සජිත්-මංගල මත ගැටේ.. එල්ලා මරන බව සජිත් කියයි..

October 24, 2019 at 12:00 pm | lanka C news
සජිත්-මංගල මත ගැටේ.. එල්ලා මරන බව සජිත් කියයි..

ත්‍රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කටානේ දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

‘මම අනිවාර්යයෙන්ම කුඩු ව්‍යාපාරය විනාශ කරනවා. කුඩ්ඩෝ මාව ඉලක්ක කළ හැකි නමුත් කුඩු විනාශ කිරීම වෙනුවෙන් බෙල්ල දෙන්න වුණත් මං සූදානම්’ යැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ප්‍රබලයකු වන ඇමැති මංගල සමරවීර මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන්නෙකි.

48,622 Viewers

17 Comments to “සජිත්-මංගල මත ගැටේ.. එල්ලා මරන බව සජිත් කියයි..”

  1. Politics says:

    If in case Sajith wins the election, there will be so much of struggle for power would be seen.

    What would be the status of our country.

    There is no other combination than Gota + MR.

    Please vote for Gota

    • Ranil says:

      100% agreed

    • අළුත් රටක් says:

      යුක්තිය,සාධාරණය,සදාචාරය අගයන චන්දදායකයන් පිරිසකුත් මේ රටේ ඉන්නවා.
      එම පිරිසට මෙවර තමන්ගේ චන්දය ප්‍රකාශ කරන්න කණ්ඩායමක් ඉන්නවා.මේ 71 වසරක මජර දේශපාලනයේ පාර්ශවකරැවන් නොවුන පිරිසක් වීම තමා ඒ කණ්ඩායමේ වටිනාකම

      • damian says:

        උතුරේ පන්සල් වලට දානෙ නැති කළ තට්ට උපාසක ද?

      • Me3 says:

        ඔය කඩේ යන්නෙ කාටද කියල තේරෙන්නෙ මට විතරක් නෙවෙයි.

    • MD says:

      Obata Jaya! Gotata Jaya! Ape lakbimata Jaya!Ape Ranawiruwanta Jaya!Pohottuwata Jaya!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  2. බන්ඩා says:

    බලය ගන්නකන් ඕනෑම මත ගැටුමක් මුන් යටපත් කර ගන්නවා. හරියට සිරිසේන රනිල් වගේ.

    • හෙලයා says:

      සජිත් වනාහී මහානායක හාමුදුරුවො කියන දේත් TNA කියන දේත් බදුර්දීන් තියන දේත් පිළිගන්න නායකයෙකි.

  3. නුවන් අයියා says:

    සජිත් කරන්නේ තනිකරම බොරුව .මේකට කියන්නේ ගූඩ් කොප් බෑඩ් කොප් සෙල්ලම කියල .
    සජියා බොරුවට මේක කරනවා අරක කරනවා කියල මිනිසුන්ට කියල චන්දෙ ගන්නවා බැරිවෙලාවත් සජියා බලයට කරුමෙකට හරි පත් උනොත් සජියාව හක්කේ තියල සෙමඅරින්න රනිල් මංගල බටහිර හවුලට පුළුවන් .සජියා දන්නා ඉටිගෙඩියක් නැතිනිසා මිනිහව බය කරලා 19 න් බලතලත් කප්පාදු වෙලා නිසා සජියා නිකම්ම නිකන් පඹයෙක් වෙනවා .මෙච්චර ශ්‍රීලනිපයේ සහය තියෙද්දී මයිත්රිට මුන් මොනතරම් කරදර කලාද එහෙවු එකේ සජියා ජනපති වෙනවා කියන්නේ මංගල ජනපති වෙනවා හා සමානයි
    add එකක් හදන්න
    ජනපති අපේක්ෂක කියල සජියගේ පින්තුරේ දාලා
    යටින් දාන්න මංගල රනිල් ඇතුළු එන්ජිඕ නඩයේ පින්තුර ,රණවිරුගාය කාරයාගේ පින්තුර කියන්න මෙන්න මුන් තමයි රුකඩ නටවන්න සෙට් එක කියල .සජියා ඔය කියන කිසිදෙයක් මිනිහට කරන්න වෙන්නේ නෑ කොරන්න දෙන්නෙත් නෑ සජියා ලවාම හමුදාවේ නිලධාරින් යවාවි හේග් එකට මිනිහ ජනපති උනොත් කරුමෙකට හරි

    • Anju says:

      Your idea is excellent. I wish Gota’s supporters will make an Ad the way you have outlined- if by chance saj is President, the people who would control him is Butterfly- USA Slave Mongal & the Mother Lanka hating NGO gang (chandra thenuwara etc) along with Rani & bank robbers.

  4. ගැමුණු says:

    තව සති තුනයි තියෙන්නේ … ඉක්මනට කරලා පෙන්නන්න ….

  5. සජිත් කරන්නේ තනිකරම බොරුව .සජියා ජනපති වෙනවා කියන්නේ මංගල ජනපති වෙනවා හා සමානයි

  6. UNP-GALIBBA says:

    මාර සුපර් පොරක් නොවැ බෙල්ල දෙනවා හිස දෙනවා ජීවිතේදෙනවා මැරෙනවා මාර වැඩනේ කොරන්නයන්නේ අවුරුදු 4ක් ඉවරවෙලානේ මේ සුපිරි වැඩ කොරේ මහ බැංකුව වරාය විකුනන කාලේ නොකර සද්ද බෝඹ පුපුරනකොට නොකර සද්ද හිටපු හැටියෙම සුපර් කරනම් ගහන්න හිතුනේ මොකොද ??????????????

  7. kamal says:

    රනිල් වතුකරයේ දෙමල ජනතාව පළමුවද නැගෙනහිර මුස්ලිම් ජනාතාව දෙවනුවද නැගෙනහිර දෙමල ජනතාව තෙවනුවද උතුරේ දෙමරනිල් වතුකරයේ දෙමල ජනතාව පළමුවද නැගෙනහිර මුස්ලිම් ජනාතාව දෙවනුවද නැගෙනහිර දෙමල ජනතාව තෙවනුවද උතුරේ දෙමල ජනතාව හතරවෙනුවද කොටින්ගෙ දේශපාලන අංශය වන දෙමල සංවිධානයට පවා දෙයි. දෙමල මිනිසුනේ මුස්ලිම් මිනිසුනේ අවදිවෙයව් ඔබගේ නිදහස නැති කරපු ඔබලට කරදර කරපු කොටින්ගේ දේශපාලන සංවිධානය රනිල් සජිත් හවුල හරහා ඔබව ආපහු කොටින්ගේ දේශපාලන අශයට පවා දේයි.ල ජනතාව හතරවෙනුවද කොටින්ගෙ දේශපාලන අංශය වන දෙමල සංවිධානයට පවා දෙයි. දෙමල මිනිසුනේ මුස්ලිම් මිනිසුනේ අවදිවෙයව් ඔබගේ නිදහස නැති කරපු ඔබලට කරදර කරපු කොටින්ගේ දේශපාලන සංවිධානය රනිල් සජිත් හවුල හරහා ඔබව ආපහු කොටින්ගේ දේශපාලන අශයට පවා දේයි.

  8. baila says:

    ane ..saji..umbe baila witharai…

    siri 2 …raganna yanawa..

    baila oscar

  9. TNA says:

    bere sadde wege tamai i

Main News