සජිත්-මංගල මගුල සතියෙන් කැඩෙයි.. ආර්යාවට දැඩි විරෝධය..

July 17, 2019 at 9:20 am | lanka C news
සජිත්-මංගල මගුල සතියෙන් කැඩෙයි.. ආර්යාවට දැඩි විරෝධය..

එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ මුදල් ඇමති මංගල සමරවීර මහතා අතර මෑතකදී ඇති වූ දේශපාලන හිතවත්කම මේ වන විට දෙදරා ගොස් ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ මරණ දණ්ඩනය සම්බන්ධයෙන් දෙදෙනාගේ ස්ථාවරයන්හි පරස්පරතාවය මත මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කර තිබුණේ තමන් මරණ දන්ණයට විරුද්ධ බවයි.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලද්දේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමන් පක්‍ෂ බවයි.

මේ අතර ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් තමන් අනාගත ජනාධිපති ආර්යාව ලෙස හදුන්වා ගැනීම ගැන සජිත් පිල තුලම දැඩි විරෝධයක් හටගෙන ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

61 views

24 Comments to “සජිත්-මංගල මගුල සතියෙන් කැඩෙයි.. ආර්යාවට දැඩි විරෝධය..”

  1. Nihal says:

    my eyes dipped and GCE(O/L) failed due to over reading treasure books

    • kanishka Tissa says:

      Well said! Very true! I visited many archaeological sties in Ampara district in 2008 when the war was going on. All those sites had been given the protection of the Civil Defense Force(CDF) of which most members came from their villages themselves. Most of those places had big holes including in the ruined Stupas. On inquiring about those distructions the members of the CDF said that Sajith Premadasa with STF protection did all those distructions in search of treasures in late 80s and early 90s

  2. Modapala says:

    අපේ අනාගත ජනාධිපතියි අගමැතියි.
    නොද්දකින්.

  3. Awamongala says:

    Kemage koluwage saha Lavariyage koluwage sambandaya digatama thibunoth Aaryawata yana enamang nathiweemata wedi kalak gathanowe.