සජිත් පේ‍්‍රමදාස අගමැති ධුරයට..?

August 16, 2019 at 10:13 pm | lanka C news
සජිත් පේ‍්‍රමදාස අගමැති ධුරයට..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ සූදානමක් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි තොරතුරු පැතිර යමින් තිබේ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය ඇතිවී තිබෙන තත්වය සලකා බලමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට සූදානමක් ඇති බව එම ආරංචි තොරතුරුවලින් කියැවේ.

එසේ වුවවොත් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ බලය මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට හැකිවනු ඇත ඇති බව සාකච්චාවක්ද ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් ඇතැම් ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේද ඉඟි පළවී ඇත.

ඇමති සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය දිනවල කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා 10කදී පමණ අගමැතිකම ගන්නා ලෙස ආරාධනා කළ බවයි.

නමුත් පක්ෂය වෙනුවෙන් තමන් එසේ නොකළ බව ද මහතා සඳහන් කළේය.

83 views

20 Comments to “සජිත් පේ‍්‍රමදාස අගමැති ධුරයට..?”

  1. Rata Wenuwen says:

    කොන්දක් නැති එකාගේ අවසානය, අහෝ රටකට ගියකල

  2. sinha le says:

    රටේ අවාසනාව ..සෙනසුරුදසා වද මේ ???
    යහපාලනේ ගමරාල පිස්සු විකාරයෙන් තීරණ ගන්න හදනවා …බටලන්දේ වදකයා වෙනුවට නිදහන් හොරා පත්කරන්න හදනවා
    අපේ රටට කුමක් සිදුවේද ?

    • Tushara Jayaratne says:

      අපේ රටට කුමක් වෙයිද? ….හොඳ ප්‍රශ්ණයක්!

      තමත් පියාගේ අඩිපාරේ යනවයි කිව්වනෙ; ඒ කියන්නෙ හන්දියක්, හන්දියක්ගානෙ ටයර් සෑයවල තරුණ
      තරුණියො දැවෙයි, ඔවුන්ගේ මල සිරුරු ගංගාවල පාවෙයි.

  3. බන්ඩා says:

    පච කෙලා බොරැ පොරොන්දු දී බලයට පැමිනි රනිල් සහ සිරිසේන අද රට පත් වී ඇති තත්වයට සෘජුවම වග කිව යුතුය්.

    • On looker says:

      The present rulers including My3 face the situation” GALE PAHARUU BALALA WAGEI”

    • Rata Wenuwen says:

      ටිල්වියෝ තොපිත් බයයි , පිටකොන්ද නැති එකත්බයයි , පින්ගුත්තරයත් බයයි සජිතයත් බයයි, පුන්චි අම්මපා ! හරියම භයක්නේ තියෙන්නේ මුලු රටම ඉල්ලු ගෝටා-භය ට

  4. හෙලයා says:

    අද වෙනකොට විරැකියාව ඉතා වේගයෙන් වර්ධනය වන බව දන්නවාද? මේ යන විදිහට ගියොත් ඩොමිනෝ ඉෆෙක්ට් එකක් ඇතිවී රටේ ආර්තිකය මුලුමනින්ම කඩා වැටිය හැක.

  5. Giraffe 🦒 says:

    Moon denna 6.2 Million Harak Leaders.

  6. kawinda says:

    anaawekiya: meka boruwak. den nam meka wenne neha.

  7. Sadda says:

    මොන තුරුම්පු ගැහුවත් අවසාන ප්‍රතිඵලය මහින්ද මහතා රටේ නායකයා වීමයි. එය වලක්වන්න කෙසේවත් නොහැක.

  8. නිළමේ says:

    ගූ හත්පොලේ ගාගයි වගේ.

  9. මාතර සුනිල් says:

    O /level පාස් ජනපතියි, අට පාස් අගමැතියි. තකට තක. රට නියමෙට දුවයි. ඇට (නැති)දෙලක්ෂේට ජයවේවා

  10. Sun says:

    Oh Dear, need some brains to run a country. Lot of thinking and decision abilities are required for this job.Otherwise we are going to loose almost the country and heritage soon. Economy is collapsed due to bank breaking and heritage due to following American ideas without knowing the inner of them. That is to create problems within communities in the world. Expecting unrest within the world due to all these misconceptions of the life as permanent.

Main News