සජිත් මුල් වරට සජීවී රූපවාහිනී සාකච්චාවට එක්වෙයි..

July 28, 2020 at 4:40 pm | lanka C news
සජිත් මුල් වරට සජීවී රූපවාහිනී සාකච්චාවට එක්වෙයි..

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සජීවී රූපවාහිනී සංවාදයකට සහභාගි වීමට නියමිතව ඇත.

හෙට දිනයේ ස්වරණවාහිනී නාලිකාවේ පැවැත්වෙන දේශපාලන සාකච්ඡාවක් සඳහා සහභාගී වේ.

වැඩසටහන අනුව මාධ්‍යවේදීන් තිදෙනෙකු ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම සදහා යොමු කෙරෙයි.

පේ‍්‍රමදාස මහතා සජීවී සාකච්චාවක් සදහා මේ සඳහා සහභාගී වන්නේ මෙවර මහ මැතිවරණයේදී පළමු වතාවටයි.

ඔහු රූපවාහිනී සංවාද විවාද සඳහා සහභාගි නොවූයේ යැයි දීර්ඝ කාලීනව එල්ලවන චෝදනාවකි.

169 views

29 Comments to “සජිත් මුල් වරට සජීවී රූපවාහිනී සාකච්චාවට එක්වෙයි..”

  1. Gu NP & රතු අලි says:

    ඔන්න පුතානෝ රෙද්දෙ රෙවෙන වැදක්…අරුන් තුන්දෙනා නෙලනව පෑඩ්ගෙ දනිහෙන් බඩයන්න​….

    • JVP Lick Pad Sajiht's Bottom says:

      අප්‍රේල් 21 හලාල් බෝම්බ ගහලා සංස්කෘතික අරමුදලෙන් කෝටි 11,000 හොරා කාපු කම්බ හොර උස සිකුරුටි මිටි කම්කරු නෝ කැපෑසිටි පකනිල් පෑඩ් සජිත් සදා ලෝක නිධන් හොරා කොටළුවා. නූගත් කට වාචාල ගූ මුඛ පෑඩ්දාසයා.

  2. Rasika Suriyaarachchi says:

    ඔය විවාදය කියන එකේදි මට පේන්නෙ ඒදණ්ඩේ ප්‍රේමදාස ඉංග්‍රීසි පන්තියක් දාන්ඩයි හදන්නෙ මිනිහගෙ ඉංග්‍රීසි දැනුම පෙන්නන්ඩ.

    fiscal stimulas package, problem solvers, value addition, value deduction කියන වචන හුඟක් පාවිච්චි වෙයි මං හිතේ.

    • Douglas says:

      I am sure this will be pre scripted interview where the questions and answers are rehearsed. Don’t forget that Swarnawahini was bought over by Ben Holdings which is an affiliation with connections to Sajith.

      Otherwise, Sajith is very much afraid of interviews as his intellectual capacity is seemingly very poor!!!

      • Hudson says:

        I too agree with you, however, the true owner of that channel is London based Baskaran A raja, a tiger financier.

  3. Gini says:

    Get rid off this Singh ☎️ instead use 🎅 we will vote you every thing is free.