සජිත් යලිත් මහා ජෝකරයෙකුට අන්දයි.. රනිල ගිය පසු සිරිකොතේ පිස්සු කෙලී.. සජිත් නායක කියා යෝජනා සම්මත කර ගනී.. [Video]

January 16, 2020 at 10:12 pm | lanka C news
සජිත් යලිත් මහා ජෝකරයෙකුට අන්දයි.. රනිල ගිය පසු සිරිකොතේ පිස්සු කෙලී.. සජිත් නායක කියා යෝජනා සම්මත කර ගනී.. [Video]

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ රැස් විය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මෙම හමුව සිදුවිය.

එහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට මුලසිටම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් ප්‍රකාශ කරන ලදී.

කෙසේ නමුත් අවසානයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියාසිටියේ නායකත්වය සම්බන්ධයෙන් එකඟතාවකින් තොරව සාකච්ඡාව අවසන් වූ බවයි.

සාකච්චාව අවසන් කර රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඔහුට හිතවාදී පිරිස් එම ස්ථානයෙන් ඉවත්ව ගියද සජිත් පිල විරෝධය පාමින් එහිම සිටියේය.

පසුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත්තේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ඒකමතිකව සම්මත කර ගත් බවයි.

යෝජනාව 52-0ක් ලෙස සම්මත කරගත් බව ද ඔහු කියා ඇත.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයා පත් කරන්නේ පක්ෂය මහා සම්මේලනය මගින් වන අතර පසුගිය ඔක්තෝබර් මාසයේ දී රැස් වූ මහා සම්මේපනයේදී රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර පහක් සඳහා පක්ෂයේ නායකත්වය ලබාදීම යෝජනා සම්මත කරන ලදී.

#BreakingNews සජිත් පක්ෂ නායකත්වයට

Gepostet von Madyawediya -මාධ්යවේදියා am Donnerstag, 16. Januar 2020

84,952 Viewers

17 Comments to “සජිත් යලිත් මහා ජෝකරයෙකුට අන්දයි.. රනිල ගිය පසු සිරිකොතේ පිස්සු කෙලී.. සජිත් නායක කියා යෝජනා සම්මත කර ගනී.. [Video]”

  1. ගන්ජ බන්ඩා says:

    සජී කල්ලියේ පඩ ෂෝ. කෝ පිහිටුවනවා කියපු අලුත් පක්ෂය?

    • ජනාධිපති අපේක්ෂකය වෙලා කාපු ලණුව ට හපන් ලණුවක් අගමැති අපේක්ෂකයා වෙලා කන්න යන්නෙ…
      පාඩම් ඉගෙන ගන්න මොලයක් තියෙන්න එපැයි… කුජීතම තමයි..

  2. සිංහල බණ්ඩා says:

    නොම්බර එකේ බලු පොරයක්!

    • maraya says:

      පැඩ් සජ්ත්ට උතුරේ ජාතිවාදී දෙමළ කොටි විතරයි කැමති ..සජිත් මෝඩයෙක් නිසා ඊළම ලබාගන්න පහසුයි කියා සිතනවා ලු
      පේනවා නේද සම්බන්දන්ට දීලා තියන කප්පන් …මේ සේරම රටේ ජනතාවගේ බදු මුදල් ..අසරණ ජනතාව දුක් විදිද්දී උතුරේ කොටි දේශපාලුවන්ට සැප දෙනවා රටේ ආර්ථිකය අගාදයට යනවා
      UNP ඇතුළු පසුගිය යහපාලන රජයේ මෝඩ අවස්ථාවාදී හොරු රැළට මඩු වලිගෙන් ගහලා පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතුයි
      ආර්යාව ඇවිත් නැද්ද ? වතු දෙමළ රැජින ….සජිත් ඉන්නේ සිහින ලෝකේ පබයා සිරා වගේමයි

      • Susil says:

        Sajith
        Try TNA Leadership!

      • sana says:

        කරැනා අම්මාන් කියනවා වූගේ ජාතික වීරයා ප්‍රභාකරන්ලු මේ ආන්ඩුවට සහාය දක්වන අය නේද

  3. Chinthana says:

    Siri kotha like a nursery class room .

  4. සරා says:

    සජිත් වටේට ඉන්නේ මිනිහා වගේම අඳබාලය‌ෝ.

    • Rata Wenuwen says:

      පෑඩ් සජියගේ වටේ ඉන්නේ ඔක්කොම රදව්, වික්කමසින්හ නැගිට ගියේ අඩුකුලේ සෞඅනකෝ සමග එකට වාඩිවෙන්න බැරි නිසා බොලව්

  5. Janaka from Matara says:

    ….පන්තියේ සමිතිය පිහිටුව ගැනීම​.
    ඉස්සෙල්ලාම ලමයිනේ ලේකම් පත් කරන්න ඕන​. ඊට පස්සෙ සබාපති.

  6. Susil says:

    Harin’s brother: Ranjan Ramanayake
    His sister Hirunika
    Mother: Padmini R
    Father: Pacha R
    Rear admiral: Mongala
    Billy Boy: Sajith

    • Rata Wenuwen says:

      පාලු කඩේ වලන් බිඳින ගොන් රැල.
      චන්දය ඉල්ලා දිනන්න නායක කමක් අවශ්ය නෑ බූරුවනේ, අජිත් හරීන් බූරුවන්ට මොනවා වැටහෙනවද, චන්ද්‍රිකා දිනුවෙ නායකයා වෙලාද ගොටාභය දිනුවේ නායකයා වෙලාද, කලවැදි පොනියා තරඟකලේ නායකයා වෙලාද බොලව්, රදවා ලනු කාලා ඌ ඇඹරෙනවා

  7. හරින් මද්දුමබණ්ඩා දෙන්න සජිත් ට U key අරිනවා. පව්.. says:

    හරින් මද්දුමබණ්ඩා දෙන්න සජිත් ට U key අරිනවා. පව්..බුද්ධාගමට කෙලින පාහරයෝ සජිත ගුලි දෙනවා….

  8. yvonne- chula says:

    sajith wate – shah sajith patta horu – puwanam yojanawak dapanko parliment wiruwanna

  9. ගරසරප says:

    චන්දය ගත්තෙ හඩින් වෙන්ටෑ.

  10. Me says:

    පක්ෂය තුල ව්‍යවස්ථා විරෝධී, විනය විරෝධී මෙවැනි වැඩකරන්නන් රටට කරෙත් ඒ දේම තමයි. ඉදිරියට බලය ලැබුනොත් කොහොමට තියෙයිද?

  11. සරා says:

    සජිත්ට පිස්සු.මිනිහා වටේ ඉනත්නේ තනිකර අඳබාල ‌ෙසෙට් එකක්.රනිල් රැස්විම 30ට කල්දාලා ගියාට පස්සේ මුං ටික එනතුවෙලා අත් උස්සලා සජිත්ට සහාය පලකරලා.තනිකර ‌ෙමොන්ටිසෝරියක් වගේ.තමන්ගේ ආසන දිනන්න බැරි එවුන් රටේම ජයග්‍රහනය ගැන කතා කරනවා.