සජිත් පිල මං මුලා වේ.. හදවතත්, හංසයාත් නැති වෙයි.. දුරකතනයෙන් තරග කරන්න සූදානම්..

February 26, 2020 at 12:40 pm | lanka C news
සජිත් පිල මං මුලා වේ.. හදවතත්, හංසයාත් නැති වෙයි.. දුරකතනයෙන් තරග කරන්න සූදානම්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයසඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වැදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ඊට හේතු වී ඇත්තේ හංසයා ලකුණ ලබා දීම සඳහා කොන්දේසි ඉදිරිපත් වීමට දැනට එම ලකුණු අයිති පාර්ශ්වය තීරණය කර තිබීමයි.

ඊයේ පැවති සාකච්ඡාවක දී ඔවුන් විසින් ඒ අනුව තීන්දු කර ඇත්තේ හංසයා ලකුණ නොලැබෙන්නේ නම් හෝ කොන්දේසි දමන්නේ නම් ‘දුරකථනය’ ලකුණින් තරඟ කිරීමටයි.

31,667 Viewers

21 Comments to “සජිත් පිල මං මුලා වේ.. හදවතත්, හංසයාත් නැති වෙයි.. දුරකතනයෙන් තරග කරන්න සූදානම්..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    lakuna wadagath nah oba thuma dinala iwarai , jaya wewa mathiduni

  2. රාහුල කොලුවා says:

    හලෝ… අද රෑට මං ඕගොල්ලන්ගේ දුක සැප බලන්න එන්නද…?

  3. Janaka from Matara says:

    ..කය්වාරුකාර හර් රක් රැලක්.

  4. හාරත බූරුව says:

    නරකද නරිය කපුට බල්ල ගොනා බූරුව බැලුම් බෝලේ ජිල්බෝලෙ වගේ වගේ ලකුනු ටිකක් දීල ජනතාවට තෝරන්න දුන්නානම්

    • Rata Wenuwen says:

      ‍යක්කුනේ තොපිලට හොඳම ලකුණ රෙදි පොට්ටනිය, නැත්නම් සජියගේ පෑඩය එහේමත් නැත්නම් හම්බයොත් එකතුවෙන නීසා’ “වල් ඌරා” තුනෙන් එකක් තෝරාගනින් බොලව්

    • 8 Fail Sajith 🐸 says:

      Engine eka, Dinamo eka, Pad eka, Midwife nona ge button eka, Aaryawa wage ewwat 8 fail saajith booru puthano patta nidan hora ta galapenawa 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  5. Kevin says:

    ලකුණක් නැතිව ඉල්ලන්න .. එතකොට හරි..

  6. Chath says:

    🤩🤩🤩🤩🤩🤩🤩

  7. Saibal says:

    Paw Hallo. Othchara wada denna Eppa….

  8. සරා says:

    හපොයි ‌ෙමෝඩ සජිත් දුවන ‌ෙකෝච්චියට ‌ෙමේපාරත් බලෙන්ම ‌ෙබෙල්ල තියන්නයි යන්නේ.

  9. රනිල් says:

    හොඳම ලකූණ “මහ බැංකුව”

  10. MD says:

    Durakathanayakin Mama oba Amatami GUNP nidida kiya.ho…hoo…hooooooo.

  11. ෂුවර් එකටම ග්‍රාහකයෝ ප්‍රතිචාර නොදක්වයි....WHY 5 NO කියාවී... says:

    ෂුවර් එකටම ග්‍රාහකයෝ ප්‍රතිචාර නොදක්වයි….WHY 5 NO වයිෆයි නෑකියාවී…බිල ආණ්ඩුවට බදු අපට කාර් තොපට….

  12. Wewegadara Appuhamay says:

    The most corrupted political parties who rule and ruin nation by UNP TNA JVP Muslim Congress and Muslim MP of 16 members of Parliment has last five Years has destroy every thing we had since 1948 . Now only remnants of UNP leadership of Sajith has remani is symbol of Party isserching. Lost every thing ,not even party symbol. No policies but corrupation is policy of party by Sajith .

  13. Wewegadara Appuhamay says:

    The most corrupted political parties who rule and ruin nation by UNP TNA JVP Muslim Congress and Muslim MP of 16 members of Parliment has been destroy last five Years , every thing we had LOST since 1948 .
    Now only remnants of UNP leadership of Sajith has remain is symbol of Party now it is searching by UNP leaders!. That is day of politics that UNP that Lost every thing. Not even elephant of the party symbol.
    The UNP has Not a policies but remaining is that corruption is policy headed by Sajith …Premadasa and his new gang of lumpens.
    Ranil Wicka is Leader working on capacity of an adviser behind the bar ? Policies has not change but New faces are at front!@by $$$$$.

  14. Sarath Bulathsinghala says:

    මම යෝජනා කරනවා නිශාචර උණහපුලුවා ලකුණින් තරඟ කලොත් හොඳයි කියලා.

Main News