සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..
December 6, 2021 at 4:40 pm | lanka C news
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ විකල්ප නායකයා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
අද ආණ්ඩුවට අද බලය ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද පැවසූ ඔහු රටේ ජනතාව මේ වන විටත් තමන් විකල්ප නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන අවසන් බවද සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Large number of New Islam terrorist are behind by Sajith Premadasa of SJB.
The Matter of politics of SJB is seriously,ILL why is that, all desperate Terrorist in different forms who wanted quick power by hook or crook under Sajith P…?

Many number of unwanted all FORMS OF ANTI-ESTABLISHMENT POLITICAL ELEMENTS ARE BEHIND THAT SAJITH & COM OF NEW LUMPEN FORCES.
තුන් කාලයි , පස්සෙන් ඉන්න බත් බැලයොයි තමයි ඔය සිහින දකින්නෙ
ඔව්, අනිවාර්යෙන්ම.
හිනාවෙලා පණ යනවා හලෝ මේ කථාවට. මොඩයන්ට ජන්ද නෙ
Paw paw, Aharawanna epa.Ohe nida gaththawe
පොහොට්ටුවෙ නැවතත් නියත ජය දැකල බූරු පුතානො වියරු වැටිල.
සජිත් වගේ ගොනෙක්
එහෙනම් අනුර යි කියලා කියන්නේ බොරු ද?
ඔන්න අපි නම් නෑ… !
තොට පිස්සුද ගොනෝ???
මරි මෙලෝ, සජිය කවදද විකල්පෙ වෙන්නෙ තොපිවගේ ගං කබරයෝ එක්ක ඉන්නකල්. ත්‍රස්තවාදියෝ බලාගෙන ඉන්නෙ වැඩ බැරි විහිළු කාරයෙක් එනකල් තමයි.