සජිත්, රවි, හා මලික් සම තනතුරු කෙරේ.. තිදෙනාටම නියෝජ්‍ය නායකකම්..
April 2, 2017 at 7:05 am | lanka C news
මෙම සතියේ සිදුවනු ඇතැයි කියන එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සංශෝධනය අනුව එම පක්ෂයට නියෝජ්‍ය නායක තනතුරු තුනක් ඇති කිරීමට නියමිතය.
ඒ අනුව එම තනතුරු තුන සජිත් පේ‍්‍රමදාස, රවි කරුනානායක, කබීර් හෂීම් යන ඇමතිවරුනට ලබා දීමට යෝජනා වී ඇත.
අප්‍රේල් 05 වැනි දා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම යෝජනා ඉදිරිපත් කිරීමටද කටයුතු සූදානම් වෙමින් තිබේ.
The best HUNP can offer. One measure people by their height. The other the worlds best financial wizard who know only to add and multiply. Not sure what the other guy can do. But he is the chief adviser to Don Juan Ranil
Not sure what ?, He is a great stone cutter !