සජිත්-රාජිත අද රාජිත නිවසේදී හමුවෙති.. සජිත් ජනපති කිරීම සාංචිගේ වත්තෙන් පටන් ගන්නා බව රාජිත කියයි..

August 17, 2019 at 10:00 am | lanka C news
සජිත්-රාජිත අද රාජිත නිවසේදී හමුවෙති.. සජිත් ජනපති කිරීම සාංචිගේ වත්තෙන් පටන් ගන්නා බව රාජිත කියයි..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ විසින් එක්ව පිහිටුවීමට යෝජිත ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ’ පක්‍ෂ නායකයන් අද කොළඹදී සාකච්ඡා කිරීම නියමිතය.

මෙම හමුව සිදු වන්නේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිවසේදීය.

හමුව සඳහා ඇමැති සජිත් ප්‍රේමදාස, අකිල විරාජ්, මංගල සමරවීර, කබීර් හෂීම්, නවීන් දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වන බවද වාර්තා වෙයි.

මේ අතර ඇමති රාජිත සේනාරත්න පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීම සාංචිගේ වත්තෙන් පටන් ගන්නා බවයි.

‘සාංචිගේ වත්ත’ යනු කොළඹ කෙසෙල්වත්තේ මූලික කරගෙන බිහිවී ඇති ප‍්‍රදේශයකි.

47 views

10 Comments to “සජිත්-රාජිත අද රාජිත නිවසේදී හමුවෙති.. සජිත් ජනපති කිරීම සාංචිගේ වත්තෙන් පටන් ගන්නා බව රාජිත කියයි..”

  1. ප්‍රවේනිදාස says:

    දතා රනිල්ටත් දෙන්නයි යන්නෙ පිටිපස්සෙන් පිහිපාර!
    😀

    • All these people in the U.N.P. and My3 are responsible for bringing the country to this chaotic, disastrous situation over the last four and a half years. The people are impatiently waiting to give them a good response. Only some of the minority voters may come to their rescue apart from less than 20 per cent votes from majority race. They cannot deceive the majority people by their new masks. The people would teach a good lesson for these opportunists.

    • Deviyo says:

      Rajiya kiyanne R. Premadaasa patangatthe ‘Kurundu vatthen da? “සාංචිගේ වත්තෙන්” Saanchiaarachchige watthen’
      “කොළඹ කෙසෙල්වත්තේ”n nevida? Kohomada thaatthage mula mathak karala Sajithta gahapu hati. Ranil venuven kontharaatthuva neva. ‘Pudana kotama kaapi yakaa’ kivvalu.

    • Deviyo says:

      Rajiya kiyanne R. Premadaasa patangatthe ‘Kurundu vatthen da? “සාංචිගේ වත්තෙන්” Saanchiaarachchige watthen’ “කොළඹ කෙසෙල්වත්තේ”n nevida? Kohomada thaatthage mula mathak karala Sajithta gahapu hati. Ranil venuven kontharaatthuva neva. ‘Pudana kotama kaapi yakaa’ kivvalu.

  2. නිකම් says:

    රනිල්ගේ පොක්කුලුවා ජොයින්ට් වෙලා තියෙන්නේ මුන්ගේ කතා අහගෙන උගේ මිනිහට කියන්න. පු-ේ ආනුභාවයෙන් ඇමතිකම් ලැබුනම එහම තමයි.

  3. sw says:

    යන එන මං නැතුව ඉන්න දතා වෙන මොනවා කරන්නද ?හිරේ නොගිහින් බේරෙන්න හදන්නේ .

  4. UNP GAL IBBA says:

    මාර මහජන සහයෝගයක් තියේන දත් රාජිත හමූනා නම් සජිත් ෂුවර් ගනාදිපති ????

  5. David Milli-banda says:

    Another gambit of Ranil to promote Sajith in place of him. Akila also joins the discussion.
    Ranil knows he can never win an election so the best bet is Sajith.
    When he looses, he can kick him out wholesale.

  6. gadol says:

    දැන්ම ඉදලා ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා

Main News