සජිත් යටට බැණියමක්වත් අදින්නේ නෑ.. ඒ තරමට සරලයි..- එජාප වේදිකාවේ විජයමුණි අමතයි..

October 17, 2019 at 12:00 pm | lanka C news
සජිත් යටට බැණියමක්වත් අදින්නේ නෑ.. ඒ තරමට සරලයි..- එජාප වේදිකාවේ විජයමුණි අමතයි..

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා නිවුණ, හික්මුණ, සරල, චාම් නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

යටට බැණියමක්වත් අදින්නේ නැති තරමට ඔහු සරල පුද්ගලයෙක් යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

එජාප ජනාධිපතරවණ ජනරැුළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරය තවත් ආසන්න වෙද්දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කුමක් හෝ බෝම්බයක් ගසනු ඇති බවත් එම මහින්ද පිලට ගසන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසුවේය.

44,174 Viewers

68 Comments to “සජිත් යටට බැණියමක්වත් අදින්නේ නෑ.. ඒ තරමට සරලයි..- එජාප වේදිකාවේ විජයමුණි අමතයි..”

  1. Nuwan says:

    Heluwenma inna kiyapan, tattama saralai ethakota

    • තිත්ත ඇත්ත says:

      මුං 225ටම දැන් අම්බුඩෙත් නෑ…ඒතරමටම මුං සරලයි.
      මාතෘ භූමියේ සමූහ දූෂකයන්ට ඔබේ ආත්මය පාවා නොදෙන්න.

      • බන්ඩා says:

        225 ටම බැනල බොරැ සිස්ටම් චේන්ජ් කතා කරන්න එපා. මැලේසියානු පාර්ලිමේන්තුවෙත් ආණ්ඩුවෙත් හොරැ හිටියා. හිටපු අගමැති නජීබ් දැන් හිරේ. නමුත් මැලේසියාව දියුනු උනා. මැලේසියාව දියුනු උනේ එක ප්‍රතිපත්තියක සිටි දක්ෂ විධායක අගමැති කෙනෙක් වසර 20ක් දිගටම බලයේ සිටි නිසය්. කොරියාවත් තාය්වානයත් දියුනු උනේ එහෙමය්. ජපානයේ අගමැති වරැ දිගටම වෙනස් උනත් එක ආර්ථික ප්‍රතිපත්තියක සිටියා. ලංකාවට තිබුන වෙනස් නොවන එකම ප්‍රතිපත්තිය ච න්ද තැබීම පමනය්.

        • තිත්ත ඇත්ත says:

          225හේ අධෝමුකයෙන් ගලන දේ ඔබට හොඳ ඇති.අපි උන්ට වඩා උසස් පුරවැසියෝ.ගෝටා රනිල් සජිත් අපට එකම නරා වලක පණුවන් පමණි.

      • Sada loka poojitha says:

        Naginne nathi nisa joka andinne nathi tharam saralai kayalath kiyaida danne ne.

  2. Ranjan says:

    Ado Amudedha.

  3. ක්‍රිමිනල් says:

    අප්පොච්චි මළා ! 🤔

    • Bitter Truth says:

      සොන්නයෝ රජවෙලා පහුගිය අවුරුදු 5ම රට කෑවා

      • ක්‍රිමිනල් says:

        අවුරුදු පහට ලඝු කරන්නෙපා මහත්තයෝ ඒක අසාධාරණයිනේ අවුරුදු 71 එක පක්ශ දෙකක් රට සමූහ දූසනේ කලා කියලා ඔය වාක්‍ය සංශෝධනය කරානං තමා හොද ! ✌️

        • කමල් says:

          අයියේ මම මේ නිකම් ඇහුවේ. ඔයා යටට රතු බැනියමක් අඳිනවාද? මට ලාවට පේනවා.

        • U.N.J.V.P says:

          E vitharak newi mahaththayo palana balayayak nathiwama 1971 ,1988-89 kalawaladi dhas ganan minissu marala koti ganan rajya depala vanasala parlimenthuwata bomba gahala chande dapu minissunwa marapu JADA BALU JEPI HATHTHATAWATH amathaka karanna honda ne.

          Palanaya karapu un wagema palana balaya ganna dangalapu me kalakannith rate ada ththweta vaga kiyanna one.

        • Politics says:

          Atththa Oka Nowei Bola , Rajapaksha thawa Aurudhu 5 k hitiyanam Ape Rata Goda.

          Thopi kalakaninta Wenasak oni una ..

          Thopita Labunada?

          Yako Rajapaksha la Rata Haduwa .. Thopi Kalakanni perethayo eka wenas Kala.
          Me wathawe balapiyaw

        • වෙරිසොරි says:

          එතකොට අනික් පක්ශේ (ජෙප්පො) මොකද කලේ? ඇයි ඔහේ ඒක නොකියන්නෙ ? එන එක ආණ්ඩුවකටවත් රට කරන්න නොදී මිනීමරන්නයි ,රටේ දේපල ගිනි තියන්නයි, මිනිසුන්ගේ අතපය ,කට කපන්නයි ,හමුදාවට ගහන්නයි ඇරුනම උන් මොකද්ද මේ රටේ දියුණුව වෙනුවෙන් කලේ? එක දෙයක් කියහං බලන්න ? දැනුත් ඒ අපත රැල කරන්නෙ නවක වදය කියකියා අසරණ ලමයින් අපචාරයට හා අඩන්තේට්ටම් වලට ලක් කරමින් කැට හොල්ලන්න උන් යොදා ගන්න එකයි .කප්පං ගන්න එකයි. ඔය ජේවීපී හැත්ත කියන්නෙ මේ රටින් දුරින් දුරු කලයුතු අවස්ථාවාදී අමන රැලක් පමණයි.

    • Rata Wenuwen says:

      කොස්ගොඩ “හාල් පොලියෝ” රදා සජියා යට ජන්ඟිය අඳින්නෙත් නැහැ
      බොල, මොට්ට කොයි පටය කාටවත් පෙන්නේ නැහැ බන්, හරිනයා ජලනිගෙන් වැඩ ගන්නේ ඒ නිසා යකෝ

    • kawinda says:

      thawa tika dawasakin me gorilla ~ puthaano malaa ~ kiyala thawa thenakata ringai.

  4. ඇත්ත යථාර්ය says:

    අප්පචි මලෝ ‌පේමදාස ‌ගේ රැස්වීම්වල කථා කිරීම ‌ගොඨාට වාසියි ‌,හේතුව ‌මෝඩ කථා නිසා.

    • Kadiya says:

      මේ මහසෝනා උන්ගේ ජනාධිපති අපේක්ෂකයාට පමණයි දෙවෙනි වන්නේ ගොන් කතා කීමෙන්.

    • Bitter Truth says:

      ගූ ඇන් පී එකේ එකාලා තරඟෙට ගොන් කතා කියල තමා චන්දෙ ඉල්ලන්නෙ

      අය්යෝ සල්ලි

  5. Pal says:

    Muu guu gagena witharak Novai guu Kala.. Kata depaththenma Berenawa .. Hodata balanna.

    Yes when Sajith fool loos , this bugger have to say bay to politics.

    Sajith will get only 40% ..

    Simplicity will not bring prosperity to the country. He should have a plan like Gota

  6. john says:

    Wijith Wijithamunu Soysa is typical SHIT eater… I really cant understand why party like UNP take this kind of political refugees to the party.. Not addressing the villagers and not addressing the floating votes too.

    This shows future of UNP… Think twice before voting..

    This is not politics this is WORD VOMITING…

  7. vishnu says:

    ඔන්න මම මේකට මම මුකුත් ලියන්නෑ

  8. REAL MAN says:

    PLS ASK HIM TO WEAR UNDER WEAR.. WE DONT WANT POLITICIAN WHO ARE FREE WHEEL…

    HA HA HA.. GON THADIYA..

  9. SLCommunity says:

    Ethin heluwen enna kiyannako ethakota kochchara saralaida… hukaazzz… ane gono… uba hithuwada me rate inne ubala wage igena gaththe nathi 8 pass modayo kiyala? ubala wage eun ewapu eunta gahanna oni. kisima wadakata nathi hari education ekak nathi gon mee harakta vote karana eunta gahanna oni. ubala wage eun danne umbaa kiyanna witharai ban

  10. thara says:

    joka gahan neth nadda dan na mu,,,,
    sralai ne ……

  11. Pal says:

    Mr. Guumuni ,
    Does he ware an underwear?.

    Please check and let us know , then we will decide weather we should vote for him.

  12. UNP-GALIBBA says:

    අප්පචි මලෝ ‌තෝ දන්නේ නැද්ද බං ඌ ලන්කට් එකක්වත් අඳින්නේ නැත ඒ තරමට සරලයි ලංකාවේ තියෙන නිදන් හාරපු වලවල් වලින් ඇහැව්වා නම් කියයි සරල කමේ තරම​???

    • Rata Wenuwen says:

      කොස්ගොඩ “හාල් පොලියෝ” රදා සජියා යට ජන්ඟිය අඳින්නෙත් නැහැ
      බොල, මොට්ට කොයි පටය කාටවත් පෙන්නේ නැහැ බන්, හරිනයා ජලනිගෙන් වැඩ ගන්නේ ඒ නිසා යකෝ

  13. බිල්ල says:

    එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා නිවුණ, හික්මුණ, සරල, චාම්, පොන්න, මන්දබුධික නායකයෙක් බව කිව්වනම් කතාව සම්පුර්ණයි. එහෙම වුණාම පහළ කොටසටත් යටට අඳින්න ඕන නැහැ.

  14. බන්ඩා says:

    2015දි සරලය් කිව්ව සිරිසේන 2019දි පැන්ෂන් යනකොට ජනාධිපති මන්දීරයත් පැන්ෂන් එකට එකතු කරගෙන. මේ පාර සරලයා කොහෙන් නවතිය්ද දන්නෙ නැහැ.

    • Ex SLFP says:

      ඈයි කෝටි 10ක් ජනතාව බදු ගෙව්ව, සිරාගෙ අලුත්ම සුපිරි වාහනේ..

  15. හෝතම්බුවා says:

    කොච්චර සරළද කිව්වොත් ඕකට පුරුෂ ලින්ගේත් නැහැ ඒකනේ දරුවෙක්වත් නැත්තේ

  16. ගැමුණු says:

    අනේ බං සොයියෝ, තව ඔය වගේ අපි නොදන්න සජියගෙ තොරතුරු ටිකක් හොයලා ඡන්දෙට ඉස්සෙල්ලා කියාපංකො …!

  17. No Brainer says:

    යටට තවත් මොනවද අඳින්නේ නැත්තේ කියලා තව දැනගන්න කැමතියි. බලලා කියන්න හොඳේ

  18. T says:

    Ane mu danna tharama, baniyamk nomwi yako Sajiya ge param parawe un udata vaasthayak Raja kale idala adine ma nehe

  19. p.d goonawardena says:

    දැන් හරි……සෙට් එක ඔක්කොම ඉන්නවා……ලබන අවුරුදු පහ ලේ පිරිසිදු කරගෙන හිටියහැකි……

  20. praba says:

    අනේමෝඩ අප්පච්චි මලෝ උඹ කියන ගොජ කතා අහන්නෙ නෑ දැන් ඉන්න තරුණයෝ බලාගෙන හිටපං. උඹලට යන එන මං නැතිවෙයි.

  21. Vijith Wijayamuni says:

    E withrakda, yata kalisama adinneth nehene. Ae tharmatama saralai

  22. susa says:

    ubai uuii kohomatat joka adinnet nanee

    • Janathawa says:

      This fellow is a shame and disgrace to WELLASSA people. He has gone to cough for a party which had ruined our culture and civilization over the last four and a half years. These power greedy rulers have deprived the rights of the majority race to a such extent that a body of a Buddhist monk could not be cremated at the own temple premises.

  23. අප්පොච්චි මලෝ ගේ අප්පොච්චි කියන්නේ අවිස්සාවේල්ල චන්ද්‍රා ස්ටෝස් කියන රෙදි කඩ
    මුදලාලි . හරිම උද්දච්ච මනුස්සයෙක් ! කඩේට බඩු ගන්න යන customets ලට පුස් පාට් දමන නිසා, මිනිස්සු බ්ඩු ගන්න ගියේ නෑ! ලමයි කවුරුත් ඉගෙන ගත්තෙ නෑ! ක්‍රිකෙට් පිති වන වනා බෝල අල්ල අල්ලාහිටිය . ඔය යකාගෙ ඇත්ත අප්පච්චි මලේ ජීවත් වෙවී

  24. fashion says:

    අප්පච්චි මලෝ කොහොමද ඒ බව දන්නේ තරහ වෙන්න එපා ඇහුවට

  25. chandapala says:

    කවුරුවත් කලබල වෙන්ඩ කාරී නෑ . මේක මේ මොරදෙන්නේ මස් මඩුව දැක්ක හරක වගෙයි. මේක දේසපාලන වශයෙන් නන්නත්තාර වෙලා අවසන්. එනපාර ගෙදරම තමයි.

  26. ALAPALU RANAWAKA says:

    THEN WE CAN IMAGINE SAJITH WOULD NOT WEAR UNDER WEARS AS WELL.

  27. Amarasena says:

    sarala wadi wenna Jokath Adinne nada?

  28. mandiraya says:

    MY3 yath ohoma thamyi kiowe. e unata balapanko panson giyama inna laksa 8000 k waya karala mandirayak hada gena.

  29. Jona says:

    Jokath nedda

  30. Malvathu Asgiri Girigoris says:

    ඈ බෝල කළුවො , ඌ යටට ජංගියක් අඳිනවද ?

  31. ජෝනා. says:

    ඇර සොයිසා …ඇර….බලපන් සජියා ජොකා ඇදලද කියලා. සමහර විට ඌ සරල නිස යටට අදින්නේ නැතුව ඇති.

  32. නංගි says:

    යටට මොකුත්ම අඳින්නේම නැතිද අනේ , එහෙම හොඳා , නේ .

  33. Karu says:

    Excellent quality to be the President of Sri Lanka.

  34. Samantha PDK says:

    මචෝ වලස් මොටෝ,
    නිදන් සජියා ජොකා අදින්නෙත් නැද්ද…..
    අඩුම තරමින් පැන්ටියක්වත් අදින්නේ නැද්ද ?………..

  35. ෛවද්දිය තිස්ස says:

    යට කලිසමක් නැතිවුනාට කමක් නැත එයාගේ එ්ක කෙලින් වෙන්නේ නැති නිසා

  36. dhammike says:

    word is so dangerous he said bomb blast to the pohottuwa. be careful the this attitude.

  37. baniyama says:

    heluwen estage naginda kiypan ethkota sampurnayenma saralai

  38. baniyama says:

    heluwen stage naginda kiyapan ethakota sampurnayenma saralai

  39. Janaka says:

    mun wage ewun yawanna ona meeharak wage kumburu hanna

  40. තොත්ත බබා says:

    මහජනයාගෙන් ප්‍රතික්ෂේප වෙච්ච මේ වගේ මී හරකුන්ව සජියගෙ ස්ටේජ් වල නග්ගල තියෙන ඡන්ද ටිකත් නැති කරන එක ප්ලෑන් එකේ කොටසක්… ඒ වගේ ස්මාට් තින්කින් ආටිපිසල් ඉන්ටලිජන්ස් වලින් කරන්න බැහැ.

  41. Xray says:

    එල එල ආර්‍යාවත් එහෙමද 🙂

  42. CHAMINDA - SADA STF says:

    ADO SAJITH KOHOMATAWATH YATTA ADINNE NA
    BADU NAGINNETH NA…..

  43. බකලදාස says:

    මේ සොයිස දවසක ඉස්ටේජ් එකේ ඉඳං සරම උස්සල පෙන්නනව ෂුවර්!
    🤮🤮🤮🤮

  44. Nandasoma Suriyaarachchi says:

    හෙට අනිද්ද ඡන්දෙ ලං වෙනකොට ඇඳුම් නැතුවත් පාරෙ යයි……1

  45. David Milli-banda says:

    Ehenam, yatata lankat ekak adinawada or Mangalayage Jangiyak adinawada?
    Poddak hoyala balapan.

  46. කරුවලේද බං දැක්කේ? පහලත් නිකන්ම එල්ලෙනවද පොන්නප්පුවෝ? says:

    අනේ දුකේ බං. කරුවලේද බං දැක්කේ? පහලත් නිකන්ම එල්ලෙනවද පොන්නප්පුවෝ? මේවද බං මහජනයාට ඕනේ චන්ද කාලෙට.? ලෝකෙම හීනා ගස්සවනවා නේ යකෝ? අල්ලපන් උ රා ..පන් මාමේ.

  47. කරා වීයන්ගොඩ says:

    විජිතමුනි සොයිසෝ,උඹට කියන්ඩ පුලුවන්ද ඔය සරල සජිත්
    ගමන් කරන අති සුඛෝපභෝගී වාහනවල වටිනාකම කීයද කියල?

  48. සදාලෝකපූජිත says:

    සජියයි උඹයි දෙන්නම ගොං කතාවලට හරි දස්සයි, හෙට අනිද්දා කියයි සජියා පහරලා පස්සත් හෝදන්නේ නෑ. ඒ තරං සරලයි කියල.

Main News