සජිත් පිල ගැටුම තෝරාගනී.. එජාප නායක තෝරන කමිටුවෙන් ඉවත් වෙති.. ලිපියකකටද අත්සන් ගනිති..

December 13, 2019 at 2:10 pm | lanka C news
සජිත් පිල ගැටුම තෝරාගනී.. එජාප නායක තෝරන කමිටුවෙන් ඉවත් වෙති.. ලිපියකකටද අත්සන් ගනිති..

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිලිබද තීරණයක් ගැනීමට පත් කරන ලද කමිටුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නියෝජිතයන් ඉවත් වී තිබේ.

ඒ ගැන තවදුරටත් සාකච්ජා ‌‌කිරීමෙන් පලක් නැති නිසා ඊට සහභාගී නොවීමට එම පිල තීරණය කර ඇත.

ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, මලිකත් සමරවික‍්‍රම, තලතා අතුකෝරාල යන සජිත් පිලේ නියෝජිතයක් එම කමිටුවෙන් ඉවත් වී තිබේ.

මේ අතර වහාම එජාප කාත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි ‌ඉල්ලමින් එම පිල විසින් ලිපියකට අත්සන් තැබීම ඊයේ ආරම්භ කර ඇත.

96 views

7 Comments to “සජිත් පිල ගැටුම තෝරාගනී.. එජාප නායක තෝරන කමිටුවෙන් ඉවත් වෙති.. ලිපියකකටද අත්සන් ගනිති..”

  1. kamal says:

    ඔච්චර මනුෂත්වයක් තිබ්බ කටුකුරුන්දේ ඤණානන්ද හිමි රහත් නොවුනේ ඇයි කිරිබත්ගොඩ හිමි පාදයි
    පුතේ දක්ෂතාවය තියෙන්නෙ පුතාටද මටද කියලා නෙවෙයි මම කියන්නෙ දක්ෂතාවය තියෙන කෙනා අහිංසකයි කටුකුරුන්දෙ ඤණානන්ද හිමි වගේ නෙවෙයි කමල් වගේ. නමුත් කමල් දැන් තමයි දැනගත්තෙ කටුකුරුන්ද හිමිගේ හැකියාව. එය උන්වහන්සේගේ හැකියාවක් තමයි නමුත් එය ලැබුනු රහතන් වහන්සේ වන මාතර ෂඩ් අභිඤ්ඤාලාභි රහතන් වහන්සේ හෙලා දැක දේශනා කිරිම. අන්තිමට සෝවාන් වත් වුනේ නැ. නමුත් දෙවිය ලොකේ ගියා දක්ෂකම හින්දා නෙවෙයි කපටි හින්දා නමුත් හැකියාව එච්චර වැඩියි නැත්තම් අපායේ යන්නෙ.කටුකුරුන්දේ හාමුදුරුවො ජවිපෙට සහයෝගය නොදක්වා 1991 ලිපියක් ලිව්වා එය දක්ෂකමක් ඒ හින්දා තමයි අපයේ නොයා දිවියලොකේ ගියේ නමුත් සෝවාන් වෙන්න බැරිවුනේ කපටි නිසා නෙවෙයි ගුරුතුමාට අගෞරව කරපු නිසා. ඒ ගුරුවරයාම වන මාතර ෂඩ්අභිඤ්ඤාලාභි ඥනාරාම හිමිට අගෞරව කරපු නාඋයනේ අරියධම්ම හිමි කපටි වුනා හොදටම ඒකල්ලා දිවිය ලොකේ නෙවෙයි අපායේ නොවෙයි බඹ ලොව ගියා. ඒක තමයි ඒ තමයි ඒ දෙන්නාගේ ශුරතා සහ අදක්ෂතා. කමල් නිහඩ වුනා එච්චර අහිංසක වුනා ධර්මය විකෘති වන නිසා. මිට ලෝක ගුරු කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි. දැනට ලංකාවේ රහතන් වහන්සේලා 6 දෙනෙක් ඉන්නවා ඒ කට්ටිය ඉන්නෙ මහමෙවනාවේ නමුත් ඤණාරාම හිමිගේ ගෝලයෙක්ගෙ ගොලය‍ෙක් රහත් වෙනවා නමුත් එයා ඉන්නෙ කමල්ගෙ යටතේ කමල්ගෙ උපදෙස් මත ඒ තමයි යසෝධ හාමුදුරුවො කමල්ගෙ අතිජාත චෙස් ක්‍රිඩක මිත්‍රයා

  2. Politics says:

    Dear UNP supporters,
    Sajith never came to the public in the history of his political career and the reason is to avoid exposing himself.
    Why ???
    He is not a mentally strong person and that is why he , like a poem used to talk about his abilities on the stage , because his inner feelings were with full of negativities.

    UNP members going after him has not yet understood it and by the time they do , they would have totally destroyed their political careers.

  3. maha ජනය says:

    සජිත්ට නායකත්වය දුන්නොත් තව වසර 20- 25 කට ඔහු නායකත්වයේ ඉන්නවා. ඔහු තාම තරුණ නිසා. එත් මම දකින විදියට ඔහු 21 වන සියවසේ ලෝක දේශපාලනයට සුදුසුකම් මදි පුද්ගලයෙක්. ඒ නිසා ඔහු නායකයා වීම තුලින් එජාපය නැත්තටම නැති වී යනවා. දැනට එජාපයේ සිටින ඉහල සහ මධ්‍යම පන්තික පිරිස් එජාපයෙන් ඉවත් වීම නොවැලක් විය හැක. ඔහුගේ භාෂා විලාශය, වචන ඔවුන්ට අල්ලනේනෙම නැත. එය සුදුසු කුලී කාරයන්, කම්කරුවන් වැනි සමාජයේ නුගත්පහලම ස්තර සඳහාය. නමුත් එම ස්ථරයේ පුද්ගලයන් කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම අති භයානකය. මක්නිසාදයත් නුගත් පිරිස් ඕනෑම බොරුවකින් , සුළු මුදලකින් වෙනස් කල හැකි බැවිනි.

    • ගරසරප says:

      එජාපය තුල ඉතා දරුනු පන්ති කුල භේද තිබෙන බව පැහැදිලියි . ළංකා දේශපාලනයේ පවුල් කීපයක් අතර දෝලනය වන බලය ප්‍රේමදාසලට ලැබෙන්නේ අහම්බයකින්. ඒ නිසා සජිත්ට තමන්ගේ බලය ලබාගන්න තියන ප්‍රධාන භාදක වන්නේ කුලය සහ පවුල්වාදයය්.

  4. සරා says:

    සජිත් වටෙි ඉන්නේ අද බාලයන් පිරිසක් සජිත්ට ජනාධිපති අපේක්ෂකකම ‌ෙදෙන ‌ෙවෙලාවෙි ඒක තීරනය කරේ මහා සම්මෙිලනයක් කැදවලා ඒවෙලාවෙි සම්මත වුන අනෙක් ‌ෙයෝජනා තමයි තවදුරටත්ක්ෂ නායක රනිල් කියලා ඒවගේ සජිත් ජනාධිපති වුනොත් අගමැති රනිල් කියලාඉතින් ‌ෙමෙි සම්මෙිලනය කැදවලා තවම මාස 2ක් වඅනේ නැහැ.ඒ ‌ෙවෙලාවෙි ජනාධිපති අපේක්ෂකකමට ‌ෙපෙරේත කමෙි ඉහත සියලු ‌ෙයෝජනාවලට සියලු ‌ෙදෙනා සජිත්ගේ අදබාලයන් ඇතුලුව කැමති වුනා.දැන් ජනාධිපතිවරනයෙන් අන්ත ‌ෙලෙස පරාජය වුනාට පස්සේ දැන් පක්ෂනායකම ගන්න ‌ෙපෙරේත කම ඇතිවුනා.දැන් බලන්න

  5. සරා says:

    දැන් බලන්න ජනාධිපතිවරනයෙන් පරාජය වුනාම පහුවෙනිදා මුළු ‌ෙලෝකෙටම ‌ෙපේන්න නියෝජ්‍ය නායකකමෙන් ඉල්ලා අස්වුනා.ඒකියන්නේ පරාජයේ වගකිම අරගෙනනේ එහෙම ඉවත් වුනේ.තමන් එහෙම කරේ තමන් තවදුරටත් නියෝජ්‍ය නායක කමටවත් සුදුසු නැති නිසානේ.ඉතින් එහෙම ඉවත් වුන පුද්ගලයා ‌ෙකොහොම වටෙන් ඇවිල්ලා නායක කමට ‌ෙපොර කන්නේ.මම තව එකක් කියන්නම් ලංකා ඉතිහාසයේ කිසිම එජාප නායකයෙක් ජනාධිපතිවරනයකදී ‌ෙමෙතරම් විශාල ඡන්ද ප්‍රමානයකින් එනම් 1,360,000කින් පැරදිලා නැහැ.රනිල් 2005දි මහින්දට පැරදුනේ ඡන්ද 180,000කින්.සජිත් තවදුරටත් කුජිත ‌ෙවෙමින් ඉන්න බවක් තමයි ‌ෙපේන්නේ.

  6. MD says:

    KO ARA SAMARISI INNAWADA?🤣🤣🤣

Main News