සජිත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් ඇමරිකානු මිලේනියම් ගිවිසුම පිලිගනි.. ජිනීවා යෝජනාවලියත් පිලිගනී..

November 1, 2019 at 10:00 am | lanka C news
සජිත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් ඇමරිකානු මිලේනියම් ගිවිසුම පිලිගනි.. ජිනීවා යෝජනාවලියත් පිලිගනී..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු මිලේනියම් ගිවිසුම පිළිගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

ඊයේ දිනයේ එලි දක්වන ලද සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ ආර්ථික කොරිඩෝවක්’ යන්න ඇති බවත් එය තනිකරම ඇමෙරිකානු මිලේනියම් ගිවිසුමේ එකඟතාවය බවත් ඔහු සඳහන් කළේය.

මෙන්ම එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජිනීවා යෝජනා පිළිගන්නා බවද සඳහන් වී ඇතැයිද පැවසූ මුසම්මිල් මහතා ජිනීවා යෝජනාවලිය යනු රණවිරුවන් යුද අධිකරණය වෙත ගෙනයාම ඇතුළු කලක් තිස්සේ මෙරට දේශප්‍රේමී විරුද්ධ වූ යෝජනාවලිය බවද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

36 views

8 Comments to “සජිත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයෙන් ඇමරිකානු මිලේනියම් ගිවිසුම පිලිගනි.. ජිනීවා යෝජනාවලියත් පිලිගනී..”

  1. kamal says:

    Unp එකේ රනිල්ගෙ සැබැදර්ශනය මුස්ලිම් විරෝධියි හින්දු විරෝධියි බෞද්ධ විරෝධියි රෝමානු කතෝලික විරුද්ධයි හැබයි එරාන් ඉන්න ක්‍රිස්ත්‍රියානු අන්තවාදියි. කෙටියෙන් කිවොත් අහිංසාවාදි බෞද්ධා සන්හිදියාවකට විරුද්ධයි

  2. Siril says:

    මට දිරවන්නෙ නැත්තෙම සජිත්ගෙ කපටි හිනාව​. හොඳට පේනවා මිනිහා බොරු කියන්නෙ කියලා. මූනේ අවන්ක කම ගැවිලාවටත් නැහැ. මෙයා ආවොත් අපිට රටේ ඉන්න වෙන්නේ ණැහැ. රට විකුනයි.

    • Dp says:

      ඇත්තටම සජිත්ට බැනලා වැඩක් නෑ.එයාට ඕව ගැන අවබෝදයක් නෑ. එයාගේ එකම බලපොරෝත්තුව හිඟමන් වගේ අදාර ඉල්ලලා එකෙන් රට දියුණු කරන්න .

  3. Sun says:

    This person does not know much about these due to his level of understanding the negative effect of the dirty game.All these money laundering politicians are playing the game under the shade of democracy without knowing inner of American politics.

  4. Politics says:

    Look at the slogan of these fools.

    Idiri Gamanata Seemawak Natha..

    Yako yana thana Danne Nathiwa Kohomada Gamanak Yanne..

    How can they do this?

    This means no target to achieve. Looking to be taken very lightly.

    We need strong concept for the development.

    Gota is the answer.

  5. Me3 says:

    It indicates that the manifesto had been prepared by mongol

  6. Mad says:

    මොන පිටුවෙද තියෙන්නෙ ලොක්ක.කියමු අපිටත් බලන්න

  7. 77 UNP says:

    කවුරුහරි දැකල තියනවද ම-රණසිංහ ප්‍රේමදාස මේකප් නැතිව. මම දැකල තියනවා ගම් උදාවකදී නාල, කිසිම මේකප් එකක් නැතිව ඉන්නවා. ඒ වෙලාවේ මට මතක්වුනේ පන්සල්වල විහාර ගෙවල්වල තියන අවීචි මහා නරකාදියක හිටි යමපල්ලෙක්. ම-රණසිංහ ප්‍රේමදාස කරපු වැඩත් යමයන්ගේ වැඩම තමයි. මිනිස්සු 65,000 රොස්ට් කරන්නත් මිනිහෙකුට කරන්න පුළුවන් වැඩක් නොවේනේ. පුතාණෝ ජනාධිපති වුණාම පියාණෝ කරපු දේවල් අනිවාර්යෙන්ම කරාවි.

Main News