සජිත්-රවි පසුපෙලට.. නියෝජ්‍ය නායක කමක් දී ෆොන්සේකා එජාප මුල් පෙලට..

February 26, 2017 at 11:20 am | lanka C news
සජිත්-රවි පසුපෙලට.. නියෝජ්‍ය නායක කමක් දී ෆොන්සේකා එජාප මුල් පෙලට..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක තනතුරක් ඇමැති සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට සදහා යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

මෙම තනතුරට ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාද පත්ව සිටී.

රවි කරුනානානයක මහතා එජාපයේ ඊලග තනතුර වන උප නායක තනතුර දරයි.

41 views