සජිත්-රවි පසුපෙලට.. නියෝජ්‍ය නායක කමක් දී ෆොන්සේකා එජාප මුල් පෙලට..
February 26, 2017 at 11:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක තනතුරක් ඇමැති සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට සදහා යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
මෙම තනතුරට ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාද පත්ව සිටී.
රවි කරුනානානයක මහතා එජාපයේ ඊලග තනතුර වන උප නායක තනතුර දරයි.
හපෝ දෙවියනේ කලවැද්දෙක් එනවෝ දුවපල්ලා
කෙවුල් කලවැදි කටුස්සාගෙ කරේ බෙලි කටු මාලයක් දාලා මේකාව ගොනාට අන්දන හැටි
Good Decision
He is a war hero ,Why you are worrying
MR or Gota are not military Personnels to give credit of the war
MR hate him for personal reasons , for challenging MR
We do not have any problems
All the best SF
vel Vidane kama dan ranil ang thattuwakuth moota damai ….Deputy leader………..
Heeraluwa Sajith ge ka’teth pus.