සජිත් යටට බැණියමක්වත් අදින්නේ නෑ.. ඒ තරමට සරලයි..- එජාප වේදිකාවේ විජයමුණි අමතයි..
October 17, 2019 at 12:00 pm | lanka C news
එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා නිවුණ, හික්මුණ, සරල, චාම් නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
යටට බැණියමක්වත් අදින්නේ නැති තරමට ඔහු සරල පුද්ගලයෙක් යයිද මන්ත්‍රීවරයා පැවසීය.
එජාප ජනාධිපතරවණ ජනරැුළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරය තවත් ආසන්න වෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමක් හෝ බෝම්බයක් ගසනු ඇති බවත් එම මහින්ද පිලට ගසන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසුවේය.