සජිත් මාර පරාජයකට ඇද දමමින් රනිල් රටින් පිටවේ.. නව වසරේ තවත් බලවත් වී රනිල් ලංකාවට එයි..

December 21, 2019 at 11:20 am | lanka C news
සජිත් මාර පරාජයකට ඇද දමමින් රනිල් රටින් පිටවේ.. නව වසරේ තවත් බලවත් වී රනිල් ලංකාවට එයි..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ පුද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතය.

ඒ මහතා ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නියමිත ඇත්තේ නත්තල් නිවාඩුවද අවසන් වීමෙන් පසු 2020 වසරේදී ජනවාරිවේදීය.

එනම් එජාප ව්‍යවස්ථාව අනුව දෙසැම්බර් මස 31 වෙනිදායික් අවසන් වන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීමේ බලය නිතැතින්ම ඔහුට හිමි වෙයි.

ඉතා ඉක්මනින් කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා පක්ෂ නායකත්වය සම්බන්ධ තීන්දුවක් ගත යුතු බව සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවය කල ඉල්ලීම මේ අනුව සිදුවන ඇත්තේ ඉන් පසුවයි.

ඒ අනුව එම තීන්දුව ගැනීමට නියමිතව ඇත්තේ නව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික පිරිසක් යටතේ වීමට බොහෝ ඉඩ ඇත.

142 views

4 Comments to “සජිත් මාර පරාජයකට ඇද දමමින් රනිල් රටින් පිටවේ.. නව වසරේ තවත් බලවත් වී රනිල් ලංකාවට එයි..”

  1. බන්ඩා says:

    ජනාධිපතිවරණයෙදි වගේ පරදින බව දැන දැන සජිත් නැවත අං තට්ටුව දා ගත්ත නම් නටන එකය් ඇත්තෙ. ලේ කොල හරක් ඉන්නවා අප්පුඩි ගහන්න.

  2. Cunningnil says:

    Sure ekatama paksha nayakakama berala dennai kiyala illanna poojawak thiyanna/ baarayak wenna deiyo hamba wenna Thirupathi wandinna yanna athi!

  3. don katugampala says:

    “thirupathi vandinna ” yanne, sajith paradakaranna vechcha bare oppu karanna.

  4. Parakum says:

    UNPers why not have a Coup de ta, this is an ideal opportunity do it. Most coups happen when leaders gone abroad. Ideal opportunity to lock the SRIKOTHA GATES baring this GEWALAYA from entering the site.

Main News