සජිත්-රවි ගැටුම මැද කූරගල දිනයි.. විදුලි බලය ලැබී අලෝකමත් වේ..

August 26, 2019 at 3:00 pm | lanka C news
සජිත්-රවි ගැටුම මැද කූරගල දිනයි.. විදුලි බලය ලැබී අලෝකමත් වේ..

ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයට විදුලි බලය ලබා දීමේ කටයුත්ත සම්පුර්ණ කිරීමට මේ වන වට හැකියාව ලැබී තිබේ.

ඇමති රවි කරුණානායකට අයත් විදුලි බල මණ්ඩලය හා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට අයත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අතර මේ සම්න්ධයෙන් දැඩි විවාදාත්මක තත්වයක් ඇති විය.

එම ඇමතිවරුන් දෙදෙනාට වක‍්‍රාකාරයෙන් එකිනෙකාට චෝදනා කර ගත්හ.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් පිරිසක් විදුලිය ලබා දීමේ කටයුත්ත වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කලහ.

65 views

4 Comments to “සජිත්-රවි ගැටුම මැද කූරගල දිනයි.. විදුලි බලය ලැබී අලෝකමත් වේ..”

  1. susi says:

    ඉරාජ් ඔබට ජය. ඇත්තටම ඉරාජ් ට ගෝටගේ ආණ්ඩුවේ ඇමති කමක් දුන්නොත් මොකද? බෞද්ධ කටයුතු වගේ?

    • Dilshan says:

      Sajith is talking like a Buddhist but working for Muslim fundamentalist to get Muslim votes

      • Bold Citizen says:

        Exactly, he is a double agent; in fact both his mother and the sister are Born Again Christians.

  2. Mahasona says:

    බේබද්දන්ට ඔබේ වටිනා චන්දය නොදෙන්න

Main News