සජිත් යටතේ වේ.. නායක සටන අතහැර පසුබසී.. ක්‍යාධිකාරියෙන් සජිත්ට පක්‍ෂ 09ක් පමණයි..

February 2, 2020 at 10:40 am | lanka C news
සජිත් යටතේ වේ.. නායක සටන අතහැර පසුබසී.. ක්‍යාධිකාරියෙන් සජිත්ට පක්‍ෂ 09ක් පමණයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙතෙක් කලක් සහයෝගය දෙන ලද සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ පාලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ සාමාජිකයන් ඔහුගෙන් විශාල ලෙස ඈත් වී ඇති බව වාර්තාවෙයි.

මේ හේතුවෙන් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට නායකත්වය සටන අතහැර පසුබෑමට තීරණය කර ඇත.

පසුගිය 30 වනදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වර්ජනය කරන ලද්දේ 16 දෙනෙකු වුව ද එයින් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සෘජුව කටයුතු කරන්නේ 09 දෙනකු පමණක් යයිද වාර්තා වෙයි.

මේ තත්වය මත එහ පාර්ශවය එජාප නායකත්ව සටන අතැහර දැනට ලැබී ඇති දෙයින් සෑහීමකට පත්වීමට තීරණය කර ඇත.

122 views

6 Comments to “සජිත් යටතේ වේ.. නායක සටන අතහැර පසුබසී.. ක්‍යාධිකාරියෙන් සජිත්ට පක්‍ෂ 09ක් පමණයි..”

  1. Rata Wenuwen says:

    රනසින්හ පේඩිගේ ප්‍රේමදාස පියාණෝගෙ පුතාණෝ ! මේ අහපන් උඹලගෙ වරිගේ හරිනැහැ බොල ,දැනගත් අය නිකන්ම සයිඩ් ගහනවා, ඒ නිසා ඔයවිදියෙන් ඈත්වෙන එක හරිම සුබයි පෑඩ් සජියෝ

  2. Gs says:

    Peechan
    Peechama
    Kium kotiyai
    Vada mg 1 i
    Huuuuu
    Moda harakooo
    Meheta varako
    Huiiii huuuu

  3. Rata Wenuwen says:

    යන සෙල්ලම අනුව චන්දෙන් පසු පැඩ් සජියා නිකන් නිකම්ම පුස්සෙක් වෙනවා, රනියා විපක්ශ නායකයා, යකෝ සජියෝ කිලිටි රෙදි අපුල්ලපිය, තොපේ වරිගයේ රැකියාව කරගෙන ඉඳපිය

  4. වැඩ්ඩා says:

    රණසිංහ පෑඩ්ගේ සජිත් තුමා සදා ලෝක පූට්ටුයි

  5. Saradiel says:

    සජිත්ගේ සිහිනය අවසන්

    කොළ පාට බාල්දියේ ඔළුව ඔබාගත් නරියා කැලේ රජවූ බව ඇත්තය. එහෙත් ඒ වරුවක් දෙකක් විතරය. හඳ පෑයූ ඒ රාත්‍රියේ නරියාට රජකම අමතක විය. හඳ දෙස බැලූ නරියා හූ කීවේය. වැරැදි වැටහීමකින් හෝ ලැබුණු රජකම එතැනින් අවසන් ය.

  6. kawinda says:

    naaya kathwaya gena sihinayakwath nethi minihek satana athaarinawa misa wena kumak karannada..? amma ho paula ho wate inna sel- fish lage kiimata naayaka kama hithata gaththa witharai.

Main News