සජිත් පේ‍්‍රමදාස අගමැති ධුරයට..?

August 16, 2019 at 10:13 pm | lanka C news
සජිත් පේ‍්‍රමදාස අගමැති ධුරයට..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ සූදානමක් ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි තොරතුරු පැතිර යමින් තිබේ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය ඇතිවී තිබෙන තත්වය සලකා බලමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට සූදානමක් ඇති බව එම ආරංචි තොරතුරුවලින් කියැවේ.

එසේ වුවවොත් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ බලය මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට හැකිවනු ඇත ඇති බව සාකච්චාවක්ද ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් ඇතැම් ශ‍්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේද ඉඟි පළවී ඇත.

ඇමති සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය දිනවල කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා 10කදී පමණ අගමැතිකම ගන්නා ලෙස ආරාධනා කළ බවයි.

නමුත් පක්ෂය වෙනුවෙන් තමන් එසේ නොකළ බව ද මහතා සඳහන් කළේය.

83 views

20 Comments to “සජිත් පේ‍්‍රමදාස අගමැති ධුරයට..?”

  1. ranil says:

    thelen badath kiren baddath UNP eka UNP ekamyi.

  2. David Milli-banda says:

    නමුත් පක්ෂය වෙනුවෙන් තමන් එසේ නොකළ බව ද මහතා සඳහන් කළේය.

    It is evident that at no stage he has thought about the people and the Country.
    So, what qualities he has become the President of the Country?????

  3. Critic says:

    One of the sixteen dreams of the ”King Kosol” What to do? This is the nature of the uneducated people. God bless to SL!

  4. පොරමෝලා says:

    එහෙම උනොත් හීං බබා කලින් කලා වගේ විශ්වාස භංගයක් හඬ අනුව අනුමත කර දෙයි නේද?

  5. Tikiri says:

    අනේ දෙවියනි ඔබ කොහිද? මේ රටට මොන විනාශයක්ද වෙන්ට යන්නේ.
    මුන් ටීකට දඩුවමක් දෙනුමැන.

  6. Herath Banda Karaliyada says:

    Current President is an anarchist of terms of politics.He is unstable and ignorant of politics of democratize system of governance. An Impossible to teach him at any way.why these are people is by products of ex -SLFP leadership of CBK of Federalist of Tamil politics of under her leadership 1994 to 2005 .

  7. Herath Banda Karaliyada says:

    Current President is an anarchist of terms of politics.He is unstable and ignorant of politics of democratize system of governance. An Impossible to teach him at any way.Why because of these are people are that by products of ex -SLFP leadership of CBK of Federalist of Tamil politics of under her leadership 1994 to 2005 .
    CBK has rule and ruin SLFP during her mismanagement of whole Party in 11 years.
    MS now working on UNP pattern of anarchism and adventurism since 15/1/8.
    That was why he offer 18 times to Prime-ship for Sajith Premadasa to be replace for Wirckramsinghe of Ranil of UNP that hard line Christen believer !

Main News