සජිත් පේ‍්‍රමදාසගේ අධ්‍යාපන සුදුසුකම් එංගලන්තයේත් ප‍්‍රසිද්ධයි..

September 2, 2019 at 6:26 am | lanka C news
සජිත් පේ‍්‍රමදාසගේ අධ්‍යාපන සුදුසුකම් එංගලන්තයේත් ප‍්‍රසිද්ධයි..

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ලංකාවේ පමණක් නොව එංගලන්තයේද ප‍්‍රසිද්ධ බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා සදහන් කරයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් විමසන අයට තමන් ඒ බව මතක් කරන බවද ඔහු සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

සජිත් ප්‍රේමදාස මහතා තම පියාගේ අඩිපාරේ යමින් නැතිබැරි අය ඇතිහැකි අය කිරීමට කිරීමට උත්සාහ කරන නායකයෙකු යයිද ඔහු එහිදී පැවසීය.

115 views

15 Comments to “සජිත් පේ‍්‍රමදාසගේ අධ්‍යාපන සුදුසුකම් එංගලන්තයේත් ප‍්‍රසිද්ධයි..”

  1. raja says:

    ඔව්ව් ඔව් පනින ගෙම්බෝ . එංගලන්තේ news වලට හැමදාම කියනවලු සජිත් ගේ කොලිෆිෙක්ෂන් එහෙ කියන්නෙත් වන්දනීය්,පූජනීය සජිත් ප්‍රේමදාස කියලලු. හැබෑයි ඉංග්‍රීසී යෙන් කියන්නේ

  2. john the baptice says:

    සජිත් කුකුල් කුඩු හදන්න එංගලන්තයේත් ප‍්‍රසිද්ධයි..

  3. Lavariyage Koluwa says:

    Lankawe janathaawata engalanthe news walin wedaknaha, kade yanne nathiwa Sajiyata kiyanawako thiyena hama sahathikayakma mulpitapath ratata penwanna kiyala !