සජිත් විපක්‍ෂ නායක කරනවාට එජාපයෙන්ම විරෝධය.. පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති..

November 30, 2019 at 12:02 am | lanka C news

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දුනහොත් ඊට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත‍්‍රීන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ තීරණයකට එළැඹ තිබෙන බව එජාප ආරංචි මාර්ග කියයි.

ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්‍ෂ නායක හමුව දී තීරණය කර ඇත්තේ විපක්ෂ නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමටයි.

මේ තීරණය හේතුවෙන් නොසතුටට පත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකුම දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වෙමින් සිටී.

බොහෝ දුරට මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔවුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

49 views

5 Comments to “සජිත් විපක්‍ෂ නායක කරනවාට එජාපයෙන්ම විරෝධය.. පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති..”

  1. Rata Wenuwen says:

    Pinguththara Ranilayaa the Best

  2. Susil says:

    Sajit is more suitable to be the leader of TNA!!🤣🤣🤣

  3. බන්ඩා says:

    අද තියන එජාපය රටට ජාතියට හිතකර පක්ෂයක් නෙවෙයි. එය විනශ වෙනවාට මම කැමතිය්.

  4. සරා says:

    සජිත් ජනාධිපති අපේක්ෂකත්වය බලෙන් ලබාගෙන තමන්ගේ විනාශය තමන්ම ලගා කර ගත්තා වටේ ඉන්න අද බාලයන්ගේ කීම් අහලා.ආන්ඩුව ඉතාමත් කුජිත ‌ෙවෙලා ඉන්න ‌ෙවෙලාවක පක්ෂය ‌ෙකෙඩ කරමින් බලෙන් අපේක්ෂකකම ලබා ගන්නේ ‌ෙමොන ‌ෙමෝඩයාද?ඒකෙන්ම ‌ෙපේනවා සජිත්ට ජන විඥ්ඥඥානය නැහැ කියලා.සජිත් වයස තියෙන නිසා මහින්ද බන්ඩාරනයකලා සිටිද්දිම ශ්‍රිලනිපයේ බලය ගත්ත ආකාරයට තව අවුරුදු 5ක් ‌ෙහෝ 10ක් ඉදලා බලය ඇල්ලුවා නම් හරියටම හරි.හරියටම ‌ෙප්‍රේමදාස මහතා ‌ෙජේ.ආර්. ‌ෙගෙන් සුමටව බලය ගත්ත අුාකාරයට.ඔහු ‌ෙජේ.ආර් ‌ෙගේ වාර අවසාන වන ‌ෙතෙක් ඉවසුවා.සජිත් ‌ෙමෙි ‌ෙමොහොතෙත් කරන්නේ මහ ‌ෙමෝඩ වැඩක්.

  5. Gemunu says:

    බොහොම හොඳයි. හැමදාම මහින්දල සමග ඩීල් දාගෙන පක්ෂය පාවල දුන්නු අපතයො ටික ලබන චන්දයෙදි චුතකරලම දානව.

Main News