සජිත් බුදු දහම විකෘති කරයි..
September 17, 2019 at 8:40 am | lanka C news
පිවිතුරු හෙළ උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙරේදා හරි අපූරු කතාවක් කිව්වා. ඒ තමයි බුදු රජාණන් වහන්සේ නාලාගිරි ඇතා දමනය කලේ ගාථාවක් කියලා. ඒක විහිළුවක් කියලා සිතනවා නම් එයාත් එක්ක කලාවැව ලඟට යන්න ආවොත් වල් අලි දමනය කරලා පෙන්වනවා කියලාත් කිව්වා. සජිත් මැතිතුමාට වල් අලි දමනය කරන්න පුළුවන් වුණත් දශකයකට වැඩි කාලයක් එජාප නායක අලියා දමනය කර ගන්න බැරි වෙලා තිබෙනවා.
එතුමා අලියා ලකුණ දරණ පක්ෂයේ නායකත්වයට ඉව ඇල්ලුවත් නාලාගිරි දමනය පිළිබඳ පැවසුවේ මුසාවක්. බුදු රජාණන් වහන්සේ කිසිම තැනක මන්ත්‍ර වලින් ගාථා වලින් විස්කම් පාපු ඉන්ද්‍රජාලකයෙකු නොවේ. එතුමා අනුන් දමනය කලේ කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ ර්තකන හැකියාව වැනි බුදු ගුණ වලින්. නාලාගිරි දමනය ගැන අපට අසන්න ලැබෙන ගාථාව තිබෙන්නේ ජයමංගල ගාථා වලයි.
නාලාගිරිං ගජවරං අතිමත්ත භූතං
දාවග්ගි චක්ක මසනීව සුදාරුණං තං
මෙත්තම්බුසේක විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි
සුරාවෙන් මත් වී දරුණු ලෙස පැමිණි නාලාගිරි නම් ඇතා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය නමැති සිසිල් පැනින් දමනය කළා කියලායි ඒ ගාථාවේ කියන්නේ. ඒ කියන්නේ නාලාගිරි ඇතා දමනය කලේ මෛත්‍රිය පෑමෙන් මිස ගාථා කීමෙන් නොවේ. ඒජාපයේ ජනාධිපති අපේක්ෂකයා විතරක් නොවෙයි වත්මන් රජයේ සංස්කෘතික අමාත්‍යවරයා බුදු දහම විකෘති කරනවා නම් අද බුදු දහම මුහුණ පා ඇති අවාසනාවන්ත ඉරණමට මීටත් වඩා තවත් සාක්ෂියක් අවශ්‍ය නෑ.
ඒජාපයේ උදවිය විතරක් නොවෙයි අපිත් මාස තුනක් පුරා එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත් මැතිතුමාට ලබා ගන්න ලොකු සටනක් කරනවා. ඒ නිසා අඩුම ගණනේ නාමයෝජනා භාර දෙන තුරුවත් කට ප්‍රවේශම් කර ගන්න කියලා අපි සජිත් මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද නොවැම්බර් මාසයේ තිබෙන්නේ රටේ ජනාධිපති තෝරන තරගය මිස රජ ගෙදර කවටයා තෝරන තරගය නොවේ.
– අරවින්ද අතුකෝරල
Mr.been paradai
සජිත් ප්‍රේමදාස කියන්නේ සදා ලෝක පුජීත වල් බුරුවෙක් – කට ඇරියොත් තප්පුලන්න විතරයි දන්නේ!
දැන් නම් පොරට හොඳටම මන්ඥාන්ග්. මේ වගේ කෙනෙකුට මගේ නායකයයි කියන්න පුලුවන්ද අපොස සාමාන්‍ය පෙළ සමත් හා ඊට වඩා උගත් කෙනෙකුට මේ මනුස්සයට උපදෙස් දෙන්න කෙනෙක් නැද්ද?නැත්නම් දෙන උපදෙස් අහන්නේ නැද්ද?සිහින ලෝකවල ඉන්න අයට ඔහොම වෙනවා.
සජියා බාල්දු වෙන බාල්දු වීමක්.
මෙයා චම්පික එක්ක මහණ වෙලා දෙන්නා එක්කම පාරාජිකා වුනා…රෑට ගෙදර ගිහින් යහන් ගත උනා
උබ දැක්කද බලං හිටියද යහන් ගතවෙනවා. පල පල මෙන්න සජියගෙ හිකනල් රෑනට රිදිලා.
ඕලෙවල් නැති සජිය වෙන මොනව කියන්න ද?
අනේ මේකගෙ අලි මන්තර. රනල් දමනය කරගන්න බැරි බුවා.
සජිත් අලි මන්ත්‍ර නෙමේ කුරානේ තියන black මැජික් ගැන දොඩවන්නේ
සජිය ගම කනව නේද ?
නැගෙනහිර පුරාවස්තු විනාශකරමින් නිධන් සොරාගන්නා සජිත්ට දේව සාපය වැදිලා …ඔහු දැන් මානසික ලෙඩෙක් ඒ නිසයි වල් අලි එලවන ගාථා සොයන්නේ කුරාණේ …….සජිත්ට බදියුදීන් ලගදීම අල්ලහුඅක්බර් කියයි
වරදක් හිතන්න එපා ආයිබෝන්. අලිබබා තාම පොඩිනේ. මේ ඒකයි ඕන්. ඇයි ගිය පාරත් දම්මෙ ජෝකරයෙක් නෙවේද හිටන්.
Onama muslim aagamikayakugen ahanna ” Kuranaye ” ali mella karana manthara/ gaatha thiyenawada kiyala!
Honda kunuhabba tikak ahaganna puluwan wevi.