සජිත් පිල දෙකඩ වේ..

November 13, 2019 at 10:00 am | lanka C news
සජිත් පිල දෙකඩ වේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කිරීම හේතුකොට ගෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ මතභේදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකු බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එක්සත් ජාතික පක්ෂ​යේ උපුල් ජයසූරිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් කරුණු දැක්වූහ. මෙම අදහස පළමුවෙන් ඉදිරිපත් කරන ලද්දේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසිනි.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාම යෝජනා පත්‍රය පිළිගැනීම නිසා මැතිවරණ කොමිසම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි සජිත් පිලේ ඇතැමෙකුගේ තර්කය වී තිබේ. ඒ නිසා මැතිවරණ කොමිසමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට ඔවුන් කරුණු දක්වා ඇත.

කෙසේ වෙතත් අනෙක් පාර්ශ්වයේ අදහස වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගැනීම නිසි පරිදි ඉවත් කරගෙන ඇති නිසා එසේ නොකළ යුතු බවයි.

යම් හෙයකින් නඩුවක් පැවරුවහොත් සිදුවන්නේ පෙර අවස්ථාවලදී මෙන්ම එයද ප්‍රතික්ෂේප වීම පමණක් බවත් එමගින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යෑම අනිවාර්ය වන බව ඔවුන් පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත.

– aruna.lk

243 views

26 Comments to “සජිත් පිල දෙකඩ වේ..”

  1. Raja neth says:

    I Watch that programme. baldy shame for tha Siras as wellas that Catura Who conduct programme. this man was good early days but now is acting like a IRC thugger, after all this satana yesterday increase the Gotabaya wate more and more

  2. SALMAL says:

    Vote for Gota ..Vote for Gota ..Vote for Gota ..Save your Motherland
    POHOTTUWATA JAYA WEWA

  3. SLCommunity says:

    There will be no one for Sajith after Nov 16th

  4. ඇත්ත යථාර්ය says:

    මේ අයට පරාජය දරා ගත නාහැකි නිසා එක එක නාඩගම් නටනවා. තවම ‌මේ ‌මෝඩ රැළට ‌මෙම තකතීරු ‌ගොන්කම් ‌නොවැටහේ . 16 දා පරාජය වූ පසුව ඇත්ත තත්වවය වැටහේවි.

  5. D.Nimal says:

    Let that People Sovereignty to decide who is President of Republic Gotabaya Rajapaksa or Sajith Premadasa? Why is depend on court of law .
    Every body of that our citizens knows very well that Gotabya was born in Ceylon.
    And his father was member of State council and Member of Parliment ,more than that his brother was President and other brother was Speaker of Parliament.What else

  6. D.Nimal says:

    Let that People’s Sovereignty to decide, that who is President of Republic…………. Gotabaya Rajapaksa or Sajith Premadasa?
    Why is depend on court of law . Every citizens citizens knows very well that Gotabya was born in Ceylon. You knowing that why do Sajith wanted to court ?
    And his father was member of State council and Member of Parliment ,more than that his brother was President and other brother was Speaker of Parliament.
    What else do you wanted ?
    Face to People not that go behind courts?
    Is that UNP of Sajith that cannot trust voters of Island?
    Whom that UNP- Sajith going to serve?

Main News