සජිත් මාරක අනතුරකින් බේරෙයි..

October 31, 2019 at 1:20 pm | lanka C news
සජිත් මාරක අනතුරකින් බේරෙයි..

කුරුණෑගල පැවැති රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධවීමට පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක විදුලිය විසන්ඳි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා අනතුරුදායක තත්ත්වයකින් බේරුණ බවත් මෙය පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් සිදුකළ බවටත් ඔහු චෝදනා කරයි.

අනතුරුව හෙලිකොප්ටර් යානාව කටුනායකට ගොඩබැස්සවීමට කටයුතු කළේය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට රැළිය ඇමතීමට අවස්ථාව නොලැබුණි.

“බරපතල තත්ත්වයක් ඇතිවුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගල රැස්වීමට සම්බන්ධ වීම සඳහා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයටත් උඩවල්පොල ක්‍රීඩාංගණයටත් හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.

එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ජීවිතයට අනතුරුදායක තත්වයකින් බේරුණා කියලා කියන්න පුළුවන්. මේ වගේ වැඩ කිසිකෙනෙක් නොකළ යුතුයි. අපි මේ මැතිවරණය කරන්නේ සාධාරණ ලෙසයි. මේ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”

– ada.lk

147 views

52 Comments to “සජිත් මාරක අනතුරකින් බේරෙයි..”

  1. Ariyathilaka says:

    ” හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.”
    ප්‍රතිවාදියා ප්‍රජාතන්ත්‍රවාදය පටහැනි ලෙස මර්දනය කිරීමට උත්සාහ කෙළේ නම් ඉතාම තුච්ඡ ක්‍රියාවක්. මෙය අතිශයින්ම පහත් නීච මානසිකත්වයකින් හෙබි පුද්ගලයන්ගේ ක්‍රියාවක් බව කිව යුතුය. මෙවැනි පහත මිනිසුන් සමග කරන දේශපාලනක් නැත.

  2. අප්පුහාමිගෙ මුණුපුරා says:

    දැන් ඔය පයින්ම තෙමි තෙමී යනවා මාලිගාවල ඉන්නෙ නෑ, කිව්ව සජිත්ට හෙලිකොප්ටර් කොහෙන්ද.. ?

  3. kasun says:

    Ammo umbala saadaaranawa karana bawa penawa. Boru Video clip hadamin mada gasamin karana balu weda.. Ahinsakayin salli walata aran boru wepireema. Okath umbalama karagena mada gasillak wage

  4. Ariyathilaka says:

    ” හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.”
    ප්‍රතිවාදියා ප්‍රජාතන්ත්‍රවාදය පටහැනි ලෙස මර්දනය කිරීමට උත්සාහ කෙළේ නම් ඉතාම තුච්ඡ ක්‍රියාවක්. මෙය අතිශයින්ම පහත් නීච මානසිකත්වයකින් හෙබි පුද්ගලයන්ගේ ක්‍රියාවක් බව කිව යුතුය. මෙවැනි පහත මිනිසුන් සමග කරන දේශපාලනක් නැත. ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතිවාසිකම මත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයාට මෙතරම් භයානක නොපනත්කමක් සිදුකළ හැකි නම් මෙවැනි මානසික පුද්ගලයන් සතු දේශපාලන බල අධිකාරීන්ට බලය ලැබුණහොත් රටේ ජනතාවට කුමක් නොකරාවිද? මෙය අතිශයින්ම භයානක දෙශපාලන කුමන්ත්‍රණයක් නොවේයැයි නොසිතිය හැක.
    මේ පිළිබඳව පූර්ණ විධිමත් පරීක්ෂාවට ලක් කර සත්‍යතාවය නොවැම්බර් 16 ට පෙර ජනතාවට දැනුවත් කිරීමට මැතිවරණ කොමසාරිස් ඇතුලු සියලු වගකිවයුත්තන්ගේ වගකීමය.

    • hila says:

      “ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයාට මෙතරම් භයානක නොපනත්කමක් සිදුකළ හැකි නම්” …
      බොල ගොන් බිජ්ජෝ මුන් අවුරුදු 5 කට ආසන්න කාලයක් රටේ මුලු මහත් ජනතාවටම කරපු නොපනත්කම් තොට පේන්නෙ නැත්ද ? “භයානක”, “විදිමත් පරීක්ෂන” … ලබ්බ තමයි. මහ බැංකුවම හොරා කාල රටම වැට්ටුව. තොපේ පරීක්ෂනෙන් කව්ද හිරේ ඉන්නෙ? අනූ හත් පාරක් දැනුම් දීලත් පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තෙ නෑ (ගෝඨාගෙ කරේ පටවන්න බලාගෙන වෙන්න ඇති ). පරීක්ෂන කරපං ඒ ගැන.
      නැට්ටෙ හිටං ගොම. අනික් එවුන්ට ඇඟිල්ල දික් කරන්න එනව. මුදලට දේශ ද්‍රෝහීන්ට කඩේ යනවට වඩා හොඳයි යකෝ දෙකයි පනහට බල්ලො නාවපිය.

      • Ariyathilaka says:

        අපට සජිත් දා, ගෝඨාභය ද යන්න මේ කරුණේදී විශේෂ නැත. නමුත් ඔවුන් දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් ලෙස විශේෂිත ය. අවුරුදු පහක කාලය තුල නොව 1948 සිට මේ දක්වා රටට, ලකවැසි ජනතාවට කරන ලද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කරන ලද වංචා, දූෂණ, දේශපාලන පක්ෂ ගැති භාවයෙන් කරන ලද අනීතික කටයුතු කිසිවක් ම අප අනුමත කරන්නේ නැත. කුණු වූ දේශපාලන පක්ෂ ගැති භාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙස සෑම පක්ෂකම ඇතැම් පක්ෂ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරින් විසින් සිදුකර ඇත සිදුකරමින් ඇත. හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය විසන්දී වී ඇත්නම් එම යානය බැස්සීම අනතුර ඒකාන්තය. එහි සිටින පුද්ගලයන් නොමැරී බේරීම උගහටය. ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙය දේශපාලන කුපාඩි කමක් නොවේනම් වෙන කුමක්ද? මෙය කුමන අපේක්ෂකයාට වුවද වීම මිනී මැරීමට තැත් කිරීමක් නොවන්නේද? මෙරට අධ්‍යාත්මික දේශපාලන පරගැතිභාවය රට වැසියාගේ මනස වහල් භාවයට නොකළේ යයි කව හැකිද? කයෙන් වහලෙක් වීම එකකි. සිතින් වහලෙක් වීම අනෙකකි. මේ දෙකෙන් කයෙන් වහල් බවට වඩා සිතින් වහලෙකු වීම තමන් වහලෙකු නින්දිත ය එය තමන් වහලෙකු බව නොවටහේ. එය කිසිදා වහල් භාවයෙන් මිදීමක් ඉඩ නොදෙනවා ඇත.

        • Flying fox says:

          Helicopters are fixed with powerful flash lights and they do not need power from ground to land. In night landing, illuminating its own flash lights is compulsory.
          පලාතම ඒකාලෝක කල හැකි ෆ්ලෑශ් ලයිට් යානයේ හයි කරල තියෙන්නෙ. පොලොවේ ලයිට් තිබුනත් නැතත් ගානක් නෑ. රෑට පහත් කරන විට ඒවා අනිවර්‍යයෙන් දල්වන්න ඕන .
          UNP මෝඩ කතා වලට අහුවෙන්න එපා.

        • Siril says:

          මහිනදගෙ කාලෙ ලයිට් කැපුවෙ නැහැනෙ.මේ ආන්ඩූවට මොනවත් කරගන්න බැහැ. මේක මේ ආන්ඩූවෙ වැඩක් , ඒක ෂඋවර්!

      • Ariyathilaka says:

        අපට සජිත් දා, ගෝඨාභය ද යන්න මේ කරුණේදී විශේෂ නැත. නමුත් ඔවුන් දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් ලෙස විශේෂිත ය. අවුරුදු පහක කාලය තුල නොව 1948 සිට මේ දක්වා රටට, ලකවැසි ජනතාවට කරන ලද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කරන ලද වංචා, දූෂණ, දේශපාලන පක්ෂ ගැති භාවයෙන් කරන ලද අනීතික කටයුතු කිසිවක් ම අප අනුමත කරන්නේ නැත. කුණු වූ දේශපාලන පක්ෂ ගැති භාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ලෙස සෑම පක්ෂකම ඇතැම් පක්ෂ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරින් විසින් සිදුකර ඇත සිදුකරමින් ඇත. හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය විසන්දී වී ඇත්නම් එම යානය බැස්සීම අනතුර ඒකාන්තය. එහි සිටින පුද්ගලයන් නොමැරී බේරීම උගහටය. ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙය දේශපාලන කුපාඩි කමක් නොවේනම් වෙන කුමක්ද? මෙය කුමන අපේක්ෂකයාට වුවද ,මිනී මැරීමට තැත් කිරීමක් නොවන්නේද? මෙරට අධ්‍යාත්මික දේශපාලන පරගැතිභාවය රට වැසියාගේ මනස වහල් භාවයට නොකළේ යයි කව හැකිද? කයෙන් වහලෙක් වීම එකකි. සිතින් වහලෙක් වීම අනෙකකි. මේ දෙකෙන් කයෙන් වහල් බවට වඩා සිතින් වහලෙකු වීම නින්දිත ය එය තමන් වහලෙකු බව නොවටහේ. එය කිසිදා වහල් භාවයෙන් මිදීමක් ඉඩ නොදෙනවා ඇත…

    • වන්නියේ ආරච්චිගෙ කොල්ලා says:

      හෙලිකොට්ටෙ බාන්න ලයිට් එව්වා පොලොවේ තියෙන්නෙ ඕන නෑ Ariyathilaka මාමේ.

      හෙලිකොට්ටේ හයි කොරල තියෙනවා පහල උන් ගේ ඇස් නිලංකාර වෙන තරමට පැලෑස් ලයිට් එව්වා.
      ඒවා පත්තු කොලාම අක්කර ගානක් එලිය වැටෙනව ඔන්න​.
      ලංකාවේ ඉන්නෙ කොල්ලො කෙල්ලො ඔව්ව දන්නවා. GuNP මෝඩ රැල අනාගන්නව​.

  5. කූරගලට ලයිට් නොදුන්න පව් පස්සෙන් එනවා නේද…

  6. puncha says:

    Dannathi hinda ahanne.

    1.Oya ground 02 ka re match gahanna puluwan ewada keththarama wage,
    2. Helicopter eke light nedda? Guwan Hamudawe helicopter yudda kale kelebada pedeswalata re bewe kohomada?
    3. Me kage sallida wiyadan karanne. Habai Janathwage kakul deka gawata enne helicopteren. Payata pegena duvili wage nihathamani neee?

    .

  7. ලෙබ්බේ says:

    රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”මුට වැරදිලා ඕක දීපන් FCID එක‍ට, එතකොට කොහොම හරි කරලා රාජපක්ෂ කෙනෙක් මාට්ටු කර ගන්න පුළුවන්,

  8. Me3 says:

    හැමදාම ලයිට් කපනව අපි හැමෝටම. වැඩබැරි පිරිස හැමදාම කලේ බෝලය පාස්කිරීම හැර වෙන මොකක්ද?

  9. සරා says:

    අනේ පර බල්ලෝ ‌ෙතොපිට ‌ෙමෙි වැදිලා තියෙන්නේ ‌ෙදේව ශාපය.මුළු රටම විනාශ කරා.ජාතිය ආගම සංස්කෘතිය සියල්ල විනාශ කරා.‌ෙතොපිට ඉදිරියේදි වැහි නැති ‌ෙහෙන ගහන්න ඔින.

  10. සනත් ඉතාලිය says:

    ටොමියෝ රෙනකොට වලිගෙ උස්සල රීපන් නැත්නම් නැට්ටෙ හිටන් ගූ

Main News