සජිත් පේ‍්‍රමදාස ඇමතිධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි..- රවිගෙන් සජිත්ට පුල් පහරක්..
May 16, 2018 at 8:40 am | lanka C news
අනුරාධපුරයේ විජිතපුර පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුනානායක මහතා පවසයි.
පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි උදලූ පාරක් ගැහුවත් හිරේ යද්දී අද ඩෝසර කර ඇතත් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු සදහන් කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
විජිතපුර පුරාවස්තු විනාශ කලේ යයි ප්‍රධාන ලෙසම චෝදනා එල්ල වන්නේ ඇමති සජිත් පේ්රමදාසටයි.
වගකීම නම් කාටත් වගකීම තියෙන්න ඕනේ.. නිලධාරින් කලා කියලා ඇමතිතුමාට වගකීමෙන් බේරෙන්න බෑ.. මේකෙදී තමන්ට වගකීමක් නැත්තං.. රවීවත් වගකීමෙන් නිදහස් කරලා ඇමතිකමක් දෙන්න සඡිත් අගමැතිට කියන්න ඕනේ..
ehemanam …metta kalin janaadipathi kenekutanane oya kathawa kiyanna thibune…..marai kiyala bayeda eda katha nokala.
“R. Premadasa” ewunta e kaleth wade dunne meyalu neda?
බැන්කු හොරයි – නිදන් හොරයි ද්වන්ද සටනේ, දෙයියෝ සාක්කි මහා මොලකරු බැන්කු හොරා අදෝ මුකෙන් හිනාවෙනාවා, උන්ගේ හොරකම ගැන පඹයා පොඩි චන්දේ දවස් වල පතුරු ගැහුවා ඌට කුට්ටිය ලැබුනට පස්සේ වගක් නැහැ, දැන් කවුරුත් ඒ ගැන කතාවත් නැහැ
බැන්කු කඩා රවියට වැර දුනාදෝ
නිදන් කඩා සජිතයා උඩ ගියාදෝ
රනිලයා අදෝ මුකෙන් සිනසුනාදෝ,
මුන් දෙන්නා හොඳ හැටි රැවටුනාදෝ
MAHABANKUWA KADEEMA SAHA NIDANN KADEEMA……
Pot calling the kettle black