සජිත් වැනි අයෙක් අපට උවමනායි.. ඔහු දිගටම තියා ගන්නවා..- මහින්දානන්ද
March 23, 2021 at 3:23 am | lanka C news
සජිත් පේ‍්‍රමදාස මහතා වැනි විපක්ෂ නායකයෙක් තමනට හැමදාම අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ සිටියා සේම දිගටම සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ තබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එම ඇමැතිවරයා මේ මහතා මේ බව කියා සිටියේය.
සම්පුර්ණ ඇත්ත. ඒවගේ බූරුවෙක් නිසා තමයි තොපි ඉතුරුවෙලා ඉන්නේ.
විපක්ෂයත් ඔය වගේම කතාවක් කියනවා..ගෝටා ජනාධිපති වුනේ හොඳ වෙලාවටලු.
“සජිත්-ගෝටා-අනුර ත්‍රොයිකාව” නිසා නව දේශපාලන බලවේගයකට හොඳ අවස්ථාවක් උදා වෙලා.
උඹ බබා.. පැටලී ඒවි කියල නේ නොකියා කියන්නේ.. උඹලට ඌ ලොකු උනාට අපි දන්නවා ඌ කවුද කියල. උගේ මිනිස්සු තමයි ගෝඨා වටේ ඉඳන් ඔක්කොම කන්නේ.
පසුගිය කාලේ රනිල් මහත්තයා අගමැති වෙලානේ බං හිටියේ .මහ බැංකු මංකොලය ,පාස්කු ප්‍රහාරය මතක නැතෙයි ..
රජකාලේ විකට මැටි මෝල් අන්දරේලා හිටියනේ , ඒවගේ මේ උස නම් සෙකුරිටි කොටනම් කම්කරු මැටි මෝලා ඉන්න එක කොමෙන්ට්ස් දාන අපටත් ජොලියක් අලුත්ගමගේ මහත්තයෝ
අපේ සර්ල අපිට රෙවෙන්න අරිනව. සිරිකොතේ බාග පිරිමි 3% පිම්පි සජබ ගොබ්බයො වගේ නෙමේ අපේ සර්ල. නියම පිරිමි. අපිට රෙද්දෙ රෙවිල කියල පරයන්ට ඊරිසිය හිතෙන්නත් එක්ක ජොලියෙ ඉමු.
තව අවුරුදු 3 හිටපන් . ඊට පස්සේ මේ රටේනුත් පන්නනවා උඹලා. හොර යක්කු ටික.
පසුගිය මහ ඡන්දෙට පොහොටිටුවෙන් නුවරට තරඟකළ ෆාරිස් හාජියාර්ගෙන් ගත්ත සල්ලි ටිකටවත් මනාප නෑ.
මූ ෆාරිස්ට හොඳට අන්දලා ගේම දුන්නා.
මදුරුව මෝට බයිසිකලයේ ගිය එකාට එංගලන්තයෙන් ගෙවල් ගන්න පුලුවන් වුනේ අනවසරයෙන් ගස් කපලා කරපු සෙල්ලම් නිසා තමයි
ගස් කැපිල්ලක් ගැන හැම ලබ්බටම කිව්වම ඒවා ලම්බෝගිනි වගේ වෙනවා. තොපිට දෙයක් දුන්නම හැම එකටම ඒක පාවිච්චි කරන්න ගිහිං හත්පොලේ ගාල, ඒවා නිර්මාණය කරපු එවුන්වත් නෝන්ඩි කරනවා.
ane pawe hitan…. ko gamarala mahatha..hutan,,