සජිත් රට පුරා ගොස් දුප්පතුන්ට බලාපොරොත්තු දීලා..- අගමැති

August 13, 2019 at 6:48 pm | lanka C news
සජිත් රට පුරා ගොස් දුප්පතුන්ට බලාපොරොත්තු දීලා..- අගමැති

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා රටපුරා ගොස් දුප්පත් ජනතාවට අලුත් බලාපොරොත්තු ඇති කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේ බලාපොරොත්තු ඇති කිරීම සම්බන්ධයෙන් තමන් සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශංසා කරන බවත් සුබ ප්‍රාර්ථනා කරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ රණාල ජල්තර ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

මෙම උත්සවය සඳහා ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ද සම්බන්ධ වී සිටියේය.

43,068 Viewers

10 Comments to “සජිත් රට පුරා ගොස් දුප්පතුන්ට බලාපොරොත්තු දීලා..- අගමැති”

  1. Nishantha says:

    Ehema kiwwata kamak na.kohoma hari mokak hari jilmart ekak dala janadipathi apekshakaya wenna balanda boss

  2. බිල්ල says:

    ඇමැති සජිත් ප්‍රේමදාස මහතා රටපුරා ගොස් දුප්පත් ජනතාවට අලුත් බලාපොරොත්තු ඇති කර තිබෙනවා. ඒක බොහොම හොඳයි. මම ජනාධිපති වුණාම ඒ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කරනවා. එක්සත් ජාතික පක්ෂය ඒවා ඉෂ්ඨකරමින් ඉදිරියටම යනවා. ජයවේවා!

  3. Bold Citizen says:

    Can accept this “දුප්පත් ජනතාවට අලුත් බලාපොරොත්තු ඇති කර තිබෙන බව”………. But highly suspicious about this.. “ප්‍රශංසා කරන බවත් සුබ ප්‍රාර්ථනා කරන බවත්”

  4. NGO says:

    Sajith nemei kauru unath, agamathi wenna heena dakinne RW ne

  5. අභේතිස්ස says:

    සදා ලෝක පුජීත සජිත් ප්‍රේමදාසට ජයවේවා – රටේ ජනතාවගේ නුවන පෑදේවා!

  6. Nalinda Galapitagedara says:

    Alayak haramuda….

  7. Sun says:

    One thing I noticed is that all these fellows have no clear path in politics. They all want to earn money and want to be a big boss but the heads are not refined enough to see what is happening. Cannot trust any of these fellows as they have ruined the economy and ethics of people. Stolen money and promoted underhand business and keeping contacts with drug dealers. Unless the behaviour is refined refined they cannot achive the tasks. Most of their heads are ruined with dirty habits of money laundering and smuggling. Only a few people have a clear vision of serving the country.

  8. MD says:

    Ranilge adi pare yanabawak penawa.chu/gam,tarunayanta1500,wok/wagen,laptop,gym/set.oyadewal dan ahala ati wela.Good Bye saji

  9. UNP-GALIBBA says:

    තවසැරයක් කෙලවගමු ශ්‍රීලංකා???

Main News