සජිත් ලොකු වෙයි.. රනිල් පොඩි වෙයි.. රනිල් පන්නන්න අත්සන් 70 පනී..

November 25, 2019 at 10:40 am | lanka C news
සජිත් ලොකු වෙයි.. රනිල් පොඩි වෙයි.. රනිල් පන්නන්න අත්සන් 70 පනී..

රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධුරයෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් ලිපියක් අත්සන් එක් කරමින් සිටිති.

දැනට එම ලිපියට ලැබී ඇති අත්සන් සංඛ්‍යාව 70 ඉක්මවා ඇති බව වාර්තාවෙයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්ෂවල මන්ත්‍රීවරුන්ද මේ සඳහා අත්සන් තබා ඇති බව දැනගන්නට ඇත.

මෙවර විශේෂත්වය වී ඇති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවා පෙනී නොසිටින තත්වයක්ද ඇතිවී තිබීමයි.

කෙසේ වෙතත් කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දී ඇත්තේ තමන් විපක්ෂ නායකයා කවුදැයි තීරණය කරන්නේ කලින් පූර්වාදර්ශ මත නිසා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය නායකයා ලෙස විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවයි.

107 views

5 Comments to “සජිත් ලොකු වෙයි.. රනිල් පොඩි වෙයි.. රනිල් පන්නන්න අත්සන් 70 පනී..”

  1. බන්ඩා says:

    කරෑ ගෙ තීන්දුවට ජයවේවා. එජාපය හරදිගෑ වේවා.

  2. බන්ඩා says:

    කරෑ ගෙ තීන්දුවට ජයවේවා. එජාපය හැදි ගෑ වේවා.

  3. Samantha PDK says:

    ඌරගේ මාලු ඌරගේ ඇගේ තියාගෙන ඌරම කපාගන්නව කියන්නේ මෙන්න මේවට තමයි……

  4. Anoosh says:

    Sajith and his team Modayas will definitely lose the coming elections. Hon. Ranil Wickremasinghe is genuine and knowledgeable person who should leader the UNP and Opposition Leader. No more arguments.

Main News