සජිත් යන යන තැන ජන ගංගා.. රැල්ල සජිත්ටයි.. ගෝටාභයට ජන රැල්ලක් නෑ..

September 5, 2019 at 3:50 pm | lanka C news
සජිත් යන යන තැන ජන ගංගා.. රැල්ල සජිත්ටයි.. ගෝටාභයට ජන රැල්ලක් නෑ..

ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජන රැල්ලක් නැති බවත් ඔහු අපේක්‍ෂක වූ දා පටන් අද දක්වාම ජන ගගක් පෙන්වීමට නොහැකි වූ බවත් ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පැවැත්වූ සියළු ජන රැලි සාර්ථක බවත් අද ජන රැල්ල ඇත්තේ ඔහුට බවත් ඇමතිවරයා කියයි.

ජනාධිපති අපේක්‍ෂක ලෙස පේ‍්‍රමදාස මහතා නම් කල පසු පොහොට්ටුවේ මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් එජාපයට එක්වන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

77 views

40 Comments to “සජිත් යන යන තැන ජන ගංගා.. රැල්ල සජිත්ටයි.. ගෝටාභයට ජන රැල්ලක් නෑ..”

  1. Angoda Buva says:

    අනේ ඔව් ඛං

    රැල්ල සජිත්ට…..
    ඡන්ද ගෝටට…
    රටත් ගෝටට….
    බිජ්ජ උඹලධ…

  2. මැදමුලනෙ මුත්තා says:

    මහින්ද පස්සෙන් නොගියොත් ගෝටට හමිබවෙන්නෙ ලබිබ තමයි.

  3. n.s fasions kurunegala says:

    horu samaga sajith

  4. ගැසුවත් නේක මඩ ඇඳගෙන මල් ශෝටා
    පය දුවිල්ලක නොවේද පතුලට දැමු බාටා
    මොන මගුලටද අයිසේ දිස්ත්‍රික් කෝටා
    ඡන්දය දිනන්නේ වෙනකෙකු නොව ගෝටා

  5. Sajith says:

    Appata bola Gaja, neeeeeeee.

  6. MD says:

    Singapore patte gihin mahendran balala podiyata dekak dala fun ekak aragena ez cash ekak dagena awoth katada adambara.😅😅😅😅😅

  7. වි, ජා,පෙ says:

    යන යන තැන ජන ගඟ බලන වෙලේ, හෙට අනිද්දට රනිල් තුමා නෙලන කොට , තමුන්ට යන්න තැනක් හොයා ගත්තොත් නරකද සුජී..

  8. පොරමෝලා says:

    ඔය රැල්ලෙ තියෙන්නෙ සජිත්ට තියෙන කැමැත්තට වඩා රනිල්ට ඇති අකමැත්ත

Main News