සජිත් පේ‍්‍රමදාසගේ අධ්‍යාපන සුදුසුකම් එංගලන්තයේත් ප‍්‍රසිද්ධයි..

September 2, 2019 at 6:26 am | lanka C news
සජිත් පේ‍්‍රමදාසගේ අධ්‍යාපන සුදුසුකම් එංගලන්තයේත් ප‍්‍රසිද්ධයි..

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ලංකාවේ පමණක් නොව එංගලන්තයේද ප‍්‍රසිද්ධ බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා සදහන් කරයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් විමසන අයට තමන් ඒ බව මතක් කරන බවද ඔහු සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

සජිත් ප්‍රේමදාස මහතා තම පියාගේ අඩිපාරේ යමින් නැතිබැරි අය ඇතිහැකි අය කිරීමට කිරීමට උත්සාහ කරන නායකයෙකු යයිද ඔහු එහිදී පැවසීය.

421 views

15 Comments to “සජිත් පේ‍්‍රමදාසගේ අධ්‍යාපන සුදුසුකම් එංගලන්තයේත් ප‍්‍රසිද්ධයි..”

  1. Disce ammata discede says:

    පියාණන් ගේ අඩි පාරෙ යන බව නම් පැහැදිලි යි.
    ටෙලිෆෝන් කෝල් එකෙන් නියෝග දීලා සුපවයිසර් ව ඉංජිනේරුව කළා කියා ඊයේ පම්පෝරි ගැහුවෙ .

    • අනේ වසන්ත ගොයියෝ.. ගූගල් සර්ච් කරල බලන්නකෝ.. කලම්බෝ ටෙලිග්‍රාෆ් එකේ 2013 ලිපිය තමයි ගොයියෝ උඩින්ම එන්නෙ. ඒ මිනිස්සු 2013 තමා ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයන්ස් කියන විශ්වවිද්‍යාලයෙන් කෙලින්ම ඊමෙල් හරහා විස්තර අරගෙන තියෙන්නෙ. සජිත් කරල තියෙන්නෙ පලවෙනි වසර විභාගෙ විතරයි. තාත්තා ජනාධිපති කාලෙ. දීල තියෙන්නෙ ඇග්‍රොටැට් කියන පූර්ව උපාධියක්. ඒක උපාධියක් නෙවෙයි පූර්ව උපාධියක්. ඇග්‍රොටැට් දෙන්නෙ බරපතල අසනීප කාරයෙක්ට. සජිත්ම කියල තියෙනවා පැපොල් හැදිලා එක කකුලක් අංශභාගෙ හැදුනලු ඒ දවස්වල.. (මේ තරුණ කාලෙ ). මේ විද්‍යුත් ලිපිය 2013 ඉඳන් තාම වෙබ් අඩවියේ තියෙන්නෙ බොරුනම් සජිත් ඕනවටත් වඩා කාලෙ තිබුනා නඩු දාල අයින් කරන්නෙ. මට නං පේන්නෙ එයාගෙ කකුල අංශභාගෙ දැන් UNP එකේ 2/3ට මාරු වෙලා වගේ…

    • kawinda says:

      wasantha side eken kahinne sajith aawoth amathikamak ganna hithaagena wenna ethi. anik ayath ithin ehema sithuwillaka thamai inne.

  2. මඩයා says:

    ඔහෙත් බෝතලේ වලව්වේ වලව්කාරයෙක් නේද? දේශපාලනයෙදි මොන වලව්ද නේද?

  3. Rata Wenuwen says:

    උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි

  4. Tommy says:

    Sajith doesn’t have any educational qualifications not even O level. He was in the O level class of Mill Hill school in UK but there is no evidence that he passed the O level equivalent exam in UK. He is supposed to have got enrolled in some programmes at London School of Economics and Maryland University US but no certificates.

  5. Shama says:

    Mr Wasantha don’t tell absolute lies. Prominent UNP ministers have been saying publicly that Sajith doesn’t have any educational qualifications. If you say he has, please have his certficates produced in social media or print media.
    Moreover the utterances he makes daily which have become a joke shows that he has no qualifications and no vision to be a leader.

  6. Ariyathilaka says:

    ඒ උනාට ලංකාවේ ප්‍රසිද්ධ නෑනේ..

  7. sirimal says:

    Here are facts:
    i. Sajith failed OL twice in Sri Lanka.
    ii.His President Father sent him to a secondary school in London where he did not complete OL or AL;
    iii. Ranasinghe Premadasa managed to enrol Sajith as a Mature Student to the London School of Economics;
    iv. During first year, Sajith Baba fell ill for a long period;
    v. The University with its Senate Special approval granted non-binding, non-academic degree assuming if Sajith Baba had not fallen ill and continued full 3 years, he would have otherwise passed the degree.
    vi. Sajith Baba took a photo with the Graduation Gown and Cap, holding worthless Certificate.
    If a fool like Sajith can fool our educated Sri Lankans, then GOD HELP THE QUEEN.

  8. Siripina says:

    හ්හික්ස්.මේ දවස්වලunp කාරයෝ පුදුම ආතල් එකක් අප්පා දෙන්නෙ

  9. vishnu says:

    ගොන් තකතීරුව වාසි පැත්තටම
    කෑ ගහන එකෙක්.සේනානායක කියන
    නමටත් ලජ්ජයි

  10. nisachara says:

    ඔහේ දන්නවාද එංගලන්තේ කොහෙද තියෙන්නේ කියල…ඕව ඉතින් පොළොන්නරුවේ ඉදන් කියන්න පුළුවන්…උගත්නම්….සුදුසු නම්….ජනතාවට සේවයක් කරලා තියෙනවා නම් මොකටද ඔයතරම් සද්දේ දාන්නේ,,,මේකත් දයාසිරි වගේ රිලවෙක් ….

Main News