කරන වැඩනේ යුඑන්පි ඡන්ද ‌ෙදෙකට ‌ෙබෙදිම තුලින් ඔවුන් දිනන දිස්ත්‍රික්කපවා රාජපක්ෂලාට පහසුවෙන් දිනන්න පුළුවන් ඒවගේම ඒ ‌ෙබෝනස් මන්ත්‍රි ධුරයත් ආන්ඩුවට ‌ෙමේ ‌ෙවෙලාවේ යුඑන්පි එක ‌ෙකොහොමත් පරදින බව රනිල් දන්නවා ඔවුන්ගේ ඉලක්කය ‌ෙබොහොවෙලාවට 2030යි.ඉතින් ඒ අතරතුර මන්ත්‍රි ආසන 50ක් ගත්තත් 20ක් ගත්තත් විපක්ෂය තමයි උරුම.ඉතින් රනිල් මන්තුි ආසන 15ක් 20ක් විපක්ෂය ‌ෙතෝරා ගන්නවා.සජිත්තුත් 25ක් 30ක් අරන් විපක්ෂයම ‌ෙතෝරා ගන්නවා.‌ෙකොහොමත් ටීඑන්ඒ එක උතුරේ ඔවුන්ගේ ලකුනෙන් තමයි තරග කරන්නේ ඉතින් එතනත් 15ක් 20ක් එනවා සියල්ල එකතු කල විලට උපරිම 70ක් 75ක් ඒවි.එතකොට ‌ෙකොහොමත් ‌ෙගෝඨා 125 පන්නලා ගන්නවා.මදිපාඩුව 10ක් 15ක් විපක්ෂයෙන් ගන්නවා.එතකොට ‌ෙකොහොමත් 2/3කලැබිලා.පවු ‌ෙමෝඩ සජිත්.අඳබාලයන් නිසා සදා විනාශයි.

  10. UNPJAYA says:

    SAJITH NIYATHA AGAMATHI 2020

Main News