සජිත් පිල රාත‍්‍රියේ රංජිත්ගේ ගෙට රිංගයි.. එන සතියේ පෙරලියක්…

December 3, 2019 at 11:20 am | lanka C news
සජිත් පිල රාත‍්‍රියේ රංජිත්ගේ ගෙට රිංගයි.. එන සතියේ පෙරලියක්…

එළඹෙන සතිය තුළ එජාප නායකත්වය සහ විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙනු ඇති බව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදී එම පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් 40කට ආසන්න පිරිසක් ඊයේ රාත්‍රී සාකච්චා කර තිබේ.

පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද ඒ සදහා එක්ව සිට ඇත.

56,952 Viewers

8 Comments to “සජිත් පිල රාත‍්‍රියේ රංජිත්ගේ ගෙට රිංගයි.. එන සතියේ පෙරලියක්…”

  1. Politics says:

    No use Sajith fool looks to be the same backbone less mother fucker like Ranil. He also has the same reading about the Swiss embassy case.
    He would have been at least at the neutral position until the investigation.

  2. sam says:

    All those UNP MPs and former ministers some of them who got their ministerial position only by the stroke of luck (MY3 saga) and they were not even qualified to do jobs as road sweepers are now trying to organise themselves in a panic.

    Don’t they realise that the majority the people rejected them completely excluding the minorities who always voted on their race and religion, not any political viewpoint.

    The Prince of Bel-Air whose father is the one who introduced the white vans are going to joining them. Have fun!!

  3. Bank Manager - Panama says:

    එක්සත් ජාතික පක්ෂයේ නායක කම ගැනීමම නෙවේ ඔය කැරලි කණ්ඩායමේ බලාපොරොත්තුව…..පක්ෂයට දේශීයව සහ ජාත්‍යන්තරව ලැබෙන සල්ලි කුට්ටි කඩා ගැනීම. දැනට එජාපෙට ලැබෙන ඇති විශාල මුදල RW ගේ ඔෆ් ෂෝර් බැංකු ගිණුමකට බැර වෙනවා…එය කොටස් කිහිපයකට කැඩිලා දැනට ඉන්න ලොක්කට සමීප කිහිප දෙනුක්ය් අතරේ බෙදෙනවා.. එජාපයේ බල පොරය මුදල් පොරයක්. බූරු පුතාගේ චන්ද වියපරයට ලැබුන කොර්ටි ගණන් මුදලුත් අතුරුදහන් වුනේ ඔෆ් ෂෝර් බැංකු ගිණුමකට. කැරලි කණ්ඩායම හදන්නේ ලොක්කව පන්නල නායක කම අරගෙන සල්ලි කුට්ටි තමන්ට ලබාගන්න.

  4. ශාන්ත says:

    එදා එජාපයේ ඉතාම දක්ෂ උගතුන් සිටිය .ලලිත් ඇතුලත්මුදලි ,ගාමිණි දිසානායක ,විජමු ලොකුබණ්ඩාර,ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ආදී චරිත එජාපය මෙහෙයවන්න සිටිය නමුත් අද එජාපයේ ඉන්නේ කවුද ?
    සමලිංගික බව ආභරණයක් කියා සිතන කානු කටක් ඇති ඇදුම් මෝස්‌තර කාරයන්
    ඩිජිටල් යනු කුමක්ද කියා නොදන්නා කුණුහරුප නීතර කට ගැවසෙන බ්‍රෂ්ටයන් .
    නීතිය උගත් යයි කීවද පුද්ගලික නාලිකා වලට ගොස් නිවෙදිකාවන්ට චාවෙන රටටම විහිලු සපයන තඹ කාරයන් .
    තම බිරිඳ තමුන්ට විරුද්දව මහපාරේ උද්ගෝෂණ කරවාගත් තම ජනපති අපේක්ෂකයාට විරුද්දව මෝඩකම නිසාම අලුත් උපහාස සැපයු පැන්ෂන් ගිය පොලිස් කාර චන්ඩින් .
    උසස්පෙළ අසමත්වී එෆ් හතර ලබා ඇමරිකානු උපාදි ඇතැයි කියන අආර්තික විද්‍යා ආචාර්ය වරුන්
    ලංකාවේ ලුම්පන් පන්තියට විහිලු සපයන මෝඩ නළුවන් .
    වැසිකිලි කටක් මෙන් දුගද හමන රටටම ටොම් පච කිසිම ලැජ්ජාවක් නැතිව බෙදන දත් දොස්ත්රයන් .
    එම පියාට පෙර ඉපදුනු පුත්‍රයන් හෙවත් එවැනිම කානු කටක් ඇති පුද්ගලයන්
    රට පාලනය යනු හරක් ගස් බැදීම ,හෙරලි කඩන රැකියාවක් යයි සිතන ජෝකර් වරුන්
    ආදී මෙකි නොකී රටෙම පහලම මට්ටමේ සාක්ෂරතවක් ඇති පුද්ගලයන් රොත්තකි
    මෙවැනි නුගත් මෝඩ රෝත්තකට බලය දී අපේ අපේ අනාගතය විනාශ කරගන්නේ ඇයි?

    • හරියට හරි…. ඔය ඉහත විස්තර කළ හැතිකරය හිතන් හිටියෙ මේ උතුම් රට පාලනය කිරීම හරියට සමනළයන්ගෙ ෆේස් බුක් පාටියක් වගේ කියල… රට විකුණල අතට ඩොලර් අරගෙන, විදේශ වලින් ගත් සියලුම අභූත සිරිත් විරිත් වලට අනුව, නොහැකියාව වසා ගැනීමට දහසක් බොරු කියමින්, ජනතාවගේ ඇසට වැලි ගසමින්, වැඩක් කළ හැකි සියලු ප්‍රතිවාදීන් බොරුවෙන්, වංචාවෙන්, කුමන්ත්‍රණයෙන් මර්ධනය කරමින්, රටේ ජනතාව-ආගම-සංස්ක්ෘතිය තුට්ටු දෙකට දමමින්, මුලු රටත්-ජාතියත්-ආර්ථිකයත් වලපල්ලට යවමින්, ජෝගි නැටීමේ විපාක තමන් පසුපස එන බව නොදැන සිටි මේ මිත්‍යාද්ෘෂ්ටිකයන් ට දැන් නියම තත්වය අවබෝධ වී ගෙන එනෙ හැඩයි… මුන්ගේ නියම ස්වරූපය හදුනා නොගතහොත් නැවතත් රටටත් ජාතියටත් සිදු වන්නෙ මහ විනාශයක්….

  5. ඩපයා says:

    තොපිට සහයෝගය දෙන්නේ මොක්කුද කියල අපි ජනාධිපතිවරණයේ ප්‍රතිපලවලින් පැහැදිලිවම දැක්ක. තොපි උන්ගෙන්ම චන්දෙ ඉල්ලා ගනිල්ලා. මොන මගුලක් කොරන් මහා මැතිවරණයට ආවත් චන්දය දෙන්නෙම නැත.

  6. MD says:

    Bedanna genapu Pad tika bedaganna awilla tiyenne.oyala nikan kalabala wenawa.🤣🤣🤣🤣🤣

Leave a Comment

Main News