සජිත් පේ‍්‍රමදාස එජාප ජනාධිපති අපේක්‍ෂක.. රනිල් එකග වෙයි..

June 21, 2019 at 10:00 am | lanka C news
සජිත් පේ‍්‍රමදාස එජාප ජනාධිපති අපේක්‍ෂක.. රනිල් එකග වෙයි..

ස්ථිර වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා එන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන බවත් ඔහු මෙරට මීලග ජනාධිපතිවරයා වන බවත් ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඒ සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආශීර්වාද කරනු ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ කහවත්ත ප‍්‍රදේහයේ පැවති උත්සවයක් අමතමිනි.

මෙම උත්සවය සදහා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාද සහභාගී විය.

සජිත් පේ‍්‍රමදාස මහතා මීලග ජනාධිපති වන බවත් ඒ සදහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ලැබෙන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

362 views

29 Comments to “සජිත් පේ‍්‍රමදාස එජාප ජනාධිපති අපේක්‍ෂක.. රනිල් එකග වෙයි..”

  1. Janathawa says:

    Whoever who from the U.N.P., they would do much better service to the minorities than what that would do to the majority race,for greediness of their votes.Sometimes ,at the expense of the Sinhala peoples’ rights.For instance,they made the minimum votes percentage from 12.5 per cent to 5 per cent ,seeking their votes. So many other instances may be cited,which had been injustices to the majority race.
    .

  2. Udrich says:

    Muge thaththa maruva vage, muth ugath kollo tika marala daai. Mu danne geval hadanda vitharai, ita eha danumak naha.

  3. සුරං says:

    බඩගින්නෙ එන්න මිනිහෙකුට බලීපිත්තක් දෙන නායකයින් තමයි රටකට දියුණුවෙන්න අවශ්‍ය වෙන්නේ. නැතුව හැමදේම නිකං දීල රටේ මිනිස්සු නිකමුන්, කුෂීතයින්, කම්මැලියන් කරන, උස නම් සිකුරිටි ,මිටි නම් කම්කරු ලෙස රැකියා නිර්දේශ කරන නායකයෙක් අපට අවශ්‍ය නෑ.

  4. Sun says:

    What did we learn from the prime minister so far. All types of money making techniques from the government properties. That is a part of democracy in Sri Lanka. As the leader is doing dirty jobs , others under him are doing the same. No interest about the country. They really do not know what is happening in the country. All fellows were following the principle of making money fro the government properties. They do not care about others or the country. This is the latest way of democratic society principles. Can you believe this stories.

  5. රජින්ද says:

    හොදයි අපි බලමු… මේ රටේ මිනිස්සු ගැන ඔයාලා හිතාගෙන ඉන්න විදිහේ වැරැද්ද මෙදා පාර ඔයගොල්ලොම දකීවි.! ඇමෙරිකානු ගැත්තන්, ඉන්දියානු ගැත්තන්, චීන ගැත්තන්, එංගලන්ත ගැත්තන් හැලිලා සිංහල බෞද්ධ නායකයෙක් මේ රටට පත් වේවි. එතකන් අපි ඔයගොල්ලන් සපයන විහිලු නායකයින්ට සිනාසෙන්නම්. එකක් කියන්නම් මීළඟ නායකයා ඔය පාර්ලිමේන්තුවේ සහ බලයේ ඉන්න 226 දෙනාගෙන් එක්කෙනෙක්වත් නොවේවි. ඒක ඉර හඳ මෙන් විශ්වාසයි.!

  6. amarapaala says:

    Karu Daanawa Arun Bayay …Arun Kawda Oba Sama Daneee

  7. Nuwan says:

    Illapuden

  8. sanda says:

    Oya wadha set eke mokek awath karanne rata kana eka thamai. Damuwek mallek hitiyanam Uutawath ratak thiyeanna epai kiyala hithavi. Idiriyata geneyanna Paramaparawak nethi nisa mum hadanne me rata kala ivarayak karalama danna. Sinhala bowdha ini me avasana avasthawa proyojanayata gamu. Adumagane Gota mathithumage karyashoora bawa wath me ratata therum yanna.

  9. අංකූරා says:

    රනිල් රටට කොච්චර අයහපත් නායකයෙක් උනත් ඔහු සෑම විටම තීරණ ගනු ලබන්නේ ඔහුට වඩාත් ස්ථාවර පසුබිමක් සැලසෙන පරිදිය !.
    මෙවර ද සජිත්ව තෝරා ගන්නේ එවැනි ආරක්ෂිත පසුබිමක් ඔහුට සකසා ගැනීම පිනිසමය.

  10. Herath Banda Karaliayadda says:

    UNP has not been political party of People since 1948; even Sajith will be candidature of next President election it won’t be that mass representative political party of Sri Lanka.
    People have sacrifice another thousand of lives to be survie our land under Sajith Premadasa.