සජිත් පිල ෆේස්බුක් මත විමසුම් නවත්වයි… සියල්ලෙන් ගෝටා දිනුම්.. කොම්පියුටර් ජිල්මාට් කල හැකි පුද්ගලික වෙබ් අඩවිවල ඡන්ද විමසුම් අටවයි..
October 19, 2019 at 6:27 am | lanka C news
ඉදිරි ජනාධිපතිරවණය සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලය ඔස්සේ මත විමසීම් සිදු කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.
මීට හේතු වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සෘජුව සහයෝගය දක්වන පිටුවලද සිදු කරන මත විමසුම් වලදී ගෝටාභය රාජපක්ෂ මහතා 70%නට ආසන්න මනාප ප්‍රතිශත ලබා තිබීමයි.
ඇතැම් මත විමසුම් අතරමගදී අත්හිටුවන්නද කටයුතු කර තිබින.
ඒ හේතුව මත ඔවුන් දැනට සිදුකරමින් සිටින උපක්‍රමයක් වන්නේ යම් තරමකට විශ්වාස කළ හැකි සමාජජාලා ඡන්ද විමසීම අතහැර ‘කොම්පියුටර් ජිල්මාට්’ පහසුවෙන් කල හැකි තමන් විසින් නඩත්තු කරන වෙබ් අඩවි ඔස්සේ ඡන්ද විමසීම් පැවැත්වීමයි.
mona magula karath gota dinala iwarayi
ෆේස්බුක් ජනපතිඳුන්ට ජයවේවා.
නොවැම්බර් 17 උදේ වෙනකොට බලාගන්ඩ පුලුවන් ගෝඨා ෆේස්බුක් ජනපති ද?
මෙරටේ විධායක ජනාධිපති ද කියල.
එතකොට තමයි උඹලට රෙද්දෙම කක්ක යන්නෙ.
Sajith wisinma sajith kiyaganime Ththwayak tamai danYanne.fonsekala eka payen minissu sundara karana ratak meka.sattakinma meyala TNA eka genapu yojana walata kamathi wenawamai.Paw ape mawbima Rakadewa dewiyane!
මැ . කො . ට කියලා දෙවියන්ට ශ්‍රී ලංකාවේ ඡන්ද අයිතිය ඉල්ලලා දෙමු . ඊට පස්සේ කියල බලමු , සහෝ .
You have said the things well.
fb මත විමසුම් මොටද? ගොන්ජය් මාන්නප්පෙරැමය් වාද වලට එව්වා නම් තඹයා ලව්ව මත විමසුම් කලා නම් එජාපය නිකම්ම දිනුම්.
Focus on Youtube Campaign to sling mud.
මම ඔය Youtube එකේ ගෝඨාට මඩ video ගහන්නෙ මට
සජිත් පැත්තෙන් හම්බවෙන ගතමන්ට් එකට අනුව තමයි.
අනික් පැත්තෙන් ඊට වැඩිය දෙනවනම් සජියටත් මඩ
ගහන කැම්පේන් එකක් ගෙනියන එක මට ටොයිස් වගේ.
මිත්‍රවරුනි අරලයෙන් තොර ගතමන්ට් එකක් නොමැත!