සජිත් පිල රට වටෙන්ම ජනතාව කැදවයි.. සිරිකොත වටලා ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලයි..

July 20, 2019 at 1:20 pm | lanka C news
සජිත් පිල රට වටෙන්ම ජනතාව කැදවයි.. සිරිකොත වටලා ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලයි..

ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස පක්ෂ නායකත්වයට බලපෑම් කරන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය කියා සිටී.

ඒ අනුව එන අගෝස්තු මාසයේ දී සිරිකොත මූලස්ථානය ඉදිරියේ රට පුරා එක්සත් ජාතික පාක්ෂිකයන් කැඳවා මෙම බලපෑම් කරන බව ද සංවිධාන සභාපති දුමින්ද බණ්ඩාරනායක සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් පළිගැනීමක් සිදු කරමින් සිටින බවයි.

එමෙන්ම රවී කරුණානායක මහතා ඉල්ලා සිටින ආකාරයට කරූ ජයසූරිය මහතා කිසිසේත්ම ජනාධිපති අපේක්ෂක නොකළ යුතු බවද ඔවුන් සඳහන් කළහ.

42,102 Viewers

11 Comments to “සජිත් පිල රට වටෙන්ම ජනතාව කැදවයි.. සිරිකොත වටලා ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලයි..”

  1. බන්ඩා says:

    කලකට පෙර එජාපයට චන්දෙ දුන් අයෙක් ලෙස එජාපය ඉවර වෙනවාට වඩා මම කැමති රනිල් ඉවර වෙනවා දකින්නය්. නමුත් අද තියන එජාපය ඉවර වෙනවාට මගේ අකමැත්ත කුත් නැහැ.

  2. P. Chang Hutang says:

    මොකටද වෙනත් එවුන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස නම් කරන ලෙස බලපෑම් කරන්නේ. දැන් ඉන්න නායකයාට ඉදිරපත් වීමට බැරිද? පරදින බව ස්ථිරවම දන්නා නිසා නොවේද ඔහු පසු බසින්නේ. ජනාධිපතිවරණයට එඩිතරව ඉදිරිපත් වී පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය නොහැකි පුද්ගලයෙක් පක්ෂ නායකයා ලෙස පිළිගන්නා එවුන් නිවටයන් නොවේද?

  3. Gonsun says:

    Vehera dagab, perani natabun thibe tawamath hengilaaaaaaaaaaa
    Sajith awoth mehama sampath kadai nidahan soyalaaaaaaaa
    Raniya awath moka awath uanpeeyen
    Nam welaaaaaaa
    Obala okkoma yanne pension siyak avurudu wenwelaaaaaaaaaaa.

  4. සිසිල් සුදේශ් says:

    ආර්යාවට ජයවේවා!

  5. Bold Citizen says:

    So called ‘elite’ culture is in an all-out war against the common man’s acquiring of political power of this country with a massive support to their own beloved leader..

  6. MD says:

    Gotata dana nadu wala sapaya

  7. ලෙබ්බේ says:

    අනේ පව් අසරණයා,

  8. Lavariyage Koluwa says:

    Thugery is going to replace democrasy!

    • kawinda says:

      oheppalaya… wenda naayaka balaya ganna yanne balen wage.chanda daayakayo adho mukayenuth hinawethi.

  9. Mahasona says:

    උබලා එකාට එකා පොල් ගහ ගනිල්ල මකබැවිලා යන්න

  10. මාතර සුනිල් says:

    රබන් පදේට අප්පුඩි ගැහුවා හ..ර්ර්රී…. ලස්සනට. ගියපාර අත්පුඩි ගැහුවා වගේ… මයි. හරි ෂෝ….ඊ ඊ…. යි
    ප්‍රශ්නයක් වුනොත් මහින්දට කියල පාරට තාර දා ගමු. සිරිකොත ඉස්සරහ පාර කැඩිලා.

Main News