සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..

December 4, 2019 at 2:10 pm | lanka C news
සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හා විපක්ෂ නායක ධුරය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා තවත් අවසාන සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

කොළඹ වොක්ෂෝල් වීදියේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුවකදී ඊයේ දිනයේ ඔවුහු මේ බව කියා සිටියහ.

මේ අතර වාර්තා වන්නේ එකී තනතුරු සජිත් ප්‍රේමදාස මහතාට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ලබා නොදුන්නොත් එය ලබාගැනීම සඳහා මහ පාරේ සටන්වැදීමට එම කණ්ඩායම තීරණය කර ඇති බවයි.

ඒ වෙනුවෙන් විවිධ විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වීමට ඔවුන් කටයුතු කිරීමට සංවිධානය කර ඇත.

34,130 Viewers

11 Comments to “සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..”

  1. Fedrick Krishan senarath says:

    සජිත් දැනටත් මානසික ව්‍යාකූලත්වයකින් ඉන්නේ එක තවත් වැඩිකරනවා නලින් බණ්ඩාර සුජිව සේනාසිංහ හර්ෂ ද සිල්වා හරින් තලතා අතුකෝරල හේෂා අශෝක අබේසිංහ චන්ද්‍රානි බණ්ඩාර විජේපාල හෙට්ටිආරච්චි මනුෂ ඇතුළු පිරිසක් සජිත්ට හින ජනාධිපතිකම දුන්නා දැන් විපක්ෂ හා පක්ෂ නායකත්වය යන දෙක පෙන්වලා කියන්නේ උඹ තමයි ඊලඟ අගමැති කියලා එහෙත් සජිත්ව හා යුඑන්පි එකත් සජිත් වටා ඉන්න පිරිසත් ජනතාවට එපාවෙලා තියෙන්නේ එහෙම එකේ මහමැතිවරණයේදී දැවැන්තම පරාජයට යුඑන්පි එක පත්වෙනවා සජිත් හෝ කරූ දැම්මත් සජිත් හොඳ පිස්සෙක් වෙන්නේ එදාටයි

  2. Nishantha says:

    Sajith fraction got no educated people or experienced persons to run a country. How can a bunch of idiots run a country?
    Ranil got at least few educated fellows. If Ranil loose his position that’s the end of UNP. We will have to get people from other parties like Champika to run the country.
    Ranil knows this really well and that’s why he’s so troubled.

    • Modapala says:

      You seem to be a Champika fan! Champika is one of the most hated men in the country.Just next to Rajitha.

    • Paster de Anamalu says:

      What you said is correct but you should remember Champika fellow is a snake like creature bit all those helped him.

  3. අන්න හරි… කෙල ගනිල්ලා….තව මාස 3-4 කින් ඡන්දයක් එනවා…. කෙළ ගනිල්ලා….එතකොට මහින්ද ට 2/3 නෙවෙයි… 5/6 ක්ම ගත හැකියි. මරු.

  4. මහපාරෙ සටන් ඒව සුම්ම……පොලිසිය සීරුවෙන්…..උබල ඕන දෙයක් සිරිකොත ඇතුලෙ කරගනිල්ලා….

  5. G says:

    Moda Haraka
    Huuuuuuuuuuuu

  6. Niru says:

    This fight with mr bean and the dynamo looks like keeping the country entertained in the festive season and beyond
    The thieves like Rajitha Ravi kirialle Champaka thinks that people’s and government attention can be kept away from them

  7. මාතර සුනිල් says:

    දින හතකට පස්සෙ පලයල්ලා හම්බන්තොට. වරාය මැද ගලක් තියෙනවා නේ. ඒක උඩට ගිහින් බෙල්ලේ ගලක් එල්ල ගෙන පෝලිමට පැනපල්ල මුහුදට.

  8. තොපි මහපාරේ සටන් කරන්න යන්නෙ ජනතා අයිතින් දිනා දෙන්නද?තොපෙ රෙද්දවල් සිරිකොත ඇතුලේ ව්සද ගනියවු…ගොන් හැත්ත…

  9. David Milli-banda says:

    These is another Master Plan by Ranil….. Then Mahinda can give all what ranil demands saying he fears Sajith & those protestors.

Main News