සජිත් පිල දරුණු වෙයි.. අපේක්‍ෂකත්වය ඉල්ලා සජිත් පිලෙන් රනිල් විරෝධී පා ගමනක්..

August 16, 2019 at 3:00 pm | lanka C news
සජිත් පිල දරුණු වෙයි.. අපේක්‍ෂකත්වය ඉල්ලා සජිත් පිලෙන් රනිල් විරෝධී පා ගමනක්..

මීලග ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාදිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන්නැයි පක්‍ෂ නායකත්වයට බල කරමින් අද මහනුවරදී පා ගමනක් පැවැත්වීය.

මෙම පා ගමන සංවිධානය කර තිබුවේ මහනුවර දිස්ත්‍රික්යේ එජාප පළාත් පාලන මන්ත‍්‍රීවරුන් හා පක්‍ෂ සමාජිකයින් විසිනි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කළ යුතු යයි එම පිරිස් විසින් විරෝධතා පුවරු ඔසවාගෙන ගමන් කලහ.

නගරයේ වීදි පුරා ටික වේලාවක් ගමන් කල පෙලපාලිය පසුව අවසන් කරනු ලැබීය.

35 views

6 Comments to “සජිත් පිල දරුණු වෙයි.. අපේක්‍ෂකත්වය ඉල්ලා සජිත් පිලෙන් රනිල් විරෝධී පා ගමනක්..”

  1. MD says:

    Ranil wage ekadipatiyek gedara tiyagena anunge gewal wala kunu hoyanna epa neda.

  2. JRJ says:

    Due to R . Premadasa UNP split. His son is doing the rest.

  3. kamal says:

    මම කවුද කියලා ඔබලා දන්නවා. නමුත් ගෝටාබයට සහයෝගය දැක්විම ගැන ගුරුදෙව් කැමති නමුත් දේශයේ අවශ්‍යතාවය මත මම ඉදිරිපත් වෙනවා සැප්තැම්බර් 14 සිට අලුත් ව්‍යාපරයකින් පක්ෂය තමයි ජනතා විමුක්ති සංවිධානය එය පිහිටන්නෙ තුන්වෙන විමුක්ති අරගලය මතකයට ගෙන්වමින් පලමු විමුක්ති අරගලය 56 වුනා . දෙවැන්න හැත්තැවේ වුනා මෙය තුන් වෙනි එක. මෙයට නායකත්වය හා ජනාධිපති අපේක්ෂක වන්නෙ දියසෙන් කුමාරයා වන මම. මැතිවරණ කොමසාරිස් ගෙන් ඉල්ලන්නෙ මට සහයෝගය නෙවෙයි . ස්වාධින පුද්ගලයෙක් වශයෙන් ඉදිරිපත් විම සදහා අයිතිය ලබා දෙන ලෙස මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා ගෝල කමල්

  4. Sun says:

    We cannot trust all these fellows in the politics, they are planning to break another lot of banks. That is tax payers money and ultimately poor people are going to supper. Others running away from the authority and talking to people rights. Can we believe these people my dear friends. We are going to be in trouble if give the power to these primary school qualified gangsters. They know no democracy at all other than looting.

  5. kawinda says:

    parrajaye weswallagath jaya….!

  6. John says:

    UNP MPs and minisres are scared about their future if the presidential election is lost and then they will lose the general election badly. Although they know Gota will win they think Sajith only can give some fight though he is bound to be a misfit.

Main News