සජිත් බලවේගේ කැණිමඩල ඉරිතලයි.. සජිත් එලිපටම හරීන්ට විරුද්ද වෙයි…
June 22, 2020 at 10:12 pm | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා දේශපාලනයේ නිරත වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කරන ලද ප්‍රකාශයට තමන් සමාව අයදින බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
එම ප්‍රකාශය හේතුවෙනි අගරදගුරු තුමන්ට සිත් වේදනාවක් ඇති වූයේ නම් තමන් ඒ ගැන කණගාටු වෙනවා මෙන්ම නැවත නැවතත් සමාව අයදින බවත් ඔහු පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට 5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දීම සඳහා කාදිනල් හිමියන් ප්‍රසිද්ධියේ දේශපාලනය කළ බව ද එය ඉතාම හිරිකිත ක්‍රියාවක් බවද හරින් ප්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් කියා සිටියේය.
සජිත් නිහතමානී සහ සැබෑ නායකයෙකි. රට මෙහෙයවීමට අපට මේ ආකාරයේ නායකයෙක් අවශ්‍යයි.
අපි මෙච්චර කල් හිතාන උන්නෙ ප්‍රේමදාසට ඉන්නෙ මේ බූරු පුතා විතරයි කියල.දැන් බලන කොට තව එකෙක්.නාරද,උඹල දෙන්නගෙන් කවුද බං වැඩිමල්?