සජිත් පේ‍්‍රමදාසගේ යයි කියන සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල ලේඛණයක් අන්තර්ජාලයේ.. වැඩ අටම අසමත්..

July 12, 2019 at 11:20 am | lanka C news
සජිත් පේ‍්‍රමදාසගේ යයි කියන සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල ලේඛණයක් අන්තර්ජාලයේ.. වැඩ අටම අසමත්..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ යයි කියන සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලේඛනයක් සමාජ ජාලාවන් වෙත කිසිවකු විසින් මුදා හැර තිබේ.

එම ලේඛනය අනුව විෂයන් අටම අසමත් වී තිබේ.

ලේඛන දැක්වෙන ආකාරයට එය 1974 විභාගයකට පෙනී සිටි පුද්ගලයෙකුගේය.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා උපන්නේ 1967 වර්ෂයේ වන නිසා 1974 වන විට ඔහුට වයස අවුරුදු හතකි. වයස අවුරුදු 07දී සාමාන්‍ය පෙල විභාගයක් මෙරට තුල පවත්වා නැත.

ඒ අනුව මෙම විභාග ප්‍රතිඵල ලේඛනය අසත්‍ය හෝ ව්‍යාජ ලෙස සකස් කරන එකක් බව පැහැදිලිය.

90,279 Viewers

21 Comments to “සජිත් පේ‍්‍රමදාසගේ යයි කියන සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල ලේඛණයක් අන්තර්ජාලයේ.. වැඩ අටම අසමත්..”

  1. Barak Obama says:

    Meka mage eka, kawda meka issuwe mage pettagamen

  2. Winsara says:

    1974 GCE O/L. sajith mata hithanne liwwe, JSE, SSE, HSE. meke sylabus eke hatiyata ewa wagei.

  3. saman says:

    Looks fake. Why full name is only Sajith Premadasa?

  4. UD says:

    සජිත්ගේ එක නොවුණට සජිත්ගේ එක මේ වගේම තමයි…..

  5. Pal says:

    This is circulated by Sajith’s supporters.
    No need of certificates..
    We know him very well as a fool..
    Usanam security
    Mitinum Kankarau…

    Anit Evun Purawanawa …
    Mamath purawanawa…

  6. john the baptice says:

    මෙයාගේ උගත් කම ගැන දැනගන්න පුලුවන් උසනම් සේකුරිටි කොටනම් කම්කරු කතාවෙන් මුන්ට චන්දෙ දෙන්නෙත් මේවගේම මෝඩයෝ තමා

  7. vishnu says:

    දතාගේ පුතාගෙ වෙන්නත් පුළුවන්

  8. Pachaman says:

    Mata D -8, eth mugei magei wenasak ne.

  9. Mongola says:

    Eya ge eka digaaiiiii

  10. Asitha says:

    Year of examination 1974.. he turned 50 this year so born in 1969..has he written ordinary level at the age of 5.

  11. Modapala says:

    මෙයා විභාග පාස් කළේ සමාජය කියන ඉස්කෝලෙන්.

    • visu says:

      ඔවු…… ඔවු ……. සමාජ උගත්කම…….. උසනම් සිකුරිටි……. කොටනම් කම්කරු………

  12. Modapala says:

    ප්‍රථිඵල නම් හරි.

  13. sriyantha says:

    අනේ සජිත් ඔබ තවමත් නායකත්වයට සුදුසු මදියි. ඉවසන්න ඔබට තව කල් තියෙනවා. හැබැයි ඉතින් අනාගතයේ දවසක තරඟයක් නොතිබුනොත් ඔබටත් අනාගතයක් තිබෙන්නට පුළුවන්. අනික ඔබ තවමත් සිරස කිලී මහාරාජා අතේ නැළවෙන සෙල්ලම් බඩුවක් වගෙයි. ඔබ නායකත්වයට පත්වූ දවසක කවදාවත් කිලී ඔබට නිදහසේ රට පාලනය කරන්න දෙන්නේ නැහැ. ඔය යහපාලනය කියන good governess තනිකරම අසූචි ගොඩක් බවට පත් කලේ කිලි මහාරාජා . බලන්න ජනපති මාධ්‍ය ඒකකයේ කීදෙනෙක් සිරස ඔත්තුකාරයෝ ඉන්නවද කියල . ඒ විතරක් නෙමෙයි TV channel පවා හොර පාරෙන් ලබාගෙන තිබෙන බවට සැක පලවෙනවා. ප්‍රවේසම් වෙන්න . ප්‍රධාන වශයෙන් කිලි මහාරාජ ගෙන් සහ මයිත්රිපාල ගෙන්.
    ඔබට සුභ අනාගතයක්.

  14. Podda says:

    Ravi hari narakai

  15. Charles says:

    Sajith passed only one subject. That is “Matti wada”.

  16. perera says:

    Sajith was one year junior to me at the school and he did OL in 1980.

  17. aniwa says:

    Aniwa, he is not clever as our Namal sir. He is the most intelligent man to rule the country.

Main News