සජිත් පෝදා විපක්‍ෂ නායක කාර්යාලයේ පෝදා බණ අරඹයි.. රනින් බෞද්ධයනට අරින්න කතා කරයි..

January 10, 2020 at 12:00 pm | lanka C news
සජිත් පෝදා විපක්‍ෂ නායක කාර්යාලයේ පෝදා බණ අරඹයි.. රනින් බෞද්ධයනට අරින්න කතා කරයි..

විපක්ෂ නායක ධූරය භාරගත් සජිත් ප්‍රේමදාස මහතා ඉන්පසු එළැඹි පළමු පොහොය දිනයේ දී ම විපක්ෂනායක කාර්යාලයේ ධර්ම දේශනාවක් සංවිධානය කර ඇත.

දුරුතු පොහොය යෙදී ඇති අද දිනයේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඔහු ‘සිරි සදහම් සෙත’ නමින් නමින් එය සූදානම් කර තිබින.

ඉදිරි සෑම පෝය දිනයකදීම තමන් විපක්ෂ නායක ධුරය දරා තෙක් එහි ධර්ම දේශනා පවත්වන බවද ඒ මහතා සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරය දරන ලද වසර ගණනාව පුරාම විපක්ෂ නායක කාර්යාලයේ ධර්ම දේශනාවක් පෝය දිනවල පවත්වා නැත.

මේ අතර රන්ජන් රාමනායක හා හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර අතර වූ හඬ පටයක සදහන් වූයේ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති වූයේ නම් බෞද්ධයන්ට … අරින බවයි.

142 views

23 Comments to “සජිත් පෝදා විපක්‍ෂ නායක කාර්යාලයේ පෝදා බණ අරඹයි.. රනින් බෞද්ධයනට අරින්න කතා කරයි..”

  1. Malvathu Asgiri Girigoris says:

    මේ ගොන් මාල්ලා රට දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ බන කියලද? කිසිම සැලසුමක් නැති මි හරකෙක් බව ගොන්ජා-හිරුනිකා මන්ත්‍රණයෙන් පැහැදිලිවේ.

  2. මුගෙ තාත්තා ඒ කාලෙ කොල්ලො මැරුවෙත් සුදු මල් වට්ටිය අතේ තියාගෙන. සුදු පිරුවට පොරවගෙන. ඒවට එදා මිනිස්සුනම් ටිකක් රැවටුනා. ඒත් ජන්ද දින්නෙනම් හොර ඡන්ද දාල.

    ඒත් අද මිනිස්සුනම් රැවටෙන්නෙ නැහැ. මූ දෙමල ඩයස් පෝරාව එක්ක එකතු වෙලා ලට, ජාතිය ආගම තුනම ගියපාර ජන්දෙදි පාවා දුන්න කාලකණ්ණියෙක් බව දැන් රටම දන්නව.

  3. සරා says:

    සජිත් කියන්නේ පුස්සෙක්.

  4. Vis8 says:

    Sajith Premadasa: From Buddhist to born again to born again and again 🙂 This joker is now trying to deceive the public by inviting the Maha Sangha to his residence :).
    Remember” “Ranil aawoth Bauddhayanta p… ariye”
    Please join to save Buddhism and our country from these scumbags.

Main News