සජිත් පිල එජාප බල පෙරලියකට සැරසේ.. සියළු පලාත් පාලන මන්ත‍්‍රීන් කොළඹට කැදවයි..

September 4, 2019 at 10:40 am | lanka C news
සජිත් පිල එජාප බල පෙරලියකට සැරසේ.. සියළු පලාත් පාලන මන්ත‍්‍රීන් කොළඹට කැදවයි..

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පලාත් පාලන මන්ත‍්‍රීවරුන් කොළඹට කැදවීමට එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කර ඇත.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩංගණයේදී මෙම එළැඹෙන 07 වැනිදා ‌මෙම හමුව ‌පැවැත්වීමට නියමිතය.

සජිත් පේ‍්‍රමදාස මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස එහිදී යෝජනා සම්මත කිරීමට සූදානමක් ඇතැයිද වාර්තා වෙයි.

44 views

8 Comments to “සජිත් පිල එජාප බල පෙරලියකට සැරසේ.. සියළු පලාත් පාලන මන්ත‍්‍රීන් කොළඹට කැදවයි..”

  1. Bold Citizen says:

    The real “Lion” is roaring now.. Down with the “Cardboard” lion RW..

  2. Dp says:

    07 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩංගණයේදී පැවැත්වීමට යෙදුනු රැස්වීම පක්ෂ නායක රනිල් විසින් තහනම් කරන ලදී

  3. Rata Wenuwen says:

    පොට්ටනි රජක සජියා සද්දන්ත අලි කුලේ රනිල් හාමු කුලප්පු කරගන්නයි හදන්නේ, බට ලන්දේ වදකාගාරය නැවත විවෘත කර ඇත සජියෝ

  4. gamarala says:

    අන්තිමට මුන්ට හුලං තමයි

  5. ප්රේමේ says:

    පියාණෝට පක්ෂවි උතුමානන්ව අාරක්ෂා කල රනිල්ට අැයි මෙහෙම කරන්නේ

  6. charles says:

    Barking dogs do not bite. You will see what Ranil will do to Sajith.

  7. Parakum says:

    Ranil has passed the SELL by DATE now. This THICK SKINNED pocket billiard playing (always walkabout with his hands in pocket when meeting the public) old BAFFOON must leave the leadership to younger generation.