සජිත් පේමදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වේ..?

January 17, 2017 at 10:35 pm | lanka C news
සජිත් පේමදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වේ..?

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා තමන් දරනු ලබන නිවාස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී කියා සිටි බව අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කරයි.

ඇමතිවරයාගේ අමාත්‍යංශයට අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් බිලියන හයන මුදලක් ඉවත් කර පලනී දිගම්බරම් සහ ස්වාමිනාදන් යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවලට ලබාදීමට විරෝධය පල කරමින් මෙම තීරණය ඇමතිවරයා විසින් ගන්නා බව දන්වා ඇත.

ඇමති පේ‍්‍රමදාස තව දුරටත් සදහන් කර ඇත්තේ මෙම ගැටළුව විසදීමට ඇති එකම ක‍්‍රමය වන්නේ රුපියල් මිලියන 6000ක මුදල් ප්‍රතිපාදන ආපසු තම අමාත්‍යංශයට ලබාදීමට නියෝග කිරීමෙන් පමණක් නිසා එසේ සිදු කරන ලෙසද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා එසේ නොකරන්නේ නම් මීළඟ කැබිනට් හමුවට පෙර තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඇමතිවරයා වැඩි දුරටත් පවසා ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

59 views

19 Comments to “සජිත් පේමදාස ඇමතිකමෙන් ඉල්ලා අස්වේ..?”

  1. Karu Jayasuriya says:

    අපො මෙයාව නම් එපා කිසිම දෙයකට එපා. බොරු සද්ද විතරයි.

  2. sarath says:

    Meya ayin wunoth loka pudumayak.boru purasaram walata hari hapana

  3. Rajarata goviyo says:

    අනුරාධපුර විල්පත්තු කැලේ ඉදගෙන තන්තිරිමලේ නිදන් ඔක්කොම ගත්තා . කව්ද යකෝ හොරු
    අපිට වදින්න තියන රුවන්වෙලිසයත් කාපන් රජ වෙලා රජ ගෙදර තියන බඩු ඉතුරු ටිකත් ගනින් .කව්ද යකෝ හොරු

  4. Galbamuna says:

    Jivitha kaalaya thula oba visin ganna lada wadagathma vatinama theeranaya eya wanu noanumaanai..

  5. පිස්සුද ඕකා කැදැත්තා වගේ එල්ලිලා ඉන්නවා ?

  6. ගොවි පුතා says:

    මේ පොලොස් කොට්ටෝරුවෝද අද දවසේ වැදගත්?? …රටේ මූලික ප්‍රශ්න ගැන හිතපල්ලා ..නියගේ ඇවිත් වතුර නැහැ ..අරහෙන් කන ගෝස්තරෙත් වල් නාශක කෘමි නාශක ..හාල් එළවලු මිල නැගලා …මේ දේසපාලු හරක් ගේ news ඇර වෙන දෙයක් නැද්ද??

Main News