සජිත් රනිල්ට මුහුණ නොදෙයි.. ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලන මුහුණට මුහුණ සාකච්චාව අතහැර වෙන වැඩවලට යයි..
September 7, 2019 at 10:33 pm | lanka C news
එජාප ජනාධිපති අපේක්ෂක ධූරය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගින් හෙට දිනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ තිබූ තීරණාත්මක සාකච්ඡාවට එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව දැනුම් දී ඇත.
ප්‍රේමදාස මහතාට ඇති වෙනත් කටයුතු නිසා එම කටයුත්තට සහභාගි නොවුණ බව දැනුම් දුන් බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
කෙසේ නමුත් එම සාකච්ඡාව අඟහරුවාදා දින දක්වා කල් දමා ඇති බවද ඔහු පැවසීය.
ඔ්නෑම තත්වයක් යටතේ තම පිරිස ඉදිරියට තැබූ පය පසුපසට ගන්නේ නැතැයිද පැවසූ ඔහු දෙවැනි සැලසුමක්ද ඇති බවද කියා සිටියේය.
This is a bold move by Sajith. He needs to show RW that his dictatorial ways are not acceptable. Once you show this type of bold behaviour then, RW will stop bullying his juniors. Way to go SAJITH.
Too bad to sad Sajith. People came to see UNP rallies not you.
දැන් කොහොමද ලිච්චවි පාලනය ලැජ්ජයි
මේක ඉතින් තනිකරම blue blooded ද නැද්ද කියන එකේ ප්‍රශ්නයක්.
ප්‍රේමදාස ජනාධිපති වෙලා වංශෙ කබල් ගෑම සඳහා ගොතපු පච ඉතිහාසය පැත්තකට දැම්මොත්, රණසිංහ ප්‍රේමදාස ගේ පියා කියන්නේ, දර පලලා, දරමිටි බැඳලා විකුණපු දුප්පත් වෙළෙඳෙක්. සජිත් ගේ සීයා එහෙම වෙද්දි රනිල් ගේ සීයා කියන්නේ,මේ රටේ පළමුවෙනි සිංහල සිවිල් සේවකයා ලෙස සැලකෙන සී. ඇල්. වික්‍රමසිංහ. වෙනත් වචන වලින් කියනවා නම්, එදා සජිත් ගේ සීයා කියන්නේ, රනිල් ගේ සීයා ව පාරෙදි මුණ ගැහුනොත්, කරේ තිබුනු ලේන්සුව අතට අරගෙන, පාරෙන් කාණුවට බැහැපු නිකමෙක්. (even less than nobody) සජිත් අද somebody කෙනෙක් වෙලා හිටියත්, අදෙයි කියලත් ලොකු වෙනසක් නෑ. කොන්ද කෙලින් තියා ගෙන සම මට්ටමින් රනිල් ව හමු වෙලා ප්‍රශ්නයක් කතා කරන්න සජිත් ට ආත්ම ධෛර්යයක් නැත්තේ මේ class difference එක නිසයි. මේ ආත්ම ධෛර්යයක් නොමැති වීම, සජිත් ලා වගේ මිනිස්සුන්ගේ හිත්වල ගැඹුරුම තැන් වල තියෙන හීනමානයේ ප්‍රථිපලයක්. රෝයල් ගියත්, ලංඩන් ගියත් ඒ හීනමානය නැතිවෙන්නේ නෑ. අජිත් පී. පෙරේරලා, තලතා අතුකෝරලලා, හරීන් ප්‍රනාන්දුලා, නලින් බණ්ඩාරලා, හේෂා විතානගේ ලා, චමින්ද විජේසිරිලා, තේරුම් නොගන්නා දේ වන්නේ, සජිත් ට රනිල් ඉස්සරහා දෙපයින් නැගීසිටිමේ එඩිතරකම නැතිව, අන්තිමේ දී වෙන්නේ තමනුත් අමාරුවේ වැටෙනවා කියන එක.
සජිත්ට හපන් උගෙ ගොලයො ටික
ඩෝබියා හදන්නේ පඹයට එක්වන්න,
හරිනයා වැඩ දෙන්නෙ ජලනිව බඩවෙන්න,
යටි මඩි සියල්ලම තව ඉදිරියේ මතුවෙන්න
දෙන්නම් කවියෙන්ම සැම දෙන ශොක්වන්න
බොරුවක් නොවේ සජියටනම් බැරිය,
හරිනා වැඩ ගනියි ගජ රාමෙට ඒ හරිය,
පඹයා සිරා හොර රහසේ ගිය හරිය
රනියා කියයි රස කර මින් හොඳහරිය
ඒකට ඉතිං කොන්දක් කියල දෙයක් තියෙන්න එපැයි.. මේ සැරේ ඔබතුමා ඉල්ලන්න. 2025 මම ඉල්ලන්නං කියල පසුබැස්ස ගමන් ටොමියල, බනානල, ගූගල් ලට වෙන්නෙ නන්නත්තාර වෙන්න තමයි..සජියගෙ හෙන්චයියල ටිකත් යසට රනියට චන්දෙ දීල නිකං ඉදියි..ඒ ඉතිං යූඇන්පියෙ අවසාන ජවනිකාව තමයි..
සජියගෙ පියා කොල්ලන්ව ටයර්සෑයේ බාබකියු කරපුහැටි මේ රටේ මීහරක්ට අමතක වෙච්ච හැටි!
රනිල් හාමු දැක්කම කලිසමේ මුත්ත්‍රා යනවලු