සජිත් පෙන්වූ බොරු කෘතිම බුද්ධියේ තවත් හොර එලිවෙයි..

October 12, 2019 at 3:50 pm | lanka C news
සජිත් පෙන්වූ බොරු කෘතිම බුද්ධියේ තවත් හොර එලිවෙයි..

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ව්‍යාජ තාක්ෂණයක් මවා පා ජනතාව නොමඟ යැවීමට තැත් කිරීම.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය දා ඔහු විසින් “කෘත්‍රිම බුද්ධිය කළමනාකරණ පුවරුව (Artificial Intelligent Management Dashboard)” ලෙසින් හඳුන්වනු ලැබූ පුවරුවක් පෙන්වා මහජනතාව නොමඟ යවන්නට උත්සාහ කරනවා දැක අපි ඉමහත් කණගාටුවටත් මවිතයටත් පත්වීමු. එය හුදෙක් වීඩියෝවක් ප්‍රදර්ශනය කර ජනතාව නොමඟ යැවීමට තැත් කිරීම පමණක් බව අප ප්‍රකාශ කර සිටින්නේ ඉමහත් නොසතුටිනි.

කෘත්‍රිම බුද්ධිය යනු උපාංගයක් යම් අවස්ථාවකට ගැලපෙන පරිදි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් තාක්ෂණය ඔස්සේ තීරණය කිරීමයි. උදාහරණ ලෙස රියැදුරෙකු නොමැතිව වාහනයක් ධාවනය කිරීම, වෛද්‍යවරයෙකු සේ රෝග නිධානය හඳුනාගෙන ප්‍රතිකාර නියම කිරීම වැනි දෑ දැක්විය හැකිය.

සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝවක් මඟින් ජනතාව නොමඟ යවමින් හෝ පෙන්වන්න උත්සාහ කළ දෙයවත් කෘත්‍රිම බුද්ධිය නොවේ. වෛවර්ණ පුවරුවක හුදු දත්ත පෙන්වීම පමණක් කිසිසේත්ම කෘත්‍රිම බුද්ධිය නොවේ. එම අවස්ථාවේ, ඔහු ගැටළුවලට පිළිතුරු සොයන්නේ තවත් අයෙකු සමඟ සාකච්ඡා කිරීමෙනි. එහිදී ක්‍රියාත්මක වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ බුද්ධිය සහ අනෙක් පස සිටින නිලධාරියාගේ බුද්ධිය මිස කෘත්‍රිම බුද්ධියක් නොවන බව පැහැදිලිය.

රටේ නායකත්වය ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකු සිය චන්දදායකයන්ව නොමඟ යැවීමට මෙවැනි පහත් ක්‍රියාවක නිරත වීම අපට තවමත් අදහාගත නොහැක. මේ වංචාසහගත ක්‍රියාව මඟින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දැරීම පිළිබඳව ඔහු විසින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බව අපි යෝජනා කරමු.

ලසන්ත වික්‍රමසිංහ
ලේකම්
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

49,860 Viewers

16 Comments to “සජිත් පෙන්වූ බොරු කෘතිම බුද්ධියේ තවත් හොර එලිවෙයි..”

  1. Sarath Kariyakaranage says:

    Gurukandata sadaranayak karanna..

  2. සිංහලයා says:

    හරියට හරි නියමයි..තවත් ඡන්ද ලක්ෂ දෙකතුනක් ඉවරයි..

  3. උපාසක says:

    මේ උන්නැහැලා ජනතාව රැවැට්ටුවේ අද ඊයේ ඉදලා නෙවෙයිනේ ආයිබෝවං.

  4. UNP supporters says:

    Dear Honorable Sajith Premadasa ,

    Can you please ask Abdul Rahman your Muslim Minister to keep silent till we win.

    He has to learn a lesson from other UNP Supporters like TNA , Rishad , Hakeem .

    Our party is branded as the entertainer of Muslim extremism , but we need their votes ask them to organize people silently till the presidential election is over.

  5. Xeno says:

    අනේ ප්‍රේමදාසයෝ උඹේ ටිකිරි මොලේට AI සංකීර්ණ වැඩියි. ඔන්න ඔහේ පුළුවන් කාලෙ තව සිමෙන්ති කොට්ට ටිකක් බෙදල දීලා, අර criminal වගේ ඩයල් වලට පේන්න ශ්‍රී (අධෝ ) මුඛයෙන් පොඩි ආතල් එකක් දීලා, ආර්යාවට ඉතුරු ටික බලා ගන්න කියල පැත්තකට වෙලා හිටු !

  6. Nim says:

    NODANNA MAGULA
    DANNAWA SEE
    DADAWEEMATA GOS
    WATUNA AMARUWA ?????

    HODA WADEE ANUNGE
    DEEWAL THAMANGE
    WAGE KIYAWE EMATA YAMA.😀😀😀😀😀😀😀😀

  7. lakshman says:

    More of this sort of creations to come from Sajith in the near future.

  8. 77 UNP says:

    මේ මෝඩයා තමන් බුධිමතෙක් කියල රටට පෙන්නන්න ගිහින් හත්පොලේ ගාගන්නවා. O/L විභාගේ අසමත් කොටළු සජිත් නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරකටවත් සුදුසු නැති අපතයෙක්. ඔහු හිතන් ඉන්නේ ගිනිපෙට්ටි ගෙවල් හැදුවම හරිම තමා කියල. පාර්ලිමේන්තුවේදී හෝ බුද්ධිමත් කතාවක් කිව්වා කියා අහලා තියනවද? එංගලන්ත්දී ලෙඩ උපාධියක් පිනට ගත්තා වගේ ඇල්පිටියෙදිත් පිනට ලැබෙන සභිකධුර පමණයි ඔහුට දිනාගන්න පුළුවන් වුනේ. අනුන්ගේ පානෙන් එලිය බලන එක සජිත්ට බෝවෙලා තියෙන්නේ පියතුමාගෙන්. සියළු කථා සත්‍යයි, ඒවා ඉදිරියේදී lankacnews තුලින් එලි දක්වනවා. Pl admin ඔබතුමාගේ අනුග්‍රහය ඉල්ලනවා.

  9. Saman says:

    ඔය තියෙන්නෙ HUD- Head Upon Display- After effects වලින් කරන්නේ..iorn man film එකේදි iron man ගෙ helmet එකේ පේන්නෙ…ඕන තරම් free බාගත කරගන්න පුළුවන්…UNPJVP මිනීමරු වො etca ගහල කරේ යයි ඕව තමා

  10. සරා says:

    ම‌ෙික පිටිපස්ස‌ේ ඉන්නේ ජීවිත‌ේට ඉන්ජින‌ේරුවකු ‌ෙලෙස ස‌ේවය න‌ොකල වැඩ බැරි කට වාචාල චම්පිකයි.ඌ දන්න මගුලක් නැහැ.ම‌ේ ම‌ෝඩ සජිත් ග‌ොනාට අන්දලා ලකුනු දාගන්න කරපු තකතිරු වැඩක්.ග‌ෝඨා 4වන තාක්ෂණික විප්ලවයක් යටත‌ේ කරන්න කතා කරපු ආටිපිෂල් ඉන්ටෙලිජන්ස් මාතෘකාව අහුලගනෙ චම්පික කරපු ග‌ොං පාට් එකක්.අවුරුදු 4.5ක් තිස්ස‌ේ ඔය ගැන වචනයක්වත් කතා ‌ෙනොකරපු ආන්ඩුව ග‌ෝඨා ඉදිරිය‌ේදි කරන්න සැලසුම් කරගනෙ තියනෙ ‌ෙදේවල් ‌ෙකොපි කරන්නේ යන්නේ නැතුව දන්න මගුල කරානම් අහවරයිනේ.පවු ම‌ෝ සජිත්.

  11. Silva says:

    It’s is to be understood that the Hon. Sajith explained that he is going to use AI Management Dash Board for managing the country. That is his policy and he will recruit the right people for the purpose. Please understand the different between the policy and the technical aspect rather than criticizing. Important is the policy decision and implementation to be done by the professionals in the right manner. We need to appreciate him of encouraging technology driven management and we as professionals need to support such decisions rather than criticizing with our political agenda. If Gota is also going to do the same even to be appreciated.

    • Disce ammata discede says:

      He doesnt know anything about AI. He thought that video was a real thing and gave commands to activate that system .
      Such a fool cannot manage a Pradeshiya Sabha.

    • Reality says:

      Dear Silva ,

      Actually the people like you are the culprit of the downfall of our country. You just trying to keep Sajith fellow up without knowing his capability and capacity.

      Please try to understand his attitude by listening to the usa mity theory of employing people.

      In that he said ..

      Anik Amathila Unge Amathyansa Purawanawa Ithin mamath Purawanawa..

      Can you at least think of giving such a person to rule the country?

      Ranil knows Sajith as a fool.. Look what his brothers channel doing. They promote GOTA.
      Shan very well knows Sajith is a fool.

    • Be Realistic says:

      Hello Silva,
      It is not the technology what matters , but the person behind it.
      Can you even imagine a person like Sajith is going to use the new technology to the perfection.
      He or his party never look at professionals , these are just NGO driven election propaganda.

      It is one of the NGO group who had organized the particular program, this fellow just crept in.
      But Gota will never get into a situation like this without studying about it.

      That is the difference. Sajith is an utter fool.

  12. DDD says:

    WalksVagon genawa wage… SAJITH tharam modayek thawath ne…. molayak thiyenawanam me paara chande illanawada…… Mohuta kisima dekma nethi bawa kathawenma penawa….. Wachan tikak yantham hasurawagannawa… aaa madiwata aluth Uddchcha muunaka puduma aaayasayakin sakas karan kathakaranne…..

Main News