සජිත් බලවේගයට තවත් මරාලක්.. එජාපය අලියා ලකුණින් සාම යෝජනා කැදවයි..

March 3, 2020 at 10:40 am | lanka C news
සජිත් බලවේගයට තවත් මරාලක්.. එජාපය අලියා ලකුණින් සාම යෝජනා කැදවයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වදින්නන් සඳහා නාමයෝජනා අයදුම්පත් කැඳවීමට එම පක්ෂය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙසේ නාමයෝජනා කැඳවීමට කටයුතු කරමින් සිටී.

තවත් සති දෙකක කාලයක් ඇතුළත නාමයෝජනා භාරදී අවසන් කළ යුතුව ඇති නිසා ඉතා ඉක්මනින් මෙම කටයුතු පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබේ.

ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

මේ අතර වාර්තා වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ අලියා ලකුණින් තරග කිරීමට නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත අලියා ලකුණින් මහමැතිවරණයට කිරීමට අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇත.

121 views

12 Comments to “සජිත් බලවේගයට තවත් මරාලක්.. එජාපය අලියා ලකුණින් සාම යෝජනා කැදවයි..”

  1. john says:

    The country will see how stupid, selfish, greedy and foolish the UNPers are this time. This is the last chance for them to get rid of RW by isolating him with the elephant. Once totally defeated, he will give up the Elephant. But UNPers dont have the guts when carrots are shown, they will again bow to RW.

  2. Saibal says:

    Aparade petrol, sajith nelum pokuneee hitiya ujaruwa!! Bila gewala enna Khanna??

  3. sunudu says:

    පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩාටමෙන් 58 සජිත් සමග ඉන්නව.රනිල් එක්ක ඉන්නෙ 15 ආසන්න පිරිසක් පමනයි ඔව්නුත් ජනතා අප්‍රසාදයට පත් වු අය.ඊලග චන්දෙන් බලාගන්න පුලුවන් UNPකාරයො කැමති රනිල්ටද සජිත්ටද කියල.රනිල් පොරක් නම් සජිත් එක්ක කොලබින් චන්දෙ ඉල්ලල සජිත්ට වඩා මනප එකක් හරි අරන් පෙන්නන්න කියන්න.බයවෙලා ජාතික ලැයිස්තුවෙන් එන්නෙ නතුව

    • සදා unp says:

      සජිත් මහත්තයා ඉක්මන් උනා වැඩියි. එතුමා වටේ ඉන්න ගොබ්බ රැලට ඇඩීරස් නැති වෙන තැනටම ඇවිත් නිසා උන් හදන්නේ සජිත් මහත්තයාව දඩමීමා කරගෙන තමතමන්ගේ ගේම ගහගන්න.
      රනිල් හාමු මීටරයක් නිසා ඒක තේරුම් අරගෙන පක්ෂය බේරගන්න උත්සාහ කරන්නේ.

      කොළඹින් ඉල්ලලා රනිල් හාමු පරද්දන්න හිතන එක හීනයක් විතරයි. සජිත් මහත්තයා රනිල් හාමු එක්ක හැප්පෙන එක වැරදියි.

  4. Susantha says:

    රනිල්ගෙ සමනල රෑණ ලන්කාවෙන්ම චන්ද ලක්ශ දෙකක් ගන්නෙ නෑ. රනිල්ගේ අවසානය කුනු බක්කියයි

    • සදා unp says:

      ඔහේට වැරදිලා. චන්ද පදනමක් නැත්තෙ සජිත් මහත්තයාට.

      ඡන්දයෙන් පස්සේ සජිත් මහත්තයාට ඔය විස කවන කල්ලතෝනි රැලට ඇඩීරස් නැති වෙනවා. සජිත් මහත්තයාත් හොඬවැල කටේ දාගෙන ඇවිත් රනිල් හාමුටම එකතු වෙනවා.

  5. Love nature says:

    නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ.

    • සදා unp says:

      පාච රනවකගේ ගුලි කාපු එකා ඉවරයි. ඌ මහින්දගෙන් ගේම ඉල්ලන්න ගිහින් ඇඩ්රස් නැති වෙනකොට සජිත් මහත්තයාවයි රනිල් හාමුවයි හප්පලා පක්ෂය බිල්ලට දෙන්න හදන්නේ.

    • සදා unp says:

      පාච රනවකගේ ගුලි කාපු එකා ඉවරයි. ඌ මහින්දගෙන් ගේම ඉල්ලන්න ගිහින් ඇඩ්රස් නැති වෙනකොට සජිත් මහත්තයාවයි රනිල් හාමුවයි හප්පලා පක්ෂය බිල්ලට දෙන්න හදන්නේ උගේ ගැලවිල්ලට. ඒ මදිවට අර අවස්ථාවාදී කුනු දතා. ඌ ශ්‍රි ලංකා කාරයෙක්නෙ. ඒ උනාට ඌ රඟන්නේ පක්ෂෙ නායකයා වගේ. මුන් එකෙක්ටවත් පක්ෂේ ගැන කැක්කුමක් නෑ. උන්ගෙ වැඩේ කරගන්න පක්ෂය බිල්ලට දෙනවා.

  6. catseye says:

    lassana joduwa……magul poto eka wenna athi ………sweet

  7. සදා unp says:

    සජිත් මහත්තයා ඉක්මන් උනා වැඩියි. එතුමා වටේ ඉන්න ගොබ්බ රැලට ඇඩීරස් නැති වෙන තැනටම ඇවිත් නිසා උන් හදන්නේ සජිත් මහත්තයාව දඩමීමා කරගෙන තමතමන්ගේ ගේම ගහගන්න.
    රනිල් හාමු මීටරයක් නිසා ඒක තේරුම් අරගෙන පක්ෂය බේරගන්න උත්සාහ කරන්නේ. හදස්සි උන unp සෙට් එකට වැඩේ තේරෙනකොට කෙළවෙලා ඉවරයි. JR හාමුගෙන් දේශපලනේ ඉගෙනගෙන ආපු රනිල් හාමුගේ මොලේට ගහන්න මොලයක් වෙන කොහෙන්ද?

  8. lanka says:

    Nice couple …these bugers god for SOMALIA….this time you cant make fool people.

    GET LOST

Main News