සජිත් මාරක අනතුරකින් බේරෙයි..

October 31, 2019 at 1:20 pm | lanka C news
සජිත් මාරක අනතුරකින් බේරෙයි..

කුරුණෑගල පැවැති රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධවීමට පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක විදුලිය විසන්ඳි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා අනතුරුදායක තත්ත්වයකින් බේරුණ බවත් මෙය පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් සිදුකළ බවටත් ඔහු චෝදනා කරයි.

අනතුරුව හෙලිකොප්ටර් යානාව කටුනායකට ගොඩබැස්සවීමට කටයුතු කළේය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට රැළිය ඇමතීමට අවස්ථාව නොලැබුණි.

“බරපතල තත්ත්වයක් ඇතිවුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගල රැස්වීමට සම්බන්ධ වීම සඳහා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයටත් උඩවල්පොල ක්‍රීඩාංගණයටත් හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.

එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ජීවිතයට අනතුරුදායක තත්වයකින් බේරුණා කියලා කියන්න පුළුවන්. මේ වගේ වැඩ කිසිකෙනෙක් නොකළ යුතුයි. අපි මේ මැතිවරණය කරන්නේ සාධාරණ ලෙසයි. මේ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”

– ada.lk

96,383 Viewers

52 Comments to “සජිත් මාරක අනතුරකින් බේරෙයි..”

  1. kanishka Tissa says:

    How can a helicopter crash when it is diverted to land in a different place ? These Hu N P fellows have gone mad now seeing the massive defeat at the election.

    • KP says:

      අම්මටසිරි මේක තමයි නොවරදින ඊලඟ ගේම….චන්ඳ්‍රිකා දෙවැනි පාර දින්නේ ඇහැ නැති වුන නිසා…. සිරස සුපර්ස්ටාර් පලවෙනි තරගෙ ශිරාන් මිහිරංග දිනන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි accident වෙලා ඔළුව වෙලාගෙ ආපු එකා (නමවත් දැං මතක නෑ) දිනුවා…… ඒ වගේ යන එන මං නැතිව ඉන්න පුතානෝ අනුකම්පික ඡන්ද වලින් දිනන්න පොටක් පාදගන්නත් බැරිනෑ…. හැබැයි ඌට නං එච්චර ගටක් නෑ…. ර නිල් ඒ වගේ වැඩක් සෙට් කලොත් මිසක්… පොහොට්ටුව පරිස්සමින්!!!!

  2. ඇයි බන් හෙලිකොප්ටර් වල හයි පවර් ප්ලෑශ් ලයිට් තියෙන්නෙ ඒක ගැහල බාන්න තිබුන්නනේ.,එක දවසක් මැරෙන්න බයනෑ කියපු එකානේද මේ.

    • Joonaa says:

      අනේ පලයං බන් ගොබ්බ් අජිත් බොරු නොකිය්. උබ්ලා මිනිසුන්ගේ අනුකම්පාව ගන්න හදනවා. නොදන්න නිසා අහන්නෙ මොකටද බන් ග්‍රෞන්ඩ් එකට කරන්ට් ඔනේ කොප්ටරය බාන්න. කර්න් ට් එක නැත්නම් හොදයිනේ. නිකං හරි උබලා ඇතුලෙ ඉන්නකොට වයර්‍ර එකේ වැදුනානම් උබලා පිච්චිලා මැරෙන්නේ හරියට අර 89 කාලේ කොල්ලෝ ටයර් වල දාල පිච්චුනා ව්ගේ.

      • Gunaya says:

        සොත්ති උපාලි වගෙ කුඩු කාරයෝ පක්ශයෙ දේශපාලන මන්ඩලයෙ හිටියෙ මුන්නැහෙගෙ තාත්තගෙ කාලයේ තමයි
        කුන්ඩසාලෙ දම්බරාව මහවත්ත කලාගම යන පැතිවල බාල මහලු තරුන187 ක් එක දවසේ මරල දැම්ම තාත්ත
        එහෙව් මිනිහකුගේ පුතකුට ජන්දය දෙන්න මිනිස්සුන්ට පිස්සු වෙන්න ඕනෙ

    • Ajith P ge Jundaa says:

      අනේ පලයං බන් ගොබ්බ් අජිත් බොරු නොකිය්. උබ්ලා මිනිසුන්ගේ අනුකම්පාව ගන්න හදනවා. නොදන්න නිසා අහන්නෙ මොකටද බන් ග්‍රෞන්ඩ් එකට කරන්ට් ඔනේ කොප්ටරය බාන්න. කර්න් ට් එක නැත්නම් හොදයිනේ. නිකං හරි උබලා ඇතුලෙ ඉන්නකොට වයර්‍ර එකේ වැදුනානම් උබලා පිච්චිලා මැරෙන්නේ හරියට අර 89 කාලේ කොල්ලෝ ටයර් වල දාල පිච්චුනා ව්ගේ.

  3. Politics says:

    This is totally a wrong allegation under the present day context.

    They should anticipate such issues of power failures and have an alternative arrangement in place.

    You should have kept a generator ready for landing.

    How can we expect a gang like this to develop our country..

    Please understand this incapability. This is the difference we find with people like Basil or Gota , you can expect lot of workmanship in them.
    This is why they insult them ..
    please vote for Gota.

  4. nimal says:

    How did the Air force Helicopters landed in Wanni Jungle during the thick of WAR? Did the LTTE cadres switch-on the flash lights for a safe landing?

    Bullocks from අජිත් පී පෙරේරා.

    • විස්කි මැඩම් says:

      හෙලිකොප්ටර වල යන උන්ගේත් සෙරෙප්පු ගෙවෙනවා කියල මම දැනුයි දැනගත්තේ.

  5. Hesh says:

    හෙලිකොප්ටරයක් බාන්න විදුලිය අවශ්යද?
    ප්‍රාදේශීය සභා විදුලිය සපයන්නෙ නැත.
    විදුලි බලමන්ඩලය ඇත්තේ ආණ්ඩුව යටතේය.
    ඔය පිට්ටනි දෙකේ බාන්න බැරි උනානම් කුරුනෑගල වෙන කිසිම පිට්ටනියක් තිබුනෙ නැද්ද?
    සෙනග නොසිටි නිසා සජිත් ආපිට හැරිලා ගියා කියන්නෙ ඇත්තක්ද?

    UNP එකාලා ඔන්න ඔහොම තමයි හැම බොරුවම ඇත්ත වගේ කියන්නෙ.

    • වෙරිසොරි says:

      අකිලයාගෙ වැඩක් වෙන්න ඇති. 😄
      රනිලයි කොලු රැලයි යටින් සජියට බාල්දි පෙරලනවා.

  6. සමන් says:

    Eeta kalin ranil karada kiyla hewwoth mokada? mokada gotata geradi maranna one ne…..

  7. "හරීන්" says:

    අජිත් ඇයි බං උඹ ඔයවගේ ගොන් කතාවක් කිව්වේ?
    පේනවනේද මම පාස්කු ඉරිදා ගැන කියල වෙච්චදේ!

  8. Raterala says:

    සෙනග මදි නිසා රැස්වීම අසාර්ථක වුනා,ඒකට උප්පරවැට්ටි දාල දැන් හතරවරමි බෙිගල් තියනවා ,ලැජ්ජාාාායි හලෝ.සෙනග නැතිව රැස්වීම කීයක් අවලංගු කලාද?

  9. 🌷 says:

    බූරුවො අජිතෝ! ලයිට් කපන්නෙ වි. බ. මණ්ඩලෙන් (නගරසභාවෙන් නෙවේ)

  10. cw says:

    OMG, What a helicopter? Does it not have a light? Remember,our brave pilots landed helicopters in thick darkness during the war. Pls check with the company that owns the chopper as to why the chopper did not have lights than blaming others. You can not fool all the people all the time, Ajith P.

  11. fernando says:

    sure ata pass bar karaya. me ethanol , math drwya wikuna danawath un kalakanniyata hena wadinawa

  12. ඩපයා says:

    ඉතින් මුට සරම ගලවලා මුගේ බලුබ් එක එළියේ දාගෙන පිට්ටනිය මැද්දට වෙලා හිටන් ඉන්නනෙ තිබ්බේ හෙලිකොප්ටරය බාන වෙලේ

  13. Eiffel says:

    ඇමතිලට කොහෙන්ද හෙලිකොප්ටර්?

  14. Udesh Hettiarachchi says:

    ma ehuwamai naga sabahawe niladhari curent kapanawa kiyala..ai ravi neda minister

  15. Mehemath Modayo says:

    This is very childish from UNP fools.

    If they know the power is with some other party , they should have kept a electric generator ready.

    This is the incapability , we have seen for last 4 years from this gang..

    Friends…

    You have to decide weather we should give these fools the power..

    Please vote for Gota.

  16. raja says:

    ඔය හෙළිෙකාප්ටරය උනබටවලින් හදපු එකක් වෙන්න ඇති. 2015 පතුරැ ගැහැව්වේ මහින්ද මහතාට helicopter වලින් ගියා කියලා

  17. Gona says:

    He left because there were not much participants to the meeting…………..Thadin Sina…………

  18. Ananda says:

    දන්නේ නැති හින්දයි අහන්නේ …… නගරසබාවෙන්ද ලයිට් දෙන්නේ
    එතකොට විදුලිබලමන්ඩලය ඉන්නේ කුණු අදින්න ද…..

  19. Politics says:

    Hello Sajith ,,

    You have not even be able to organize the campaign of your to land your chopper due to power unavailability.
    You could have asked your supporters to keep a electric generator ready.

    How can you do the job of presidency, if you are so incapable.

    You have already shown that you are far below than Gota..

    Gota came Bandarwela recently and no power the same situation, but they had kept a generator ready.
    So your defeat is created by you .. we need Gota

  20. Osmand says:

    අනේ මුං වගේ බොරුකාරයෝ. ඕවට මිනිස්සු රැවටෙන්නෙ නැහැ. බූරුවෝ.

  21. Ariyathilaka says:

    ” හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.”
    ප්‍රතිවාදියා ප්‍රජාතන්ත්‍රවාදය පටහැනි ලෙස මර්දනය කිරීමට උත්සාහ කෙළේ නම් ඉතාම තුච්ඡ ක්‍රියාවක්. මෙය අතිශයින්ම පහත් නීච මානසිකත්වයකින් හෙබි පුද්ගලයන්ගේ ක්‍රියාවක් බව කිව යුතුය. මෙවැනි පහත මිනිසුන් සමග කරන දේශපාලනක් නැත.

  22. අප්පුහාමිගෙ මුණුපුරා says:

    දැන් ඔය පයින්ම තෙමි තෙමී යනවා මාලිගාවල ඉන්නෙ නෑ, කිව්ව සජිත්ට හෙලිකොප්ටර් කොහෙන්ද.. ?

  23. kasun says:

    Ammo umbala saadaaranawa karana bawa penawa. Boru Video clip hadamin mada gasamin karana balu weda.. Ahinsakayin salli walata aran boru wepireema. Okath umbalama karagena mada gasillak wage

  24. Ariyathilaka says:

    ” හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.”
    ප්‍රතිවාදියා ප්‍රජාතන්ත්‍රවාදය පටහැනි ලෙස මර්දනය කිරීමට උත්සාහ කෙළේ නම් ඉතාම තුච්ඡ ක්‍රියාවක්. මෙය අතිශයින්ම පහත් නීච මානසිකත්වයකින් හෙබි පුද්ගලයන්ගේ ක්‍රියාවක් බව කිව යුතුය. මෙවැනි පහත මිනිසුන් සමග කරන දේශපාලනක් නැත. ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතිවාසිකම මත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයාට මෙතරම් භයානක නොපනත්කමක් සිදුකළ හැකි නම් මෙවැනි මානසික පුද්ගලයන් සතු දේශපාලන බල අධිකාරීන්ට බලය ලැබුණහොත් රටේ ජනතාවට කුමක් නොකරාවිද? මෙය අතිශයින්ම භයානක දෙශපාලන කුමන්ත්‍රණයක් නොවේයැයි නොසිතිය හැක.
    මේ පිළිබඳව පූර්ණ විධිමත් පරීක්ෂාවට ලක් කර සත්‍යතාවය නොවැම්බර් 16 ට පෙර ජනතාවට දැනුවත් කිරීමට මැතිවරණ කොමසාරිස් ඇතුලු සියලු වගකිවයුත්තන්ගේ වගකීමය.

    • hila says:

      “ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයාට මෙතරම් භයානක නොපනත්කමක් සිදුකළ හැකි නම්” …
      බොල ගොන් බිජ්ජෝ මුන් අවුරුදු 5 කට ආසන්න කාලයක් රටේ මුලු මහත් ජනතාවටම කරපු නොපනත්කම් තොට පේන්නෙ නැත්ද ? “භයානක”, “විදිමත් පරීක්ෂන” … ලබ්බ තමයි. මහ බැංකුවම හොරා කාල රටම වැට්ටුව. තොපේ පරීක්ෂනෙන් කව්ද හිරේ ඉන්නෙ? අනූ හත් පාරක් දැනුම් දීලත් පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තෙ නෑ (ගෝඨාගෙ කරේ පටවන්න බලාගෙන වෙන්න ඇති ). පරීක්ෂන කරපං ඒ ගැන.
      නැට්ටෙ හිටං ගොම. අනික් එවුන්ට ඇඟිල්ල දික් කරන්න එනව. මුදලට දේශ ද්‍රෝහීන්ට කඩේ යනවට වඩා හොඳයි යකෝ දෙකයි පනහට බල්ලො නාවපිය.

      • Ariyathilaka says:

        අපට සජිත් දා, ගෝඨාභය ද යන්න මේ කරුණේදී විශේෂ නැත. නමුත් ඔවුන් දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් ලෙස විශේෂිත ය. අවුරුදු පහක කාලය තුල නොව 1948 සිට මේ දක්වා රටට, ලකවැසි ජනතාවට කරන ලද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කරන ලද වංචා, දූෂණ, දේශපාලන පක්ෂ ගැති භාවයෙන් කරන ලද අනීතික කටයුතු කිසිවක් ම අප අනුමත කරන්නේ නැත. කුණු වූ දේශපාලන පක්ෂ ගැති භාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙස සෑම පක්ෂකම ඇතැම් පක්ෂ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරින් විසින් සිදුකර ඇත සිදුකරමින් ඇත. හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය විසන්දී වී ඇත්නම් එම යානය බැස්සීම අනතුර ඒකාන්තය. එහි සිටින පුද්ගලයන් නොමැරී බේරීම උගහටය. ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙය දේශපාලන කුපාඩි කමක් නොවේනම් වෙන කුමක්ද? මෙය කුමන අපේක්ෂකයාට වුවද වීම මිනී මැරීමට තැත් කිරීමක් නොවන්නේද? මෙරට අධ්‍යාත්මික දේශපාලන පරගැතිභාවය රට වැසියාගේ මනස වහල් භාවයට නොකළේ යයි කව හැකිද? කයෙන් වහලෙක් වීම එකකි. සිතින් වහලෙක් වීම අනෙකකි. මේ දෙකෙන් කයෙන් වහල් බවට වඩා සිතින් වහලෙකු වීම තමන් වහලෙකු නින්දිත ය එය තමන් වහලෙකු බව නොවටහේ. එය කිසිදා වහල් භාවයෙන් මිදීමක් ඉඩ නොදෙනවා ඇත.

        • Flying fox says:

          Helicopters are fixed with powerful flash lights and they do not need power from ground to land. In night landing, illuminating its own flash lights is compulsory.
          පලාතම ඒකාලෝක කල හැකි ෆ්ලෑශ් ලයිට් යානයේ හයි කරල තියෙන්නෙ. පොලොවේ ලයිට් තිබුනත් නැතත් ගානක් නෑ. රෑට පහත් කරන විට ඒවා අනිවර්‍යයෙන් දල්වන්න ඕන .
          UNP මෝඩ කතා වලට අහුවෙන්න එපා.

        • Siril says:

          මහිනදගෙ කාලෙ ලයිට් කැපුවෙ නැහැනෙ.මේ ආන්ඩූවට මොනවත් කරගන්න බැහැ. මේක මේ ආන්ඩූවෙ වැඩක් , ඒක ෂඋවර්!

      • Ariyathilaka says:

        අපට සජිත් දා, ගෝඨාභය ද යන්න මේ කරුණේදී විශේෂ නැත. නමුත් ඔවුන් දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් ලෙස විශේෂිත ය. අවුරුදු පහක කාලය තුල නොව 1948 සිට මේ දක්වා රටට, ලකවැසි ජනතාවට කරන ලද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කරන ලද වංචා, දූෂණ, දේශපාලන පක්ෂ ගැති භාවයෙන් කරන ලද අනීතික කටයුතු කිසිවක් ම අප අනුමත කරන්නේ නැත. කුණු වූ දේශපාලන පක්ෂ ගැති භාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙස සෑම පක්ෂකම ඇතැම් පක්ෂ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරින් විසින් සිදුකර ඇත සිදුකරමින් ඇත. හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය විසන්දී වී ඇත්නම් එම යානය බැස්සීම අනතුර ඒකාන්තය. එහි සිටින පුද්ගලයන් නොමැරී බේරීම උගහටය. ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙය දේශපාලන කුපාඩි කමක් නොවේනම් වෙන කුමක්ද? මෙය කුමන අපේක්ෂකයාට වුවද ,මිනී මැරීමට තැත් කිරීමක් නොවන්නේද? මෙරට අධ්‍යාත්මික දේශපාලන පරගැතිභාවය රට වැසියාගේ මනස වහල් භාවයට නොකළේ යයි කව හැකිද? කයෙන් වහලෙක් වීම එකකි. සිතින් වහලෙක් වීම අනෙකකි. මේ දෙකෙන් කයෙන් වහල් බවට වඩා සිතින් වහලෙකු වීම නින්දිත ය එය තමන් වහලෙකු බව නොවටහේ. එය කිසිදා වහල් භාවයෙන් මිදීමක් ඉඩ නොදෙනවා ඇත…

    • වන්නියේ ආරච්චිගෙ කොල්ලා says:

      හෙලිකොට්ටෙ බාන්න ලයිට් එව්වා පොලොවේ තියෙන්නෙ ඕන නෑ Ariyathilaka මාමේ.

      හෙලිකොට්ටේ හයි කොරල තියෙනවා පහල උන් ගේ ඇස් නිලංකාර වෙන තරමට පැලෑස් ලයිට් එව්වා.
      ඒවා පත්තු කොලාම අක්කර ගානක් එලිය වැටෙනව ඔන්න​.
      ලංකාවේ ඉන්නෙ කොල්ලො කෙල්ලො ඔව්ව දන්නවා. GuNP මෝඩ රැල අනාගන්නව​.

  25. කූරගලට ලයිට් නොදුන්න පව් පස්සෙන් එනවා නේද…

  26. puncha says:

    Dannathi hinda ahanne.

    1.Oya ground 02 ka re match gahanna puluwan ewada keththarama wage,
    2. Helicopter eke light nedda? Guwan Hamudawe helicopter yudda kale kelebada pedeswalata re bewe kohomada?
    3. Me kage sallida wiyadan karanne. Habai Janathwage kakul deka gawata enne helicopteren. Payata pegena duvili wage nihathamani neee?

    .

  27. ලෙබ්බේ says:

    රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”මුට වැරදිලා ඕක දීපන් FCID එක‍ට, එතකොට කොහොම හරි කරලා රාජපක්ෂ කෙනෙක් මාට්ටු කර ගන්න පුළුවන්,

  28. Me3 says:

    හැමදාම ලයිට් කපනව අපි හැමෝටම. වැඩබැරි පිරිස හැමදාම කලේ බෝලය පාස්කිරීම හැර වෙන මොකක්ද?

  29. සරා says:

    අනේ පර බල්ලෝ ‌ෙතොපිට ‌ෙමෙි වැදිලා තියෙන්නේ ‌ෙදේව ශාපය.මුළු රටම විනාශ කරා.ජාතිය ආගම සංස්කෘතිය සියල්ල විනාශ කරා.‌ෙතොපිට ඉදිරියේදි වැහි නැති ‌ෙහෙන ගහන්න ඔින.

  30. සනත් ඉතාලිය says:

    ටොමියෝ රෙනකොට වලිගෙ උස්සල රීපන් නැත්නම් නැට්ටෙ හිටන් ගූ

  31. rajaera says:

    ඇයි සා..ජිත්ගෙ ඩයිනොමෝ එක වැඩකලේ නැද්ද එවලේ?

  32. Gonsun says:

    General Kobbekaduwata bombayata asuwee helicoptarayen kolamba gena awita, ohu marena thuru helicopteraya goda beamata, Premaya avasara nodunnu kathawa amathakada?.

  33. Sandra says:

    Who’s government is this?? Ours???

  34. ම්න්හිතන්නේ අර pad අමතක් වෙලා නේද ගියේ.... says:

    ම්න්හිතන්නේ අර pad අමතක් වෙලා නේද ගියේ….ශ්‍රී මුඛේ මොකක්ද තියන් හිටියේ විදුලිය නැති වෙලාවේ. හෙලු කොට්ටෝරුවෙක්ද ගියේ….ටොම් පචයෝ දාපිය ෆුට් නෝට් එකක්.

  35. 77 UNP says:

    UNP නායකයෝ දන්නවා පාක්‍ෂිකයෝ පට්ට මෝඩයෝ රැලක් බවත් මොන බොරුව කිව්වත් ඒක ඇත්තක් වගේ පාක්‍ෂික හරක් රැල පිළිගන්න බවත්. ඒ අනුව උන් පක්ෂෙට චන්දෙ දෙන බව නායකයන්ට සහතිකයි. ඒ නිසා නායකයෝ ඕන බොරුවක් ඔහේ කියල දානවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් පාක්ෂිකයෝ ඉන්නේ 25% පමණ ප්‍රතිශතයක් විතරයි. මොලේ තියන පාවෙන චන්ද මුන්ගේ ගොන් කථා 2015 රැවටිලා පිළිගත්තත් 2019 පිලි නොගන්නා නිසා UNP නායකයන්ගේ පුක මුට්ටු වෙලා වයර් මාරුවෙලා වැඩි වැඩියෙන් බොරු කියවනවා. 10-15% පමණ දෙමළ සහ මුස්ලිම් චන්ද ලබාගත්තත් ජනාධිපතිවරණය ගොඩදාගන්න බැහැ.

  36. Lotus says:

    Best comment of the day….
    CW, thanks for sharing your ideas among us.

    “OMG, What a helicopter? Does it not have a light? Remember,our brave pilots landed helicopters in thick darkness during the war. Pls check with the company that owns the chopper as to why the chopper did not have lights than blaming others. You can not fool all the people all the time, Ajith P.”

  37. desta says:

    e kale LTTE light dalada tibune oya helicopter tamai gihin bomb demme

  38. Pilot Premnath says:

    මමත් හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් හැටියට දැනට වසර 23ක් ලංකාවේ සේවය කරනවා. මේ පුවත හාස්‍යට කරුණක්. ලයිට් නැති තරමට මට නම් හෙලිකොප්ටර් එක බිමට බාන්න ලේසියි. භාන තැන වෙන ලයිට් තිබුනොත් ඇස් වලට අමාරුයි. එහෙම වුනොත් බාන ලොකේෂන් එක අවුල් වෙනවා. මේ නිසා තමයි DC 8 ගුවන් යානයක් එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල නොටර්න් බ්‍රිජ් වල කන්දේ හැපුනේ. ඔවුන් ලක්ෂපාන විදුලිබලාගාරේ ලයිට් දැකලා ගුවන් යානය පහත් කරලා. ඕනෑම ගුවන් යානයක GPS ඉස්තානය හරියටම දෙනවා. අද තියෙන අධි නවීන තාක්ෂනය ඔස්සේ මුළු පලාතම මීදුමින් වෙලාගත්තත් හෙලිකොප්ටර් එකක් බාන්න පුළුවන්. සජිත් හිය හෙලිකොප්ටර් එක එක්කෝ සිකුරිටි කාරයෙක් හරි කම්කරුවෙක් හරි හෙලිකොප්ටර් එක පියාසර කරන්න ඇති. අනෙක හෙලිකොප්ටර් එකෙත් අධි බල ඵලෑෂ් ලයිට් එකක් තියෙනවා. මට ආරංචි විදියට රැස්වීමට සෙනග නැති නිසා ආපහු හරවාගෙන ගියාලු. පොර රැ 12 වෙනකම් ඇහැරලා ඉන්න නිසා සජිත්ට වෙන්නේ 16 වෙනිදායින් පසු සිකුරිටි ජොබ් එකක් හොයාගන්න. ෂාහ් එකත් බැහැනේ මු කොටයිනේ? පිටරටවල හයිවේ වල අනතුරු සිදුවුනාම, භුමි කම්පා වුනාම ගිලන් හෙලිකොප්ටර් බාන්නේ ඝන අන්දකාරේ. වෙලගෙදර ලයිට් දාලා තිබ්බනම් කියයි ලයිට් දාලා තිබුන නිසා බාන්න බැරිවුනා කියලා. දුප්පත් ජනතාවගේ අනුකම්පාව ගන්න මෙහෙමත් පහත් චන්ද ගුණ්ඩු ?

  39. මෝලංගිරියා says:

    ඉතිං සජියගෙ ඩයිනමෝ එකෙන් ලයිට් එකක් පත්තු කරගෙන හෙලිකොප්ටරේ බාන්න තිබ්බනේ…!

  40. Nihal says:

    Ayyo – Foot note Tomia is barking…

Main News