සජිත්, රවි, හා මලික් සම තනතුරු කෙරේ.. තිදෙනාටම නියෝජ්‍ය නායකකම්..

April 2, 2017 at 7:05 am | lanka C news
සජිත්, රවි, හා මලික් සම තනතුරු කෙරේ.. තිදෙනාටම නියෝජ්‍ය නායකකම්..

මෙම සතියේ සිදුවනු ඇතැයි කියන එක්සත් ජාතික පක්‍ෂයේ තනතුරු සංශෝධනය අනුව එම පක්‍ෂයට නියෝජ්‍ය නායක තනතුරු තුනක් ඇති කිරීමට නියමිතය.

ඒ අනුව එම තනතුරු තුන සජිත් පේ‍්‍රමදාස, රවි කරුනානායක, කබීර් හෂීම් යන ඇමතිවරුනට ලබා දීමට යෝජනා වී ඇත.

අප්‍රේල් 05 වැනි දා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට මෙම යෝජනා ඉදිරිපත් කිරීමටද කටයුතු සූදානම් වෙමින් තිබේ.

26 views
Main News