සජිත්-මංගල එක් වීම චන්ද‍්‍රිකාගේ කුමන්ත‍්‍රණයක්.. ඒවාට ඉඩ නෑ.. ජනාධිපති වෙන්න කලින් සාමාන්‍ය පෙල ලියා එනු..- රවිගෙන් මල්ටි බැරල්..

July 3, 2019 at 12:02 am | lanka C news
සජිත්-මංගල එක් වීම චන්ද‍්‍රිකාගේ කුමන්ත‍්‍රණයක්.. ඒවාට ඉඩ නෑ.. ජනාධිපති වෙන්න කලින් සාමාන්‍ය පෙල ලියා එනු..- රවිගෙන් මල්ටි බැරල්..

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ ශ්‍රී ලංකාවක් ලෝකයත් එක් කළ හැකි සාමාන්‍ය පෙළ හෝ සමත් පුද්ගලයෙක් බව ඇමැති රවී කරුණානායක සඳහන් කරයි.

ජුලි 07 පෙරලියක් වැනි අනවශ්‍ය කතා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නැති බවද එජාප උපනායකයා සඳහන් කළේය.

මෙය මාතරින් ආරම්භ කරන දෙයක් නොව රට පුරා සිදු කළ යුතු දෙයක් බව ද ඔහු කියා සිටියේය.

චන්ද්‍රිකා කුමාරතුංගගේ පිලෙන් පැමිණි අයට එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය නැති කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ද ඔහු චෝදනා කළේය.

මීළඟ ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු යැයි ඇමැති මංගල සමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය ඉලක්ක කරමින් ඇමැති රවි කරුණානායක මහතා විසින් මෙම අදහස් පල කලේ කොළඹදී මාධ්‍ය අමතමිනි.

මංගල සජිත් හවුලට රවීගෙන් බාල්දියක්…!

මංගල සජිත් හවුලට රවීගෙන් බාල්දියක්…!

Gepostet von Headline News am Dienstag, 2. Juli 2019

61,861 Viewers

20 Comments to “සජිත්-මංගල එක් වීම චන්ද‍්‍රිකාගේ කුමන්ත‍්‍රණයක්.. ඒවාට ඉඩ නෑ.. ජනාධිපති වෙන්න කලින් සාමාන්‍ය පෙල ලියා එනු..- රවිගෙන් මල්ටි බැරල්..”

  1. හිච්චිමහත්තෙයා says:

    බඩු බනිස් ඕයි!

    • Rata Wenuwen says:

      කමෝන් හොඳම මුදල් ඇමති විරුදාලත් රවියා, සටන ගෙනියනු, අපොස විතරක් නොවෙයි , පවුල් ජිවිත පලපුරුද්දත් තිබිය යුතුයි, ගල් මාස්ටර්ලා රටට අවශ්ශ නැත

  2. පොඩි එකා says:

    ඇත්තටම සඡිත් ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගය සමත්වී නැද්ද…? හැබැයි මං නං පාස්… ඒ කියන්නේ මං සඡිත්ට වැඩිය ඡනාධිපතිවරණයට සුදුසුකම් ලබලද…?

    • Jaya Basnayake says:

      My dear Friend,
      You do not need any education qualification to contest for the Political system. If the voters are educated and respect knowledge and education, they always select an educated knowledgeable person. For example, in Japan almost 100% of the cabinet ministers have the highest qualification for their respective portfolio. Its the same in Australia Canada, new Zealand, UK and even Russia. China is much more controlled by the communist party but to become a leader they should be in the top place in every competition. Only Sri lankan parliament has had more than 60% irrelevant ministers and that is why we do not have a national vision or program for the development of this country. Fortunately we have educated people still living in the country and their unforeseen contribution keeps the country moving.

  3. Hoo N P Kaaraya says:

    Though Lawariya boy didn’t have even grade 8, he ruled the country much better than the present set of rogues in the UNP. To rule a country one must have common sense, vision, intelligent, shrewed … but not the educationl/paper qualifications

    • Hela Gamaya says:

      Very true
      Also needs to have a heart to care for the people of the country and to fulfill the duty to them; a pair of eyes to see right from wrong; a brain to take right decision not the popular decision in the best interest of people; a good spine to stand up bravely and face any unfair influence; a neck only bows for true justice and a mouth only speaks the truth.

      So called professionals and degree holders without above have done enough destruction to this country. We do not need them any more.

  4. Lolla says:

    Ela da Bra…..
    We want Ranil…… .

  5. අන්දිරිස් says:

    මොකෙක්වත් එපා ඕයි! දැන් අවුරුදු 4ටම මොනවද කලේ, රට වලපල්ලට ඇදලා දැම්මා ඇරෙන්න. වැඩක් කර ගන්න බැරි මිනිස්සු ආයේ එන්න හදනවා.

  6. UD says:

    රවී, සජිත්, මංගල, රාජිත, රනිල් ඔක්කොම පන්නමු.

  7. අපොස සාප‌ෙ says:

    සාමාන්‍ය ප‌ෙල?
    අපි නම් කියන්නේ උසස් ප‌ෙල ඕනේ කියාලයි.උසස් ප‌ෙල දැම්මොත් ගෝටත් එලියේ

    • puncha says:

      Gota awoth thoge ata dekath eliye

      • අපොස සාපේ says:

        හැංගිලා නොඉද උන්දැට එන්න කියන්නකෝ රටට..ආපු ගමන් arrest..
        වීරයගේ වීරකම් රටටම බලා ගන්න ලඟදිම පුළුවන්.

      • Nuwan says:

        Truth hurts puncha…you can have your testicles out for gotha..go ahead. thats what you desrve.

    • sanidu sooriarachchi says:

      මේ රටේ හැම විශ්වවිද්යාලයකම කුලපති කෙනෙක්, උප කුලපති කෙනෙක් ඉන්නවනේ. ඒ හැම දෙනාම මහාචාර්යවරුනේ. යම් විෂයක උගත් ප්‍රමාණික බුද්ධිමතුන් නේ. ඒත් තාම කාටවත් පුළුවන් උනාද අඩු තරමේ විශ්ව විද්යාවල වල නවක වදය නවත්වන්න. නැහැනේ. ඒත් මෙ රටේ තිබුන යුද්ධය A/L fail ගෝඨාභය නැවත්වුවනේ. ඉතින් අපට රට පාලනයටත් ගෝඨාභය ම හොදයි.

  8. sahan says:

    Issela ganita gewal aran denne kawada kiyala hoyapan bang

  9. සිරා says:

    සජිත් කියන්නෙ නොම්මර එකේ පචයෙක්, නාස්තිකාරයෙක්, නිදන්හොරෙක්. මතකයි නේ මේ මෑතක විජිතපුර බලකොටුව ඩෝසර් කලා මූ ආවොත් රුවන්වැලිසෑය, ශ්‍රී මහාබෝධිය ඩොසර් කරල නිදන්ගනීවි. කයිවාරුව විතරයි

  10. Sadda says:

    ඔබතුමාගේ නිර්භීතබව අතිශයින්ම ප්‍රශංසනීයයි . ඉදිරියටම යන්න.අපි ඔබ සමගයි .ජයවේවා !!!””.

  11. Gayantha says:

    සාමන්‍ය දැනීම වත් නැති එකෙක් ජනාධිපති කරන් රටම විදවනවා. සාමන්‍ය පෙලවත් නැති එකෙක් ආවොත් ඊට හපන් වෙයි.

  12. MD says:

    Nawatat chadrikagrahanayak wenna hadanawa wage.Sihaluni Awadiyen situnu Manawi.

Main News