සජිත් පිල තනතුරු බෙදාගනී.. අගමැති රංජිත් මද්දුම බණ්ඩාර.. ලේකම් තිස්ස අත්තනායක..
October 27, 2019 at 10:40 am | lanka C news
එන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන ජනාධිපති බවට පත්වූහ ඔහුගේ අගමැතිවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.
මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඒ සමගම සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට අවශ්‍ය සැලසුම් සිදුකරමින් තිබෙන බවද සදහන්ය.
දැනට පක්ෂ මහලේකම් දරන අකිල විරාජ් කාරියවසම් මහතා ඉන් ඉවත්කර එම ධුරයට තිස්ස අත්තනායක මහතා හෝ වෙනත් අයෙකු පත් කිරීමට ද තීරණය වී ඇති බව තව දුරටත් වාර්තා වෙයි.
යු එන් පි අනිච්චාවත සංඛාරා
Bullshit. It’s all planned if by bad karma of the country Sajith wins
Priminister will be Mangala Samaraeeera
Foreign minister Minister will be Rishad Badudeen.
Religious and cultural minister will be mujibar Rahuman
රිෂාඩ් දීපං අගමැති කම .
මූ මොන බූරුවෙක්ද? මූට කතා කරනඩත් බහ…එදා ටීවී සන්වදෙදි මූට ශුදේව නෙළුව, අඩාවී කියල හිතල විරාමයක් දුන්න….
Sajith’s Dream team
Law & order – Mujibar Rahuman
Education – vijeyakala
Environment- Rishad Badurdeen
Head of the parliament – Sumanthiran
TNA ekkata depan agamati kama. danatat lankawa palanaya karanne demallu nee
Me apathaya agamathikata thiya kakussi hodannawath hoda na. Aniwaryen sajitha paradai apath na.
සුපර් දැන්මම පටිතදකොරගන්න සැලසුම් හදලා තියාගන්න එක 17දාට කට්ටියටම ගෙදර යන්න ලැහැස්ති කොරගන්නවකෝ මොන ජාතියේ වාදබයිලා ගැහැව්වත් මහජනතාවට උඹලා තිත්ත වෙලා චංඳවලට බයේ හැංඟිලා හිටිය කාලය අවසානය???
යථාර්තය- සජිත් පරදිනව. නියෝජ්‍ය නායකකම නැතිව යනව. පාර්ලිමේන්තු මැතිවරණයෙදි හම්බන්තෙටින් යූඇන්පී මන්ත්‍රීල 2යි. දිලිප් වෙදආරච්චි සහ මර්වින් සිල්වා.
මේ කථාව මේ වගේද?
ඕං දවසක් ලන්ඩන් කටුගේ බලන්න අධ්‍යාපන චාරිකාවක් ආව ළමයි ටිකක්, ඒකෙ තිබ්බ මමියක් ගාව ඉඳං කතා වෙනවලු:
1 ළමෙය – “අර මොකද්ද ඒකෙ 3500 BC කියල ගහල තියෙන්නෙ?
2 ළමෙය – “ඔය යකා මැරෙන්ඩ ඇත්තෙ වාහනේක හැප්පිල. ඕකව හප්පගෙන ගියපු වාහනේ නම්බරේ වෙන්ඩැති ඔය ගහල තියෙන්නෙ.“
3 වෙනි ලමයා: එතකොට ඒ මනුස්සයාව අනතුරට ලක් කරල පලාගිය අපරාධ කාරයාගේ නම
ආලාපාලු රණවකද?
😂😂😂😂😂😂
රන්ජිත් අගමැති වුණොත් ටිපෙක්ස් පාවිච්චිය වැඩිවෙයි.