සජිත් යටට බැණියමක්වත් අදින්නේ නෑ.. ඒ තරමට සරලයි..- එජාප වේදිකාවේ විජයමුණි අමතයි..
October 17, 2019 at 12:00 pm | lanka C news
එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා නිවුණ, හික්මුණ, සරල, චාම් නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
යටට බැණියමක්වත් අදින්නේ නැති තරමට ඔහු සරල පුද්ගලයෙක් යයිද මන්ත්‍රීවරයා පැවසීය.
එජාප ජනාධිපතරවණ ජනරැුළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරය තවත් ආසන්න වෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමක් හෝ බෝම්බයක් ගසනු ඇති බවත් එම මහින්ද පිලට ගසන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසුවේය.
එල එල ආර්යාවත් එහෙමද 🙂
ADO SAJITH KOHOMATAWATH YATTA ADINNE NA
BADU NAGINNETH NA…..
මේ සොයිස දවසක ඉස්ටේජ් එකේ ඉඳං සරම උස්සල පෙන්නනව ෂුවර්!
🤮🤮🤮🤮
හෙට අනිද්ද ඡන්දෙ ලං වෙනකොට ඇඳුම් නැතුවත් පාරෙ යයි……1
Ehenam, yatata lankat ekak adinawada or Mangalayage Jangiyak adinawada?
Poddak hoyala balapan.
අනේ දුකේ බං. කරුවලේද බං දැක්කේ? පහලත් නිකන්ම එල්ලෙනවද පොන්නප්පුවෝ? මේවද බං මහජනයාට ඕනේ චන්ද කාලෙට.? ලෝකෙම හීනා ගස්සවනවා නේ යකෝ? අල්ලපන් උ රා ..පන් මාමේ.
විජිතමුනි සොයිසෝ,උඹට කියන්ඩ පුලුවන්ද ඔය සරල සජිත්
ගමන් කරන අති සුඛෝපභෝගී වාහනවල වටිනාකම කීයද කියල?
සජියයි උඹයි දෙන්නම ගොං කතාවලට හරි දස්සයි, හෙට අනිද්දා කියයි සජියා පහරලා පස්සත් හෝදන්නේ නෑ. ඒ තරං සරලයි කියල.