සජිත් පේ‍්‍රමදාස තව ටික දිනකින් රටේ ජනාධිපති වෙනවා..

December 24, 2018 at 10:40 am | lanka C news
සජිත් පේ‍්‍රමදාස තව ටික දිනකින් රටේ ජනාධිපති වෙනවා..

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා තවත් මාස කිහිපයකින් මෙරට ජනාධිපති ධුරයට පත්වන බව ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

27,735 Viewers

14 Comments to “සජිත් පේ‍්‍රමදාස තව ටික දිනකින් රටේ ජනාධිපති වෙනවා..”

  1. KUMA says:

    මොකා වෙන්නත් මිනිස්සු චන්දෙ දෙන්න ඕනෙනෙ

  2. Ranjan says:

    Munta pissu. thadawela

  3. Asaranaya 1 says:

    කොහේද අජිතයෝ පේඩි මාමලා රජවුනේ

  4. හැකහැක says:

    මුලු රටේම නිධන් ගොඩ දාන සජිත් මැතිතුමාට රටම ගොඩදාන එක කජ්ජක්ද මිත්‍රවරැනී !!!

  5. siri says:

    Kalu oyage ugathkama vadak naha hamotama kade yama vithramai oya keruwema.

  6. silva says:

    appi rata ahaharala yanawa

  7. Donald Isuru Wilegoda says:

    Can you remember Gini Awi Saha Gini Keli? Can you remember Soyza on Gini Awi Saha Gini Keli? Soyza lived in Kolonnawa and that is all I will say. Feliz Navidad

  8. නිදන්වස්තු හොරසල්ලි බැංකුහොරු අපාගත අපතයෝ …මූංට හුරේ කියන මානසික ලෙඩ්ඩු තාම ඉන්නවද…

  9. Janathaawa says:

    Why , then Ranil would be thrown to a corner? If you all are not terribly scared and not suffer from the deadly disease “Election Phobia ” ,,be democratic enough to hold the due provincial council Election immediately. Otherwise the peoples’ feed back would be very much worse than than that, you all got for postponing the Local Elections.

  10. Radawa says:

    Ethakota denatama ekata redi hodanna puluwan.

  11. ඔටුන්නෙ මැණික says:

    කැළඹුනු මුහුදේ ඔරුව නිතර පදින්නාට
    මහ කජ්ජක්ද රලු නැති මුහුදෙ පදින්නට
    නිධන්ගත සිරුරින් හොරකම කරන්නාට
    මහ කජ්ජක්ද ඔටුන්නෙ මැණික අරගන්ට

  12. Minimaruwo says:

    ඇයි තොපිලා ජනාධිපතිතුමා මරන්නද ලැස්තිය

Main News