සජිත් මාරක අනතුරකින් බේරෙයි..
October 31, 2019 at 1:20 pm | lanka C news
කුරුණෑගල පැවැති රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධවීමට පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක විදුලිය විසන්ඳි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා අනතුරුදායක තත්ත්වයකින් බේරුණ බවත් මෙය පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් සිදුකළ බවටත් ඔහු චෝදනා කරයි.
අනතුරුව හෙලිකොප්ටර් යානාව කටුනායකට ගොඩබැස්සවීමට කටයුතු කළේය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට රැළිය ඇමතීමට අවස්ථාව නොලැබුණි.
“බරපතල තත්ත්වයක් ඇතිවුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගල රැස්වීමට සම්බන්ධ වීම සඳහා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයටත් උඩවල්පොල ක්‍රීඩාංගණයටත් හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.
එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ජීවිතයට අනතුරුදායක තත්වයකින් බේරුණා කියලා කියන්න පුළුවන්. මේ වගේ වැඩ කිසිකෙනෙක් නොකළ යුතුයි. අපි මේ මැතිවරණය කරන්නේ සාධාරණ ලෙසයි. මේ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”
– ada.lk
ඇයි සා..ජිත්ගෙ ඩයිනොමෝ එක වැඩකලේ නැද්ද එවලේ?
General Kobbekaduwata bombayata asuwee helicoptarayen kolamba gena awita, ohu marena thuru helicopteraya goda beamata, Premaya avasara nodunnu kathawa amathakada?.
Who’s government is this?? Ours???
ම්න්හිතන්නේ අර pad අමතක් වෙලා නේද ගියේ….ශ්‍රී මුඛේ මොකක්ද තියන් හිටියේ විදුලිය නැති වෙලාවේ. හෙලු කොට්ටෝරුවෙක්ද ගියේ….ටොම් පචයෝ දාපිය ෆුට් නෝට් එකක්.
UNP නායකයෝ දන්නවා පාක්ෂිකයෝ පට්ට මෝඩයෝ රැලක් බවත් මොන බොරුව කිව්වත් ඒක ඇත්තක් වගේ පාක්ෂික හරක් රැල පිළිගන්න බවත්. ඒ අනුව උන් පක්ෂෙට චන්දෙ දෙන බව නායකයන්ට සහතිකයි. ඒ නිසා නායකයෝ ඕන බොරුවක් ඔහේ කියල දානවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් පාක්ෂිකයෝ ඉන්නේ 25% පමණ ප්‍රතිශතයක් විතරයි. මොලේ තියන පාවෙන චන්ද මුන්ගේ ගොන් කථා 2015 රැවටිලා පිළිගත්තත් 2019 පිලි නොගන්නා නිසා UNP නායකයන්ගේ පුක මුට්ටු වෙලා වයර් මාරුවෙලා වැඩි වැඩියෙන් බොරු කියවනවා. 10-15% පමණ දෙමළ සහ මුස්ලිම් චන්ද ලබාගත්තත් ජනාධිපතිවරණය ගොඩදාගන්න බැහැ.
Best comment of the day….
CW, thanks for sharing your ideas among us.
“OMG, What a helicopter? Does it not have a light? Remember,our brave pilots landed helicopters in thick darkness during the war. Pls check with the company that owns the chopper as to why the chopper did not have lights than blaming others. You can not fool all the people all the time, Ajith P.”
e kale LTTE light dalada tibune oya helicopter tamai gihin bomb demme
මමත් හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් හැටියට දැනට වසර 23ක් ලංකාවේ සේවය කරනවා. මේ පුවත හාස්‍යට කරුණක්. ලයිට් නැති තරමට මට නම් හෙලිකොප්ටර් එක බිමට බාන්න ලේසියි. භාන තැන වෙන ලයිට් තිබුනොත් ඇස් වලට අමාරුයි. එහෙම වුනොත් බාන ලොකේෂන් එක අවුල් වෙනවා. මේ නිසා තමයි DC 8 ගුවන් යානයක් එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල නොටර්න් බ්‍රිජ් වල කන්දේ හැපුනේ. ඔවුන් ලක්ෂපාන විදුලිබලාගාරේ ලයිට් දැකලා ගුවන් යානය පහත් කරලා. ඕනෑම ගුවන් යානයක GPS ඉස්තානය හරියටම දෙනවා. අද තියෙන අධි නවීන තාක්ෂනය ඔස්සේ මුළු පලාතම මීදුමින් වෙලාගත්තත් හෙලිකොප්ටර් එකක් බාන්න පුළුවන්. සජිත් හිය හෙලිකොප්ටර් එක එක්කෝ සිකුරිටි කාරයෙක් හරි කම්කරුවෙක් හරි හෙලිකොප්ටර් එක පියාසර කරන්න ඇති. අනෙක හෙලිකොප්ටර් එකෙත් අධි බල ඵලෑෂ් ලයිට් එකක් තියෙනවා. මට ආරංචි විදියට රැස්වීමට සෙනග නැති නිසා ආපහු හරවාගෙන ගියාලු. පොර රැ 12 වෙනකම් ඇහැරලා ඉන්න නිසා සජිත්ට වෙන්නේ 16 වෙනිදායින් පසු සිකුරිටි ජොබ් එකක් හොයාගන්න. ෂාහ් එකත් බැහැනේ මු කොටයිනේ? පිටරටවල හයිවේ වල අනතුරු සිදුවුනාම, භුමි කම්පා වුනාම ගිලන් හෙලිකොප්ටර් බාන්නේ ඝන අන්දකාරේ. වෙලගෙදර ලයිට් දාලා තිබ්බනම් කියයි ලයිට් දාලා තිබුන නිසා බාන්න බැරිවුනා කියලා. දුප්පත් ජනතාවගේ අනුකම්පාව ගන්න මෙහෙමත් පහත් චන්ද ගුණ්ඩු ?
ඉතිං සජියගෙ ඩයිනමෝ එකෙන් ලයිට් එකක් පත්තු කරගෙන හෙලිකොප්ටරේ බාන්න තිබ්බනේ…!
Ayyo – Foot note Tomia is barking…