සජිත් පෝලිමේ ඊළගට… පරීක්‍ෂණ ඇරඹේ.. රූපවාහිනියට මිලියන ගානක පොලු..

January 1, 2020 at 10:00 am | lanka C news
සජිත් පෝලිමේ ඊළගට… පරීක්‍ෂණ ඇරඹේ.. රූපවාහිනියට මිලියන ගානක පොලු..

හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇමතිධූරය ධුරය දරන කාලයේදී ගම්උදා වැඩපිළිවෙළ සඳහා ප්‍රචාරක දැන්වීම් වලට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මුදල් ගෙවිය යුතු බවට චෝදනා එල්ල වී ඇත.

ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙස ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

ඇමතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඊයේ දිනයේ එම සංස්ථා පරිශ්‍රයේ නිරීක්ෂණයක යෙදෙමින් චාරිකාවක යෙදෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතා ඇමති ධුරය දරද්දී ගම්උදාව වැඩසටහන වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් සඳහා රුපියල් මිලියන 103ක් රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතු ඇති බව එහි නිලධාරීන් විසින් සඳහන් කර ඇත.

25,325 Viewers

14 Comments to “සජිත් පෝලිමේ ඊළගට… පරීක්‍ෂණ ඇරඹේ.. රූපවාහිනියට මිලියන ගානක පොලු..”

  1. sathya says:

    එයාගෙ නංගි වගෙ හොර සල්ලි අච්චු ගහල වත් ගෙවන්න වෙයි වගේ හොර හූඇන්පී කාරයො

    • ලොරිටොක් දෙන්න කලින් නය ගෙවලා වරෙන් මයේ පුතේ නැත්තන් මෙහේ දී ඒවායේ පොලියත් එක්ක ගෙවන්න වෙනවා

      • Rata Wenuwen says:

        Born Again ආගමට ඇනවුමක් දීලලු නය ටික ගෙවන්න, චන්දෙට කර දීලත් තියෙන්නෙ Born Again ආගමෙන්

        • මාතර සුනිල් says:

          හොර සල්ලි අච්චු ගැහුවට අවුලක් නෑ මහින්ද ඉන්නව බේරගන්න. 😀 😀

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    ආණ්ඩුවේ සල්ලි බෙදල හදන ගෙවල් වලට මොන මගුලකටද ප්‍රචාරයන් දෙන්නේ. පෞව්ද්ගලික ආයතනයකින් හැදුව නං ඔවුන්ගේ නිෂ්පාදන වල ඉල්ලුම වැඩි කරගන්න ප්‍රචාරය කළා නං ඒක සාධාරණයි. මේක තනිකරම මේ රදවගේ දේශපාලන ප්‍රතිරූපය පුම්බා ගන්න කරපු දේවල්. මෙහි සම්පුර්ණ වියදම් ලැවරිය විකුණලා ගත්ත අඹන්පොල පොල් වත්ත විකුණලා අය කරගන්න.

  3. MD says:

    Niyamai Niyamai Ape Depmulata Awiilama deela tiyenne.naluwo naluwo. Paw denna epa sajith.oyage Ragapama api hodin terum gattha.

  4. පොඩි බයියා says:

    2015ට කලින් ඇරියස් වගයකුත් තියෙනව. ඒවටත් එක්කම නඩු දැම්මොත් හොඳයි නේද ආයුබොවන්.

  5. gamarala says:

    මේ සුදු ඇදගත් උපාසකයාගේ නිදහන් සොරකම් ගැනත් සොයා බලන්න

    • මාතර සුනිල් says:

      අනේ ගමරාලෙ පව් බන් උබ. 😀 😀 ඔන්න උබ අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් හොරකම් කලොත් උබ ඔය චන්දෙ දුන්න කවුරුවත් එන්නෙ නෑ බේරගන්න ඕන්.

      • Hoo !!! says:

        සූත්තර සුනිලො, තෝත් සජියගෙ නිදන් හොර මුලේ සාමාජිකයෙක් වගෙයි. 🤣🤣🤣

  6. සරදියෙල් says:

    හිල් වෙච්ච යට ඇදුමක් ඇදන් පාර්ලිමේන්තු ආව කියල අත්අඩංගුවට අරගෙන හොස්පිටල් දවස් තුනක් ඉදල ඇප අරගෙන ගෙදර යාවි. විල්පත්තුව දිගටම කැපෙයි. ඉඩම් පිටරටට විකිනෙයි. මෙයාල කාල බඩ පිරුණම මෝඩ ගැමියෝ පිල මාරු කරයි. ඔච්චරයි කතාව.

    • පුලස්ති says:

      සරදියෙල් මෙච්චර මෝඩයි කියලා අපි හිතුවෙ නෑ. ජනාධිපති කම විතරක් තිබිලා මාස 1 1/2ට කල දේවල් හොඳටම ඇති. පොලිසිය හා නීති/අධිකරණ ක්ශේත්‍රයෙ අඩුපාඩු ඇත්තේ තාමත් ජඩපාලන හොල්මන් මේවායෙ ක්‍රියාත්මක නිසායි. පාර්ලිමේන්තුවෙ 2/3ලබා දී උලව් කොමිසම් අහෝසි කල විට නීතිය හරියට ක්‍රියාත්මක වෙයි.