සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි.. ලෝව පුරා වන බල පෙරලිවල ලංකාවේ මොඩලය සජිත් ජනපති වීමයි..
July 22, 2020 at 12:01 am | lanka C news
මීළඟ ජනාධිපතිවරණයෙන් පසු අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති බවට පත්වන බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.
ලොව පුරා සිදුවෙමින් ඇති පාලන ක්රමයන්ගේ වෙනස ශ්‍රී ලංකාවේ සිදුවනු ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් බවද ඒ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ ජන හමුවක ආරාධිත දේශනයක් සිදු කරමිනි.
ඔයත් බෝර්න් එගේන් නිකායේ ද ?
අනේ බොල මීමො. ලංකාවෙ උන්ට ඔක්කොටම පිස්සු තදවෙලා කියල ද තොපි හිතන්නේ. මීහරකෙක් රජ කරන්න…පව් බොල තෝ වගේ කුහක මීමෙක්…
It’s a dream. He will never make it unless he develops his intelligence. Still he is in matured.
ME MANUSSAYATA MECHCHARAMA PISSUDA
මේ වගේ පිස්සු කතා මූ සැරින්සැරෙ ට කියනවා. මේ සැරේ ටිකක් සැර ගානක් ගන්න ඇති මේ වොයිස් කට් එකට
තමුසෙට පිස්සුද අයිසේ ??? හරක් පැටියා නොදකින් විතරක්